කේන්දර_Problems

topkollek

Well-known member
  • May 22, 2014
    43,541
    1
    57,670
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් මැද්දට පනින්නම් පොඩි ප්‍රශ්නයක් අහන්න.

    දැන් ඔය හඳහන් බලල අනාවැකි කියනවනෙ. එතකොට ඒ අනාවැකියක් කිව්වෙ අහවල් ජෝතිශ පොතේ අහවල් තැන සඳහන් වෙන ග්‍රහ යෝග නිසාය කියල ජෝතිර්වේදියාට කියන්න බැරිවෙන්නෙ ඇයි?:confused:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    vxf1na.jpg

    lesatama liyala thiyenawa machan:yes::yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mata video balanna wela na. Methana ehuwoth kiyannan.

    උඹට මෙලෝ දෙයක් තේරුනේ නැහැ නේ? English මචං English ඉගෙනගෙන වරෙන් නැත්නම් දන්න එකෙක්ට කියලා අහගනින්. අනේ බං උඹේ high class. බොරු කාරයෙක් විදියට ඔහොම ජීවිත ගත කරන්න එපා බං. සමාජයට බරක් උඹලා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතකොට ඔයාට පුලුවන් ද මම දිහා බලලා උපන් වෙලාව කියන්න.

    මම ඉපදෙන කොට ඔයා දන්නේ මම ඉපදුන වෙලාවයි මම ඉපදුන තැනයි. ඔක්කොම physical දේවල් විතරයි. එතකොට කොහොද මගේ කර්මෙ කොටාගෙන එන්නේ

    e ka thamayi ban jothishya kiyanne.
    uba ewelawatama ipadune ayi.
    samHara aya masa 7 n ipadenawa.samahara aya masa 10 dawas ganakin ipadenawa.
    eka wene ridmayak anuwa.

    ipaduna welaawa kinna ba uba diha balala.man kiwe .upan welawe waradak thiboth eka hoyagana puluwan(e ispirithalen waraduwoth.)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    nathnam mama mona welaweda ipadenna one. kendaren karmaya wenas karanna puluwan kiyala kiyanawa samaharu. eth mama e welawe ipaduna eka thamai karmaya. mama wena welawaka ipadunath e karmaya. karmaya kiyanne deyak unata passe misak wenna kalin nemeyi.

    eg :
    minihek heta marenna innawa. eka uge karmaya.
    u kohoma hari berenawa ekath karmaya.
    karmaya wens karanna bane

    ipaduna welaawa kinna ba uba diha balala.man kiwe .upan welawe waradak thiboth eka hoyagana puluwan(e ispirithalen waraduwoth.)

    ubama kiyanawa man diha balala ipaduna welawa kiyanna ba kiyala.

    hospital eken ubata denawa mama ipadune 2015-09-02 11.29.19 AM kiyala
    habayi mama ipadune 2015-09-02 11.00.19 AM.

    dan uba laga thiyenne mama ipaduna welawa vitharai. dan uba oya welawa waradi kiyala dana ganna thiyenne method 2i

    1. hospital eken kiyanna one.
    2. uba mama diha balala welawa hoyaa ganna one.

    mama dihaa balala welawa hoyaganna bari nam. uba danne na mama ipaduna hari welawa.

    ehemada ?
     
    hmmm. මගේ මතේ නම් වෙනස් බන්.. ;)
    (මිනිස්සු ඔක්කොම එක වගේ නැහැනේ :P)
    Bt ඔයා කියන එක දේකට එකග වෙන්න පුළුවන්. :yes::yes:
    කේන්දර නිසා අවරුදු ගානක් ආදරය කරන කෙනාව අත්හරිනවා කියන එක. :oo:
    ඒක නම් මහා ගොන් වැඩක්. :angry::angry::angry:

    just for curiosity අහන්නේ. :oo::oo:
    දැන් මචෝ ඔයා මේ මොකුත් විශ්වාශ කරන්නේ නැහැනේ. ඔයාගේ wedding එකේ ඔය මොකුත් නැද්ද. අඩුම ගානේ නැකතක්වත්. :eek::eek::eek:

