පුතාට කොම්පියුටරයක් ගන්න

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අඩෝ නවකතාවක් කියෙව්ව වගේ.. ඊයෙ හිටංම කියෙව්වා..:lol: සෑහන්න වටින ටෝක් ටිකක් තියෙනව මේකෙ.. :shocked:

එළකිරි සාමාජිකයන්ගේ තර්ජන ගර්ජන, අදහස් උදහස් මැද තම දරුවාට එක් ලක්ෂ හැත්තෑ දහස් ගාණක ගේමිං පරිගණකයක් අරන් දුන් දනුෂ්ක දෙදාස් නවය මහතාට මාගේ ගෞරවය සහ ප්‍රණාමය..:cool:

බුවා එදයින් පස්සෙ ඇවිල්ලත් නෑ.. මං හිතන්නෙ තාත්තයි පුතයි දෙන්නම GTA IV දාගෙන ගහනව ඇති හිටං..:eek:

uba meka eyeda ban dakke.:cool::cool::cool:
ayeth meka bump wenawa dekala awe.:nerd::nerd:
 
s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    2.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    uba meka eyeda ban dakke.:cool::cool::cool:
    ayeth meka bump wenawa dekala awe.:nerd::nerd:
    ඔව් ඕයි අහම්බෙන් සෙට් උනේ.. මේ ආතල් එක ගියපු කාලෙ මං එළකිරි ආවෙ නෑ.. ඒකෙන් මිස් උනා..:(

    මේකෙ බං ඌට උදව් කරලා රිප්ලයි කරනවට වඩා වෙන දේවල්නේ තියෙන්නෙ.. පිටු ගණන් ලියලා..:lol:

    අඬෙන ටෝක්ස් ටිකක් තියෙනව සිංහලයො..:shocked:

    අන්න මචං ගේම් නම් ගේම්.. ඉස්සර මාර ආසාවෙන් ගහපු ගේමක්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඕයි අහම්බෙන් සෙට් උනේ.. මේ ආතල් එක ගියපු කාලෙ මං එළකිරි ආවෙ නෑ.. ඒකෙන් මිස් උනා..:(

    මේකෙ බං ඌට උදව් කරලා රිප්ලයි කරනවට වඩා වෙන දේවල්නේ තියෙන්නෙ.. පිටු ගණන් ලියලා..:lol:

    අඬෙන ටෝක්ස් ටිකක් තියෙනව සිංහලයො..:shocked:

    :lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් ඕයි අහම්බෙන් සෙට් උනේ.. මේ ආතල් එක ගියපු කාලෙ මං එළකිරි ආවෙ නෑ.. ඒකෙන් මිස් උනා..:(

    මේකෙ බං ඌට උදව් කරලා රිප්ලයි කරනවට වඩා වෙන දේවල්නේ තියෙන්නෙ.. පිටු ගණන් ලියලා..:lol:

    අඬෙන ටෝක්ස් ටිකක් තියෙනව සිංහලයො..:shocked:

    අන්න මචං ගේම් නම් ගේම්.. ඉස්සර මාර ආසාවෙන් ගහපු ගේමක්..

    Heh Heh heh:lol::lol::lol::lol::lol::lol::lol:

    e dawswal;a uba hitiye ne thama.

    VCOP ne.
    dekala thiyenawa gahala ne.