බය නොවී එකක් අරන් දෙන්න. හරි විදියට ඒක පාවිච්චි කරන්න උගන්නන්න. පාඩම් වැඩ එක්ක සම සමව කරගන්න පුලුවන් විදියට. ඔය කියන විදියට අපී ගේම් ගහන ගැහිල්ලේ හැටියට මේ වෙද්දි ඔක්කොම අනාගෙන නැත්තටම නැති වෙන්න ඕනේ 
ගේම් විතරක් නෙමෙයි, පොඩි කාලේ ඉඳලාම ඒ පැත්තෙන් ආස දෙයක් තියෙනවා නම් උගන්නන්න
උදා: මම පොඩි කාලේ ඉඳලා ෆොටෝශොප් වලට ආසයි.
ලැන්වේජස් පැත්ත, ඩිසයින් පැත්ත ඔය කැමති එකක් දිගේ යවන්න පුතාව. අපතේ යාමක් වෙන්නේ නෑ

ගේම් විතරක් නෙමෙයි, පොඩි කාලේ ඉඳලාම ඒ පැත්තෙන් ආස දෙයක් තියෙනවා නම් උගන්නන්නඋදා: මම පොඩි කාලේ ඉඳලා ෆොටෝශොප් වලට ආසයි.
ලැන්වේජස් පැත්ත, ඩිසයින් පැත්ත ඔය කැමති එකක් දිගේ යවන්න පුතාව. අපතේ යාමක් වෙන්නේ නෑ