    BTW සුබ මංගලම් ! ;)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජෝතිශ්‍යය කියන්නෙ සිත දියුණුකල මහාරිශි වරුන් විසින් මීට වසර දහස් ගනනකට පෙර ලොවට දායාද කල උතුම් ශාස්ත්‍රයක්. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ විසින් මෙය නිවන් මගට අදාල කරගන්න එපා කියල දේශනා කලේ නිවන් මගට ශ්‍රී සද්ධර්මය හැර අනෙක් කිසිම දෙයක් වැදගත් නොවන නිසා. ( මේ ප්‍රකාශය අද කාලේ පවතින සියලුම විද්‍යාවන්ටත් අදාලයි ). කාලයත් සමග මෙහි සමහර වටිනා කොටස් අභාවයට පත් වීමක් වෙලා තියෙනව. ඒ කියන්නෙ අද තියෙන්නෙ ශාස්ත්‍රයෙන් යම් කොටසක් පමණයි. මෙය ගැඹුරින් හැදෑරූ කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ ජීවිතය සහ අනාගතය පිලිබඳව නිවැරදිව ප්‍රකාශ කල හැකිය.යහපත් කර්ම මගින් අයහපත් කර්ම යටපත් කිරීමක් සිදු වන බව බුදු දහමේ කියවේ. ජෝතිශ්‍යයෙන් ලබාගතහැකි උසස්ම ප්‍රයෝජනය වන්නේ ඉදිරියේදී අපේ ජීවිතයට යම් අයහපත් කර්මයක් විපාක දීමට ඇත්නම් ඒ බව කල්තියා හඳුනාගෙන දැන් සිටම ඊට මුහුනදීමට සූදානම් වීමය. එනම් ඊට ප්‍රතිවිරුද්ධ යහපත් කර්ම වල වැඩි වැඩියෙන් යෙදී එතුලින් ඉදිරියේදී විපාක දීමට නියමිත අකුසලය විපාක දීම වලක්වාගැනීම හෝ සිදුවන අයහපත අවම කර ගැනීමයි.
     
    බුද්ධ දර්ශනයත් ගාවගෙන ගොඩ යන්න හදන්න එපා බං ඔයාගේ අමනකම තමයි ඔයා ඔය පෙන්නන්න‍ේ. එකම බයිලය ගහන්නේ නැතුව ඕක අවුරුදු ගානක් තිබ්බලු කියලා තාර්කිකව බිදපං මේ කියන ඒවා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    ඔය කරුණු තුන ගොඩක් වැදගත් මචන්. බුදුහාමුදුරුවෝ ඍෂි වරුන්ගේ දැනුමට කවදාවත් නිගරු කලේ නැහැ. එත් ඒ දහම මිනිස්සු නීච විදිහට පාවිච්චි කරලා ලැබ ප්රෝජන ලබා ගන්න එකට බුදුහාමුදුරුවෝ අනුමත කලේ නැහැ. ඕක නිවීමේ මාර්ගය විදිහට ගත්තොත් එක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. හැබැයි ලෞකිකව ප්රෝජනයක් ගන්න පුළුවන් දහමක්. සමාජයේ නීච මනුස්සයන්ගේ ක්‍රියා නිසා ඍෂි වරුන් ලෝකානුකම්පාවෙන් ලෝකයට දායාද කල දේ ගුරු මුෂ්ටි එක්ක වැළලිලා ගිහින්. දැන් ඉතිරි වෙලා තියෙන්නේ නෂ්ටාවශේෂ විතරයි. අනික නොපෙනෙන ලෝකයක් තියනවා කියන එක බැහැර කරන එක නවීන විද්‍යාවට අනුව බැසහත්ත නිගමන බොහෝ වෙලාවට. එත් නවීන කිවුවට කවදාවත් අලුත් නොවී තයෙන්නේ නැහැ. අද තියන න්‍යාය හෙට තව නයයකින් බිද වැටෙනවා. ඒ නිසා හොදම දේ ධර්මයට අනුව ජිවත් වීම. අකුසල කාර්ම පල දෙන්න තියන පසු බිම බොහෝ දුරට අඩු වෙයි.​
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බුද්ධ දර්ශනයත් ගාවගෙන ගොඩ යන්න හදන්න එපා බං ඔයාගේ අමනකම තමයි ඔයා ඔය පෙන්නන්න‍ේ. එකම බයිලය ගහන්නේ නැතුව ඕක අවුරුදු ගානක් තිබ්බලු කියලා තාර්කිකව බිදපං මේ කියන ඒවා
    :dull::dull:
     
    waligamaya

    Well-known member
  • දැන් මම පොඩි ප්‍රශනයක් අහන්නද. දැන් මගේ උපන් වෙලාවට අනුව පිහිටන ග්‍රහ පිහිටීම හැදෙන්නේ මගේ කර්මය අනුවද? නැත්තම් ග්‍රහ පිහිටීම අනුව මගේ කර්මය ගදෙනවද?:rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • බුද්ධ දර්ශනයත් ගාවගෙන ගොඩ යන්න හදන්න එපා බං ඔයාගේ අමනකම තමයි ඔයා ඔය පෙන්නන්න‍ේ. එකම බයිලය ගහන්නේ නැතුව ඕක අවුරුදු ගානක් තිබ්බලු කියලා තාර්කිකව බිදපං මේ කියන ඒවා

    තවත් එක සිංහල බව්ද්ද සංස්කෘතියට පහර ගහන විජාතික කුමන්ත්‍රණ කරුවෙක්..:growl::growl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් මම පොඩි ප්‍රශනයක් අහන්නද. දැන් මගේ උපන් වෙලාවට අනුව පිහිටන ග්‍රහ පිහිටීම හැදෙන්නේ මගේ කර්මය අනුවද? නැත්තම් ග්‍රහ පිහිටීම අනුව මගේ කර්මය ගදෙනවද?:rolleyes::rolleyes:

    මේ ජීවිතයට කර්මය බලපාන ආකාරය ග්‍රහයන් මගින් නිවේදනය වේ