Night train

waligamaya

Well-known member
  • ඔයි මෙතන කෝච්චියට අසන වෙන්කරන්න් නැතිව එක ඇත්තටම කර ගැන ඕන අනම් ලගම තියෙන ප්‍රදාන දුම්රිය පලට ගිහින් විස්තර අහලා වැඩේ කරගනින්
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    ඔයි මෙතන කෝච්චියට අසන වෙන්කරන්න් නැතිව එක ඇත්තටම කර ගැන ඕන අනම් ලගම තියෙන ප්‍රදාන දුම්රිය පලට ගිහින් විස්තර අහලා වැඩේ කරගනින්

    Kk mchn... Thanks..colombo walin pluwan nda
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Kellat ekka kisi aulak nathuwa oya train eke enna pluwamda? Ehema enna bookbkramma ona mona clzda? Sleeperda? Sleeper wala wena unut innawa nda? Kella ekka eke gyot aulak weida? Plz ghn tyena aya pm hari danna... Loku help ekak... Kella ekka re room ekaka idala ude enna baluwe.bt e wede aul wage.ekai train eke enna baluwe...
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla giya kenek kiyanawada sleepers tyenawada 2bed wage dala cabin wage? Kellatai matai ekak ganna pluwanda? Giya kenek dannawanm kiyanawada mata plz
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    Mchnla giya kenek kiyanawada sleepers tyenawada 2bed wage dala cabin wage? Kellatai matai ekak ganna pluwanda? Giya kenek dannawanm kiyanawada mata plz


    bunker beds thiyenne ban
    mydal-bunk-bed-frame__63504_PE171155_S4.JPG



    tho yanne gamanak yannada nathnam kella ekka budiya gannada?
     

    waligamaya

    Well-known member
  • Mchn me bed dala 2ta wage inna wenama cabin ekak wageda tiyenne?
    Natnam mulu pettiyema owada tiyenne...


    යකෝ බර්ත් වල තමයි ඇදන් තියෙන්නේ. ඒවා කාමර වගේ වෙන්වෙලා තියෙනේ. ඇදන් දෙකක් තියනව ලංකාවේ ඒවගේ. හැබැයි බර්ත් දෙකකට එක වොෂ්රූම් එකයි තියෙන්නේ. තෝ කෙලත් එකක් නිදිවදිනද නෙවෙයිනේ හදන්නේ. ස්ලිපට් වල 1,2,3 සනම්ය පෙට්ට්රිවල වගේ තමයි වෙනස සිඉට් පස්සට නමන්න පුළුවන් නිදා ගන්න කොට. කාර් වල වගේ. උබට ඕන සිට් වෙන්කරගන්න් පුළුවන් එකලග දෙකක්. ඔය ගම එකකම ගාර්ඩ් කෙනෙක් වගේ නිලදාරියෙක් ඉනවා. උ බහින තැන වලදී නිදාගෙන ඉන උන ඇහැරවන එකත් කරනවා. ටිකට් එකේ අසන අංක ගහල තියනවා උ ඒවා අනුව යන උන්ව වඩි කරනවා.
     
    Last edited:

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    නින්ද යන්නේ කොහෙද බන් පට්ටම සද්දෙනේ.. පොතක් අරන් පලයන් යද්දි
    මම නම් පොත් 4ක් 5ක් ගෙනියනවා කියවන්න