කොකා කොලා

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
11951316_686048818161926_3536372248171598911_n.jpg
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබලට ඇරපු ඇරිල්ලට දැන් ඔහොම එකක්වත් දාල සතුටු වෙයන් .
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න මලේ ඔය මල් ටික ඔතන් වරෙන්
    ලිස්සා වැටෙයි පය බුරුලෙන් තබා වරෙන්
    කැලණි ගගේ තෙල් යනවා බලා වරෙන්
    කෝක් නැතුව ඕන එකක් අරන් වරෙන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඇන්කර් තහනම ඉවතට
    2014 ඔක්තෝබර් මස 12 11:27:29 | කෝවිද ගුණසේකර​




    ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර ඇත.
    මෙම තහනම පැමිනවීමට හේතුව වී තිබුණේ අලූතින් ආනයනය කළ ඇන්කර් කිරි පිටි පානය කළ දරුවන් කිහිපදෙනෙක් රෝගීවූ බවට තොරතුරු ලැබීමය.
    විද්‍යාගාර පර්යේෂණකයින් පසු කිරිපිටි වල රෝගකාරක කිසිවක් නැතැයි අනාවරණය වීමත් සමග තහනම ඉවත් කර තිබේ.
    මෙය ෆොන්ටෙරා කිරිපිටි වලට තහනමක් පැනවුනු පළමු අවස්ථාව නොවෙන අතර පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා නැගෙන්නට ගත් විරෝධයන් නිසා ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි තහනම් කෙරුණි.
    පසුව උසාවි නියෝගයකින් එම තහනම ඉවත් කිරීම සිදුවිය.