ජායාරූපකරණය මුලසිට සරලව නොමිලේ ඉගෙනගන්න
මම ජායාරූපකරණයට අළුත්. ඒනිසා ඒ ගැන සරලව ඉගෙනගන්න පුළුවන් ඔන්ලයින් පාඨමාලවක් වගේ එකක් හොය හොය හිටියෙ.. ඒත් තියෙන ගොඩක් ඒවා ගෙවලා ගන්නයි තියෙන්නෙ. ඔය අතරෙදි තමයි Youtube එකේ Digital Photography: One on One කියන Photography පාඩම් මාලාව දැක්කෙ.
මේකෙ විශේෂය තමා පොඩි පොඩි මාතෘකා ඉතා සරලව පැහැදිලි කරන එක. අදාල තැන් වලදි ප්‍රායෝගික ක්රියාකාරමුත් පාඩිච්චි කරනවා. එලියට ගිහින් ඒ ඒ සීන් වල ඉඳන් එක එක සෙටින්ස් වලදි ෆොටෝ වෙනස් වෙන හැටි ලෙසටම කියලා දෙනවා. ලස්සන මොඩල් නඟාලත් ඉන්නව ..ලොල්ස්...
කඩ්ඩ උනත් තේරුම් ගන්න පුළුවන් සරල කඩ්ඩක්.
මෙන්න මෙතැන තියෙනවා මුළු ලැයිස්තුවම.
https://www.youtube.com/playlist?list=PLBC5A73FEA8B7D7D2
මේ තියෙන්නෙ මම බාගනිපු ඒ වගේ මාතෘකා තියෙන වීඩියෝ ලැයිස්තුවක්.
මේව මම නම් ඩවුන්ලොඩ් කලේ මෙහෙමයි. ඉහත මම දාලා තියෙන YouTube play list එකේ ඒ අදාල වීඩියෝව රයිට් ක්ලික් කරලා Copy link location ගන්න.
අනතුරුව http://keepvid.com/ කියන සයිට් එකට ගිහින් ඒට පස්සෙ ලික්ක් එක එන්ටර් කරන්න තියෙන තැන paste කරලා Download ක්ලික් කරන්න. ඒට පස්සෙ ලැයිස්තුවෙන් අවශ්‍ය Quality එකට වීඩියෝව තෝරලා බාගන්න පුළුවන්. 480p වලට බානවා නම් එක වීඩියෝවක් 35-60MB වගේ පොඩි අගයක් තමයි ගන්නෙ. . වීඩියෝ එකසියා ගානම බාන්න යන්නෙ නැතිව ඕන නම් ඔන්ලයින් බලලා වැදගත් කියලා හිතෙන ඒවා උනත් බාගන්න පුළුවන්
එහෙනම් කට්ටියම මේකෙන් ප්‍රයෝජනයක් ගනීවියැයි සිතනවා..
හොඳයි කියලා හිතනවා නම් බම්ප් එකකුත් දමාගෙන යන්න....

Last edited: