hadawatha wishwasa karanawa eth ehema karala weraduna...![]()

Mokada une
namuth...Umba mokada oya prashne twins la gena ehuwe neththe?
Umba hithanne upper class hadahan balana kattiya modayo kiyala nan umbalawa (politics & economy) palanaya karanneth oya kattiya thamai.![]()
Mata video balanna wela na. Methana ehuwoth kiyannan.
එතකොට ඔයාට පුලුවන් ද මම දිහා බලලා උපන් වෙලාව කියන්න.
මම ඉපදෙන කොට ඔයා දන්නේ මම ඉපදුන වෙලාවයි මම ඉපදුන තැනයි. ඔක්කොම physical දේවල් විතරයි. එතකොට කොහොද මගේ කර්මෙ කොටාගෙන එන්නේ
e ka thamayi ban jothishya kiyanne.
uba ewelawatama ipadune ayi.
samHara aya masa 7 n ipadenawa.samahara aya masa 10 dawas ganakin ipadenawa.
eka wene ridmayak anuwa.
ipaduna welaawa kinna ba uba diha balala.man kiwe .upan welawe waradak thiboth eka hoyagana puluwan(e ispirithalen waraduwoth.)

)

ජෝතිශ්‍යය කියන්නෙ සිත දියුණුකල මහාරිශි වරුන් විසින් මීට වසර දහස් ගනනකට පෙර ලොවට දායාද කල උතුම් ශාස්ත්‍රයක්. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ විසින් මෙය නිවන් මගට අදාල කරගන්න එපා කියල දේශනා කලේ නිවන් මගට ශ්‍රී සද්ධර්මය හැර අනෙක් කිසිම දෙයක් වැදගත් නොවන නිසා. ( මේ ප්‍රකාශය අද කාලේ පවතින සියලුම විද්‍යාවන්ටත් අදාලයි ). කාලයත් සමග මෙහි සමහර වටිනා කොටස් අභාවයට පත් වීමක් වෙලා තියෙනව. ඒ කියන්නෙ අද තියෙන්නෙ ශාස්ත්‍රයෙන් යම් කොටසක් පමණයි. මෙය ගැඹුරින් හැදෑරූ කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ ජීවිතය සහ අනාගතය පිලිබඳව නිවැරදිව ප්‍රකාශ කල හැකිය.යහපත් කර්ම මගින් අයහපත් කර්ම යටපත් කිරීමක් සිදු වන බව බුදු දහමේ කියවේ. ජෝතිශ්යයෙන් ලබාගතහැකි උසස්ම ප්‍රයෝජනය වන්නේ ඉදිරියේදී අපේ ජීවිතයට යම් අයහපත් කර්මයක් විපාක දීමට ඇත්නම් ඒ බව කල්තියා හඳුනාගෙන දැන් සිටම ඊට මුහුනදීමට සූදානම් වීමය. එනම් ඊට ප්‍රතිවිරුද්ධ යහපත් කර්ම වල වැඩි වැඩියෙන් යෙදී එතුලින් ඉදිරියේදී විපාක දීමට නියමිත අකුසලය විපාක දීම වලක්වාගැනීම හෝ සිදුවන අයහපත අවම කර ගැනීමයි.

බුද්ධ දර්ශනයත් ගාවගෙන ගොඩ යන්න හදන්න එපා බං ඔයාගේ අමනකම තමයි ඔයා ඔය පෙන්නන්නේ. එකම බයිලය ගහන්නේ නැතුව ඕක අවුරුදු ගානක් තිබ්බලු කියලා තාර්කිකව බිදපං මේ කියන ඒවා

දැන් මම පොඩි ප්‍රශනයක් අහන්නද. දැන් මගේ උපන් වෙලාවට අනුව පිහිටන ග්‍රහ පිහිටීම හැදෙන්නේ මගේ කර්මය අනුවද? නැත්තම් ග්‍රහ පිහිටීම අනුව මගේ කර්මය ගදෙනවද?![]()
මේ ජීවිතයට කර්මය බලපාන ආකාරය ග්‍රහයන් මගින් නිවේදනය වේ