තමන්ගේම දෙයක් කරනවා නම් ලාභයි බන්.. ආත්ම තෘප්තියත් ලැබෙනවා. අපේ පැත්තේ වඩේ කාරයෙක් ඉන්නවා. මම නිකන් ගණන් හැදුවා.පොර දවසට වඩේ 1000 ක් වගේ ගහනවා. එකක් රුපියල් පහයි. එතකොට දවසක ආදායම 1000X5=5000 යි. දවස් 25ක් වැඩ කලොත් 25X5000 = 125000යි.ගෑස් පරිප්පු වලට 25000 ම ඇරපන්කෝ....
රුපියල් ලක්ෂයක් වාසි....
එන්නේ හවස 4ට.. රෑ 10 වෙනකම් වඩේ ගහනවා. පැය 6යි වැඩකරන්නේ...
හාර්ඩ්වෙයාර් සීන් එකත් සෑහෙන්න හොඳයි හරියට කරනවා නම්.![]()
ado mata wade hadana hati kiyala deepanko...... 



ethakota mechchra igena ganna one nane ban....




ethakota mechchra igena ganna one nane ban....

පොර දවසට වඩේ 1000 ක් වගේ ගහනවා. එකක් රුපියල් පහයි. එතකොට දවසක ආදායම 1000X5=5000 යි. දවස් 25ක් වැඩ කලොත් 25X5000 = 125000යි.ගෑස් පරිප්පු වලට 25000 ම ඇරපන්කෝ....
එන්නේ හවස 4ට.. රෑ 10 වෙනකම් වඩේ ගහනවා. පැය 6යි වැඩකරන්නේ... 
