ගුගල් අලුත් වෙලා නේ
ගුගල් එකේ ලෝගෝ එක අලුත් කරල වගේ. දැන්නම් හොදයි
Last edited:
tfs
aluth eka lassanai wage thibba ekata wadeDan Google eka yanne Alphabet kiyala aluth company name ekak athulene...eka wenna athi change kare logo ekatfs
aluth eka lassanai wage thibba ekata wade
Alphabet කියන්නේ ගුගල් එකේ subsidiary එකක් නෙමයි ද ? එකේ අනික් පැත්තද

Alphabet Inc කියන්නෙ ගූගල් එකේ තියෙන සියලුම කොම්පැනිවලට උඩින් තියෙන (ලගදිම) මව් කොම්පැනිය.Alphabet කියන්නේ ගුගල් එකේ subsidiary එකක් නෙමයි ද ? එකේ අනික් පැත්තද
ඒ උනාට පොඩි සිඟිති අකුරු look එකක් තියෙන්නේ !
...එහෙම කරලා තියෙන්නේ alphabet කියන අයිඩියා එක දෙන්න ඕනේ නිසා කියලයි මට හිතෙන්නේ....මොකද alphabet කිව්වම අපිට මතක් වෙන්නේ පොඩි කාලේ...අපි ඔහොම එකින් එක අකුරු ලිව්වා මතකද? එක වෙන්න ඇති මේ වගේ සිඟිති ෆොන්ට් එකක් පාවිච්චි කරේ..මගේ නිකන් අදහසක් විතරයි...