පුතාට කොම්පියුටරයක් ගන්න

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බය නොවී එකක් අරන් දෙන්න. හරි විදියට ඒක පාවිච්චි කරන්න උගන්නන්න. පාඩම් වැඩ එක්ක සම සමව කරගන්න පුලුවන් විදියට. ඔය කියන විදියට අපී ගේම් ගහන ගැහිල්ලේ හැටියට මේ වෙද්දි ඔක්කොම අනාගෙන නැත්තටම නැති වෙන්න ඕනේ :rofl::rofl: ගේම් විතරක් නෙමෙයි, පොඩි කාලේ ඉඳලාම ඒ පැත්තෙන් ආස දෙයක් තියෙනවා නම් උගන්නන්න
    උදා: මම පොඩි කාලේ ඉඳලා ෆොටෝශොප් වලට ආසයි.

    ලැන්වේජස් පැත්ත, ඩිසයින් පැත්ත ඔය කැමති එකක් දිගේ යවන්න පුතාව. අපතේ යාමක් වෙන්නේ නෑ :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::(
    උබ හිතලා තියන දුර බන් ,,,
    හැබැයි සහතික ඇත්ත කතාව බන් ..

    මාර මතකයක් සහ විමර්ශනශීලී බුද්ධියක් තියෙන එවුන් ටිකක් නේ බන් ඉන්නේ එළකිරියේ. FBI එකට වගේ නියමෙටම ගැලපෙනවා. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ බඩියගේ බඩියද? :rofl:

    උඹ මේ fake එක හැදුවේ මම බඩියාගේ fake එකද කියල හොයන්නද බන්? :D

    මේකේ ඔරිජිනල් එකෙන් හොඳට ඇවිත් උපාසක ටෝක් දීලා ෆේක් වලින් සැබෑ තත්ත්වේ පෙන්නන උන් මේ ත්‍රෙඩ් එකේ කොච්චර ඉන්නවද බං. satanic කියලා ෆේක් එකකුත් කැරකෙනවා පෝස්ට් දෙකක් දාලා. හැබැයි ඌට සෑහෙන ඕනේ කමක් තියෙනවා ඌ මගේම ෆේක් එකක් කියලා අනික් උන්ට පෙන්නන්න. හැබැයි ඌව ගනන් ගන්නෙත් දෙන්නෙක් විතරයි මේකේ. ලොල්. බලන් ඉන්න උන්ට තේරෙනවනේ බං ගේම මොකක්ද කියලා. ලොල්. උන් හිතන් ඇති මේකේ ඔකොම ඉන්න උගේ බුද්ධි මට්ටමේ වගේ හරක් කියලා. ලොල් කියන්නේ ඕක තම :rofl::rofl: :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ ඔරිජිනල් එකෙන් හොඳට ඇවිත් උපාසක ටෝක් දීලා ෆේක් වලින් සැබෑ තත්ත්වේ පෙන්නන උන් මේ ත්‍රෙඩ් එකේ කොච්චර ඉන්නවද බං. satanic කියලා ෆේක් එකකුත් කැරකෙනවා පෝස්ට් දෙකක් දාලා. හැබැයි ඌට සෑහෙන ඕනේ කමක් තියෙනවා ඌ මගේම ෆේක් එකක් කියලා අනික් උන්ට පෙන්නන්න. හැබැයි ඌව ගනන් ගන්නෙත් දෙන්නෙක් විතරයි මේකේ. ලොල්. බලන් ඉන්න උන්ට තේරෙනවනේ බං ගේම මොකක්ද කියලා. ලොල්. උන් හිතන් ඇති මේකේ ඔකොම ඉන්න උගේ බුද්ධි මට්ටමේ වගේ හරක් කියලා. ලොල් කියන්නේ ඕක තම :rofl::rofl: :lol::lol:

    දැන් අලුත්ම trend එක තමයි වලියක් යනකොට විරුද්ද පැත්තේ එකා fake එකක් හදන් ඇවිත් තමන්ටම කුනුහර්පෙන් බැන ගන්න එක. එතකොට හැමෝම හිතන්නේ අනිත් එකා fake බස්සලා කියලා. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    8-9-10 වසරට යද්දී ඉතින් කොහොමත් computer එකක් ඕන..
    ඉස්කෝලෙදි රැස්වීම් වලට ආපුවාම අම්මලට කතා කරල කියන්නෙ computer එකක් නම් අරන් දෙන්න එපා..
    අපේ අයියගේ පුතාටත් අරන්දුන්න ඒක ඊට පස්සේ සේරම විභාග ෆේල් උනා අරකද මේකද..
    එහෙම කියල බයවෙලා අපිට අරන් දෙන්නෙ නැතුව හිටියෙ නෑ නෙ..
    ළමයි මොට්ටයො කරන්න එපා බං.. සුදුසු වයසේදී ඒ දේවල් දෙන්න ඕන..
    restrictions දාපං කාමරේකට දාන්නෙ නැතුව හොදට පේන තැනකින් තියපන් computer එක..
    internet ඕන නැහැ නෙ දැන්ම.. o/l වගේ කරද්දී internet access කරන්න තිබුනාම ඇති..
    game ගහන්න ඕන පොඩි උන් games කියන්නෙ ඉතින් computer එකක අනිත් දේවල් වලට යොමු වෙන්න තියන පලවෙනි step එක..
    ඉගෙන ගන්න කියල පොඩි එකෙක් computer එකක් ඉල්ලනව නම් ඒක ලෝක බොරුවක් ඉතිං..
    බඩගිනි වෙලාවට කන්න දෙනව මිසක් බඩගිනි නැති වෙලාවට කාටවත් කන්න දීල වැඩක් නෑ නෙ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට එලකිරියෙ කිසිම ෆේක් අකෞන්ට් එකක් නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව :sorry: :sorry:
    මේකෙ උන් මාව අපහසුතාවයට පත් කරන්න මගෙ වාක්‍යය අන්තිමට ගහන මූණු දෙකයි, සිංහලු වල බින්දුව වෙනුවට සිඞ්හලුයි ගහනව :sorry: :sorry:
    මුන්ගෙ අරමුණ එහෙම කල්ල එලකිරියෙ ඒ මගෙ ෆේක් එකක් කියල මතයක් ගොඩනැගුනට පස්සෙ scurvy වගේ හොන්ඩ ජුලෝල වීඩියෝ එකක් දාන එක :sorry: :sorry:
    එතකොට කිරියෙ උන් මගෙ පෙනුම මොන වගේද කියල දන්නෙත් නැති නිසා ඒ මං කියල හිතනව මට කිරියෙන් යන්න වෙනව :sorry: :sorry:
    මෙව්ව කුමන්ත්‍රණ :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලු වැඩේ බං.. මං ආතල් එකක් දුන්නෙ.. වැඩේ අල උනානේ.. මං ක්‍රේසිබඩී තමා.. පාස්වර්ඩ් අමතකයි පරණ එකේ..:sorry:

    Style එකනම් ගොඩක් දුරට හරි. ඒත් line breaks අමතක වෙලා. අනිත් ඒවා නම් හරි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    8-9-10 වසරට යද්දී ඉතින් කොහොමත් computer එකක් ඕන..
    ඉස්කෝලෙදි රැස්වීම් වලට ආපුවාම අම්මලට කතා කරල කියන්නෙ computer එකක් නම් අරන් දෙන්න එපා..
    අපේ අයියගේ පුතාටත් අරන්දුන්න ඒක ඊට පස්සේ සේරම විභාග ෆේල් උනා අරකද මේකද..
    එහෙම කියල බයවෙලා අපිට අරන් දෙන්නෙ නැතුව හිටියෙ නෑ නෙ..
    ළමයි මොට්ටයො කරන්න එපා බං.. සුදුසු වයසේදී ඒ දේවල් දෙන්න ඕන..
    restrictions දාපං කාමරේකට දාන්නෙ නැතුව හොදට පේන තැනකින් තියපන් computer එක..
    internet ඕන නැහැ නෙ දැන්ම.. o/l වගේ කරද්දී internet access කරන්න තිබුනාම ඇති..
    game ගහන්න ඕන පොඩි උන් games කියන්නෙ ඉතින් computer එකක අනිත් දේවල් වලට යොමු වෙන්න තියන පලවෙනි step එක..
    ඉගෙන ගන්න කියල පොඩි එකෙක් computer එකක් ඉල්ලනව නම් ඒක ලෝක බොරුවක් ඉතිං..
    බඩගිනි වෙලාවට කන්න දෙනව මිසක් බඩගිනි නැති වෙලාවට කාටවත් කන්න දීල වැඩක් නෑ නෙ..

