Help Ekak

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :rofl:

    මචන් අදහස් නරක න. එත් නොදැන කලොත් උඹ අමාරුවේ වැටෙනවා. මම network එකේ එන්න එකෙක්. එත් මටත් ලොකු idea එකක් න. බොරු කියන්න ඔන නැනේ. sever එකක් ගත්තටම මදි. down time එක සැහෙන්න අඩුවෙන්න ඕන. එකට
    backup sever
    backup power
    backup conection
    වගේ දේවලුත් ඕන. පොඩ්ඩක් දැනගෙන වැඩේට බැහැපන්, :yes: