මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම

    :confused:අද දින මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා ..එත් පළමුවැනි ලොරිය විතරයි යන්න දීලා තියෙන්නේ..ගම්වාසීන් සහ තවත් පිරිසක් පාර හරස් කරලා උද්ඝෝෂණයක් කරනවලු ( අනිවා දේශපාලඥයෙක් ඇති පිටිපස්සෙන් )....ඊයේ නිවුස් වලට පෙන්නුවා ඒ ගබඩාව සහ එකේ තියෙන භාණ්ඩ වර්ග ..X Ray මැෂින් , ලොකු AC unit , වගේ තවත් දේවල්
    ..කෙසේ වෙතත් ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ..?

    - ඇත්තටම මත්තල මේ වගේ දෙයකට යොදා ගන්න ඕනිද ..? :confused:
    - දෙවැනි ගුවන් තොටුපලක අවශ්‍යතාවය තියෙනවා .එක කවුරුත් පිළිගන්න දෙයක් ..එක නිසා කෙසේ හෝ මේ ගුවන් තොටුපල දියුණු කරලා ලාභ ලබන තැනට ගෙන්න ඕනි නැද්ද ..එහෙම නැතිව මේ වගේ මෝඩ වැඩ වලින් ඒවගේ සම්පත් නාස්ති වෙලා යනවා නේද..?:sorry:
    - වී ගබඩාවක් ඕනි නම් හොයාගන්න පුළුවන් ඕනිම ප්‍රදේශයකින් ...එත් මේ වැඩේ නිසා වන හානිය ..?:yes:

    ..ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ මිනිස්සු ...සුදුසුකම් නැති මෝඩයන් වී මණ්ඩලයේ සභාපති කමට පත් උන නිසාද..?:angry::angry:
     
    • Like
    Reactions: rox2030

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුනියාවක එයාර් පෝට් එකක් හදලා මාසෙකට රුපියල් 16,000/- ආදායමක් එනවා වෙනුවට මහින්ද ඔතන ලංකාවටම හරියන්න වී ගබඩාවක් හැදුවනන් හොඳ ආදායමක් හොයන්න තිබුණා. කොහෙද ඉතින්. දැන් ඉතින් පාලුවට තියං එයාර් පෝට් එකේ ගබඩාව පාවිච්චි කරන්න තමයි ඕනේ. :angry::angry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    deyak news wala kiwwa paliyata boruwata kagahanna epa ban
    Mattala Airport eke cargo terminal eke kotasak tama okata aran tiyenne
    natuwa mulu Airport ekama neme.

    Umba dannawada danne na mattalata cargo enne or mattalin cargo export karanne nati bawa.
    danata itin boruwata wahala tiyanawata wada koi widiyakata hari use karana eka hodai.

    but International Airport ekak kiyala Mattala open karapu nisa
    me karana waden aniwa anik countries and airlines wala mattala gana tiyana bad image eka tawath wadi wei.

    PS:
    X ray karanna cargo nattam
    A/C use karanna minissu nattam ewa etana tiyana eke teruma mokadda ban?
     
    Last edited:
    • Like
    Reactions: hzr27

    ඕවා මේ බයියොන්ට කියලා දීලා තේරුමක් නෑ මචන් මුන් හිතන්නේ මුළු එයාර් පෝට් එකේම වී ගබඩා කරන්න යනවා කියලා. මෝඩ බයියෝ. :lol::lol::lol:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඕවා මේ බයියොන්ට කියලා දීලා තේරුමක් නෑ මචන් මුන් හිතන්නේ මුළු එයාර් පෝට් එකේම වී ගබඩා කරන්න යනවා කියලා. මෝඩ බයියෝ. :lol::lol::lol:

    :sorry:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    deyak news wala kiwwa paliyata boruwata kagahanna epa ban
    Mattala Airport eke cargo terminal eke kotasak tama okata aran tiyenne
    natuwa mulu Airport ekama neme.

    Umba dannawada danne na mattalata cargo enne or mattalin cargo export karanne nati bawa.
    danata itin boruwata wahala tiyanawata wada koi widiyakata hari use karana eka hodai.

    but International Airport ekak kiyala Mattala open karapu nisa
    me karana waden aniwa anik countries and airlines wala mattala gana tiyana bad image eka tawath wadi wei.

    PS:
    X ray karanna cargo nattam
    A/C use karanna minissu nattam ewa etana tiyana eke teruma mokadda ban?

    :yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umba hithanawada bn minissu othana land karala aya colombo ei kiyala
    un modayo nemeine bn
    a hinda oya salli aparade
    suddonta mona kiwath un bahinne colombo walinmaine bn
    unta laba lasi eka
    ekai bn cn eka
    mona uunath aparada wadak kauru karath
    giya wiyadamata oken mokak hari adayamak enawa nam a athi bn
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    deyak news wala kiwwa paliyata boruwata kagahanna epa ban
    Mattala Airport eke cargo terminal eke kotasak tama okata aran tiyenne
    natuwa mulu Airport ekama neme.

    Umba dannawada danne na mattalata cargo enne or mattalin cargo export karanne nati bawa.
    danata itin boruwata wahala tiyanawata wada koi widiyakata hari use karana eka hodai.

    but International Airport ekak kiyala Mattala open karapu nisa
    me karana waden aniwa anik countries and airlines wala mattala gana tiyana bad image eka tawath wadi wei.

    PS:
    X ray karanna cargo nattam
    A/C use karanna minissu nattam ewa etana tiyana eke teruma mokadda ban?

    :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ..මෙතන බයියෝ ,ටෝයියෝ කියල වැඩක් නෑ ...ඔය බයියෝ කිය කිය දගලන බටු ඇට කොහෙද හිටියේ ජේ ආර් ජයවර්ධන මහත්තයා ජයවර්ධනපුර අග නගරය කරලා දියුණු කරන්න හදනකොට..උබලා වගේ ගොබ්බසේනලා නිසා තමයි මොලයක් නැති එවුන් පාර්ලිමේන්තුවට එන්නේ....නිකන් මෙතන බොරුවට හැමේකටම පනින්නේ නැතිව ඉදපන් බන් ...

    ..මම දන්නවා ඔය ගබඩාව පාවිච්චි කරන්නේ නෑ කියලා ...එත් එකට කරන්න තියෙන්නේ ඒවගේ වී දාන එකද ..එකෙන් වෙන හානිය ..?
    ..මම කියන්නේ මත්තල හදපු එක ගැන නෙවෙයි ..හොදට හෝ නරකට එක දැන් හදලා ඉවරයි ...අපි දැන් කරන්න ඕනි එක නිකන් තියන්නේ නැතිව ප්‍රයෝජනයකට ගන්න එක ..ඒ කියන්නේ වී දාන්න නෙවෙයි ....
    අපිට බැරිද ගුවන් පුහුණු පාසලක් හදන්න ...ගුවන් තොටුපලක සැබෑ තත්වය,සෑම රැකියාවක්ම ප්‍රයෝගිකව පුහුණු වෙන්න පුළුවන් ...දකුණු ආසියාවේම හොදම පාසලක් බවට පත් කරන්න පුළුවන් ......

    - කොහොමත් ලංකාවට දෙවෙනි ගුවන් තොටුපලක් ,දෙවෙනි නගරයක් අවශ්‍යයි ..එක හම්බන්තොටම කියන්නේ නෑ ..එත් දැන් වරායක් ,ගුවන්තොටුපලක් තියෙනවා ..අධිවේගී මාර්ගය තියෙනවා ..ඇති තරම් ඉඩම් තියෙනවා ..අපිට බැරිද කර්මාන්ත ඇති කරලා ,ආයෝජන කලප හදලා දියුණු කරන්න ...අඩුවට මිනිස් ශ්‍රමය ගන්න පුළුවන්...ලංකාවේ දුෂ්කර පළාත් වල හම්බන්තොට ,මොනරාගල ,ඇඹිලිපිටිය වගේ දුෂ්කර ගම්මාන වල අයට රස්සාවල් දෙන්න පුලුවන් ...මේ වගේ දෙයක් නේද වෙන්න ඕනි ....නිකරුනේ කොටි ගානක වත්කම් විනාස වෙන්න දෙන්නේ නැතිව ......
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං හිතන්නේ වී දැම්මයි කියල ඕක බිම පුරා වී අතුරලා , පාර දිගට වී හලාගෙන කරන වැඩක් නෙවෙයි .
    ගුවන් තොටුපලට හානියක් නොවෙන විදිහට නං ඔහොම හරි වැඩක් ගත්තට කමක් නෑ කියලයි මං නං කියන්නේ :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොලයක් නැතිව හැම එකටම බයියෝ ,ටෝයියෝ කියලා කෑ ගහන බටුපැටවුන්ගේ අදහස් දැක්වීම ගණන් නොගෙන සාධාරණ විධිහට ,බුද්ධිමත් විධිහට ,අනාගතය ගැන පුරෝකතනයක් කරන්න ,අනාගතය දකින්න පුළුවන් අය තමන්ගේ සාධාරණ අදහස් දක්වන්න..මේකෙන් අපි කතා කරන්නේ මත්තල හදපු එකවත් ,එකට ගිය වියදමවත් නෙවෙයි ....ලංකාවේ ගොඩක් විද්වත්තු මත්තල ගුවන් තොටුපල ගැන ධනාත්මක අදහස් වලින් කතා කරනවා ...එක වියදම ,දුෂණ ගන නෙවෙයි ..එකෙන් වර්තමානයේදී ,අනාගතයේදී ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොලයක් නැතිව හැම එකටම බයියෝ ,ටෝයියෝ කියලා කෑ ගහන බටුපැටවුන්ගේ අදහස් දැක්වීම ගණන් නොගෙන සාධාරණ විධිහට ,බුද්ධිමත් විධිහට ,අනාගතය ගැන පුරෝකතනයක් කරන්න ,අනාගතය දකින්න පුළුවන් අය තමන්ගේ සාධාරණ අදහස් දක්වන්න..මේකෙන් අපි කතා කරන්නේ මත්තල හදපු එකවත් ,එකට ගිය වියදමවත් නෙවෙයි ....ලංකාවේ ගොඩක් විද්වත්තු මත්තල ගුවන් තොටුපල ගැන ධනාත්මක අදහස් වලින් කතා කරනවා ...එක වියදම ,දුෂණ ගන නෙවෙයි ..එකෙන් වර්තමානයේදී ,අනාගතයේදී ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන ..