    අඩේ හොඳ වෙලාවට උබ ආව ... මේ කමෙන්ට් ඒක වැටෙනකන් තමයි ඇඩ්මින් ත්‍රෙඩ් ඒක තියන් හිටියේ :yes: දැන් හරි ත්‍රෙඩ් closed :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹලා ඌ අහපු එකට නෙමේනේ බං උත්තර දෙන්නෙ..
    ඌ අහපු දේට උත්තර දීපං..
    ලොකු ටෝක්ස් මොකටද..
    තාත්තට සල්ලි තියෙනවා නම්, පුතා ගැන ඇහැ ගහගෙන ඉන්නත් පුළුවන් නම්..
    මොන ලබ්බක්ද..

    අනික බං දැන් ඌ කොම්පියුටර් එකක් අරන් දීලා ඉවරයිනේ..
    මෙතන උඹලා දගලන්නෙ පොර වෙන්න.. ඒකයි අවුල..

    අවුලක් නෑ කියල තමයි ප*යො මමත් මේ කියල තියෙන්නෙ..
    තොට සිංහල බැරිද

    :rofl::rofl::rofl:

    අඩේ හොඳ වෙලාවට උබ ආව ... මේ කමෙන්ට් ඒක වැටෙනකන් තමයි ඇඩ්මින් ත්‍රෙඩ් ඒක තියන් හිටියේ :yes: දැන් හරි ත්‍රෙඩ් closed :sorry:

    :lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට එලකිරියෙ කිසිම ෆේක් අකෞන්ට් එකක් නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව :sorry: :sorry:
    මේකෙ උන් මාව අපහසුතාවයට පත් කරන්න මගෙ වාක්‍යය අන්තිමට ගහන මූණු දෙකයි, සිංහලු වල බින්දුව වෙනුවට සිඞ්හලුයි ගහනව :sorry: :sorry:
    මුන්ගෙ අරමුණ එහෙම කල්ල එලකිරියෙ ඒ මගෙ ෆේක් එකක් කියල මතයක් ගොඩනැගුනට පස්සෙ scurvy වගේ හොන්ඩ ජුලෝල වීඩියෝ එකක් දාන එක :sorry: :sorry:
    එතකොට කිරියෙ උන් මගෙ පෙනුම මොන වගේද කියල දන්නෙත් නැති නිසා ඒ මං කියල හිතනව මට කිරියෙන් යන්න වෙනව :sorry: :sorry:
    මෙව්ව කුමන්ත්‍රණ :sorry: :sorry:

    රිද්දොගෙන :rofl:
    ඉතින් බන් අර කලින් කියල තියෙන කාරණා බොරුයි කියලද කියන්නේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට එලකිරියෙ කිසිම ෆේක් අකෞන්ට් එකක් නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව :sorry: :sorry:
    මේකෙ උන් මාව අපහසුතාවයට පත් කරන්න මගෙ වාක්‍යය අන්තිමට ගහන මූණු දෙකයි, සිංහලු වල බින්දුව වෙනුවට සිඞ්හලුයි ගහනව :sorry: :sorry:
    මුන්ගෙ අරමුණ එහෙම කල්ල එලකිරියෙ ඒ මගෙ ෆේක් එකක් කියල මතයක් ගොඩනැගුනට පස්සෙ scurvy වගේ හොන්ඩ ජුලෝල වීඩියෝ එකක් දාන එක :sorry: :sorry:
    එතකොට කිරියෙ උන් මගෙ පෙනුම මොන වගේද කියල දන්නෙත් නැති නිසා ඒ මං කියල හිතනව මට කිරියෙන් යන්න වෙනව :sorry: :sorry:
    මෙව්ව කුමන්ත්‍රණ :sorry: :sorry:

    උඹ බබා? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මං මේ ත්‍රේඩ් එක අතරින් පතර කියෙව්වා බං..
    මුලින්ම කට්ටිය එපා කියලා තිබ්බා..
    ඒපාර ඇයි එපා කියන්නෙ කියලා කෙලගත්තා..
    ඊට පස්සෙ රත්තරං ඇවිත් මරු ටෝක්ස් ටිකක් දුන්නනේ..
    අම්මෝ ඇඬෙනවා..:rofl:

    මේ චුට්ටකට කලින් උබ crazybuddz කියල එකකින් ඇවිත් බෑන් උනා නේද..
    මම report කරේ..
    මේකටත් කෙලින්නද

    :rofl::rofl: