මචන් අදහස් නරක න. එත් නොදැන කලොත් උඹ අමාරුවේ වැටෙනවා. මම network එකේ එන්න එකෙක්. එත් මටත් ලොකු idea එකක් න. බොරු කියන්න ඔන නැනේ. sever එකක් ගත්තටම මදි. down time එක සැහෙන්න අඩුවෙන්න ඕන. එකට
backup sever
backup power
backup conection
වගේ දේවලුත් ඕන. පොඩ්ඩක් දැනගෙන වැඩේට බැහැපන්,