    ෂෝර්ට් ඇන්ඩ් සිම්පල් කිව්වොත් මත්තලෙන් දැනට කිසි ලාබයක් ගන්න බෑ අවට සංවර්ධනයක් කරන්නේ නැතුව. ඒ කියන්නේ ඔය පැත්තේ සංචාරක කර්මාන්තෙ දියුණු කරනන් ඕනේ අඩුම ගානේ ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් වත් ගේන්න ගන්න ඕනේ නං. එහෙම නැත්තන් ඔහේ ලොකු කර්මාන්ත පුරයක් ඇති කරන්න ඕනේ ඕකෙන් තනිකරම කාගෝ හැන්ඩ්ල් කරනවා නං. මත්තල උඩින් යන ෆ්ලයිට් වලින් සල්ලි හම්බුවෙන නිසා මේක හැදුවා කියන කතාව හෙන බොළඳ කථාවක්. ඒ හම්බුවෙන සොච්චමෙන් මේක හදපු ගාන තියා මේකේ ලයිට් බිලවත් ගෙවන්න බෑ. ඕකයි කතාව.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නෑ මචන් ...ප්‍රශ්නේ තියෙන්නේ වී ගබඩාවක් ඔයාල අස් වලින් දකින්න ඇතිනේ ...ඒ වගේ දෙයක් මේ වගේ කෝටි ගානක් වියදම් කරලා හදපු ගබඩාවකම දන්න ඕනිද ...වෙන ගබඩාවක් තිබුනෙම නැද්ද ...රජයේ කාර්යාල තියෙනව ගබඩා පහසුකම් ගන්න පුළුවන්........අපි ලම්බෝගිනියක් අරගෙන එකේ හාල් අදින්නේ නෑ නේ බන් ....අන්න ඒ වගේ තමයි ..වී ගබඩා කරන්න හදපු නැති අධි තාක්ෂණික උපාංග තියෙන ගබඩාවක් වී ගබඩාවක් ලෙස යොදා ගැනීම මොන තරම් සුදුසුද ..?
    ඒවාට හානියක් වෙන්නේ නැතිව කරනවා කියන්න පුළුවන් ..එත් ලංකාවේ අතීතයේ රජයේ දේපලක් ආරක්ෂා කරගෙන වැඩකරපු කාලයක් තියෙනවද ...රජයේ වහනයක් පවා හරියට නඩත්තු කරන්නේ නැතිව පාවිච්චි කරන කාලයක මේ ගබඩාවේ යන්ත්‍ර වලට ,ගොඩනැගිල්ලට හානියක් නොවෙන්න වැඩ කරයිද ..?...වී දාලා ජරා උන තැනක් , හානි උන උපකරණ නැවත හදන්න හෝ අපහු ගෙන්න යන වියදම ..?
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඩින් යන plane වලින් සල්ලි ලැබෙනවා කියන මෝඩ කතා බන් උන්ගේ අඩුපාඩු වහගන්න කියන ඒවනේ ...මත්තලෙන් ලාභයක් නෑ තමයි...එත් එක දවසෙන් අවුරුද්දෙන් මේ වගේ ලොකු ව්‍යාපෘතියකින් ලාභ ලබන්න අමාරුයි ...ව්‍යාපාරයක් උනත් දාපු ගමන් ලාභ ලබන්නේ නෑ ..එකට පාරිභෝගිකයන් පිරිසක් ,වෙළදපලක් හදාගන්න ඕනි ..එකට මුලදී කට්ට කාලා වැඩ කරන්න ඕනි.....මගේ නම් අදහස මේක වැදගත් ප්‍රයෝජනවත් දෙයකට පාවිච්චි කරන්න ඕනි .....මේ කරපු වැඩේ වැරදි ආදර්ශයක් ...!
     
    වී දැනට ගබඩා කරන්නේ දැනට මේ ලංකාවේ තියන ගබඩා පහසුකම් මදි නිසා නැතුව මේක මේ මහින්දගෙන් පලි ගන්නවාට කරන දෙයක් නෙමේ මොකද මේක හැදුවේ මහින්දගේ සල්ලි වලින් නෙමේ නිසා. මේවත් මේ රටේ උඹෙත් මගෙත් සල්ලි. අනික වී ගබඩා කරන එක මේ තියන ගබඩා රශ් එකට කරන දෙයක් නැතුව හැම දාම කරන්නේ නැති වෙයි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ප්‍රයෝජනයට ගන්නේ නැති ගබඩාවකට තාවකාලිකව වී දැම්ම කියල මොකද්ද වෙන හානිය ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඩින් යන plane වලින් සල්ලි ලැබෙනවා කියන මෝඩ කතා බන් උන්ගේ අඩුපාඩු වහගන්න කියන ඒවනේ ...මත්තලෙන් ලාභයක් නෑ තමයි...එත් එක දවසෙන් අවුරුද්දෙන් මේ වගේ ලොකු ව්‍යාපෘතියකින් ලාභ ලබන්න අමාරුයි ...ව්‍යාපාරයක් උනත් දාපු ගමන් ලාභ ලබන්නේ නෑ ..එකට පාරිභෝගිකයන් පිරිසක් ,වෙළදපලක් හදාගන්න ඕනි ..එකට මුලදී කට්ට කාලා වැඩ කරන්න ඕනි.....මගේ නම් අදහස මේක වැදගත් ප්‍රයෝජනවත් දෙයකට පාවිච්චි කරන්න ඕනි .....මේ කරපු වැඩේ වැරදි ආදර්ශයක් ...!

    මුලින්ම ඔතන එයාර් පෝට් එක හදපු එකෙයි වැරැද්ද. දැන් ඉතින් කරනන් දෙයක් නෑ මචන් මෙහෙම වහලා තියන ගබඩා වෙන් වත් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඉදිරියට මේක දියුණු කරන්න මොනවා හරි වැඩ පිළිවෙලක් ඇති ආණ්ඩුවට. මේක ටෙම්පොරරි වැඩක් විතරයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගබඩා නෑ කියන එක 100% ඇත්තම නෙවෙයි මචන් ...සමහර තැන් වල ගබඩා වහලා දාපුවා තියෙනවා ..රජයේ වෙනත් ආයතන වල ගබඩා ගන්න පුළුවන් ....මේකේ වැරැද්ද විධිහට මම දකින්නේ මේකෙන් වෙන හානියත් එක්ක සැසදුවොත් පිටින් පොද්ගලික ගබඩාවක් අරගෙන දැම්මත් යන වියදම අඩු වෙයි ...ගොඩක් ගබඩා වල වෙලා තියෙන්නේ කලින් ගත්ත වී තොග තියෙන එක ...ඒවා දැන් වෙළදපොලට දන්න බෑ ..එකයි ප්‍රශ්නේ ..අනිත් එක මේක වැරදි විහිළුසහගත ආදර්ශයක් ....තව ටික දවසකින් තව කට්ටියක් කියයි එයාලත් ඕනි කියලා ...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    use karanne nati store ekaka damma kiyala awulak na ne...eth itin othana tattwe mokkada kiyala api danne na..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට නම් හිතෙන්නේ මහින්දත් එක්ක තියෙන තරහට මෙහෙම කරනවා කියලා ..මහින්ද ගත්ත මේ තීරණය වැරදි කියලා සමාජයට මතයක් ඇති කරන්න....මගේ මතය නම් මේකේ වැරද්දක් නෑ ..එත් ගුවන්තොටුපලක් හදන්න කලින් මේ ප්‍රදේශ කර්මාන්ත ඇතිකරලා ඊට පස්සේ ගුවන් තොටුපලක් හැදුවා නම් හරි ...කොහෙද මහින්දයටත් එයාගේ නම දාගන්න ගුවන් තොටුපලක් ඕනි උනානේ ...