what is the best job

what is the best job

  • Government Job

    Votes: 27 30.7%
  • Private Job

    Votes: 61 69.3%

  • Total voters
    88

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තමන්ගේම දෙයක් කරනවා නම් ලාභයි බන්.. ආත්ම තෘප්තියත් ලැබෙනවා. අපේ පැත්තේ වඩේ කාරයෙක් ඉන්නවා. මම නිකන් ගණන් හැදුවා.:rofl: පොර දවසට වඩේ 1000 ක් වගේ ගහනවා. එකක් රුපියල් පහයි. එතකොට දවසක ආදායම 1000X5=5000 යි. දවස් 25ක් වැඩ කලොත් 25X5000 = 125000යි.ගෑස් පරිප්පු වලට 25000 ම ඇරපන්කෝ....:P රුපියල් ලක්ෂයක් වාසි....:dull: එන්නේ හවස 4ට.. රෑ 10 වෙනකම් වඩේ ගහනවා. පැය 6යි වැඩකරන්නේ...

    හාර්ඩ්වෙයාර් සීන් එකත් සෑහෙන්න හොඳයි හරියට කරනවා නම්. :yes:

    ado mata wade hadana hati kiyala deepanko...... :D:D:D:D

    ethakota mechchra igena ganna one nane ban....:P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ado mata wade hadana hati kiyala deepanko...... :D:D:D:D

    ethakota mechchra igena ganna one nane ban....:P:P
    ලොල්.. මටත් උගෙන් වඩේ ගන්න ගියාම හිතෙන වාර අනන්තයි බන්.. අපි මේ ඩිග්‍රී ගහගෙන දුක් විඳිනවා.. අනික් අය මුකුත් නෑ ආතල් එකේ හම්බ කරනවා...:dull:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොල්.. මටත් උගෙන් වඩේ ගන්න ගියාම හිතෙන වාර අනන්තයි බන්.. අපි මේ ඩිග්‍රී ගහගෙන දුක් විඳිනවා.. අනික් අය මුකුත් නෑ ආතල් එකේ හම්බ කරනවා...:dull:

    :lol::lol: sira kathawa ban.... :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Universities vala vadagath deval igena ganna labenava. Ehema igena gena degree eka gattha kiyala, ANUN YATATHE WORK KARANNA YANNA ONA kiyala niyamayak nahane. Degree holders la vadiyen yomu venna ona, thaman lath danumen thamange kiyala industries patan ara gena , anuntath jobs laba denna.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    Government wala godak welawata mama dakala tiyenna ice gahanawa kihipa denayi kapawela wada karanne, un ehema wada kalath unta hodata salakanne na, labena scholeship ehema unta denawa aduyi oyawage seen tiyenawa, anika nikam wada nati thanaka set unoth uba awrudu 2k,3k yanakota uba igena gaththa dewal update wenne na, itapasse mokak hari wela job eken yanna una dawasata. sory thama..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම ප්‍රයිවෙට් ජොබ් කිහිපයක් කරපු කෙනෙක් නිසා, අත්දැකීමෙන් දන්නවා පඩි හොඳයි, ඒත් විවේකය අඩුයි කියලා...
    දැන් කරන්නේ ආණ්ඩුවේ ජොබ් එකක්...
    ඒ කියන්නේ විදුලි බල මණ්ඩලේ ජොබ් එකක්...
    අරවත් එක්ක බැලුවම, පඩි හොඳයි නිවාඩුත් ගොඩක් හොඳයි....:P:P
    කැලැන්ඩරේ තියෙන නිවාඩු සේරම හම්බ වෙනවනේ...
    එකම අවුල නයිට් වැටුනම කරන්න තමයි...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම ප්‍රයිවෙට් ජොබ් කිහිපයක් කරපු කෙනෙක් නිසා, අත්දැකීමෙන් දන්නවා පඩි හොඳයි, ඒත් විවේකය අඩුයි කියලා...
    දැන් කරන්නේ ආණ්ඩුවේ ජොබ් එකක්...
    ඒ කියන්නේ විදුලි බල මණ්ඩලේ ජොබ් එකක්...
    අරවත් එක්ක බැලුවම, පඩි හොඳයි නිවාඩුත් ගොඩක් හොඳයි....:P:P
    කැලැන්ඩරේ තියෙන නිවාඩු සේරම හම්බ වෙනවනේ...
    එකම අවුල නයිට් වැටුනම කරන්න තමයි...
    --Ath oba padiya vasayen ganne , anunge money bava amathaka karanna epa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    E kiyanne oba hariyata work karanne nathiva padi gatthoth ,oba horek bavata path venava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Serama government jobs karana ayata ema niyamaya valangui. Parliament members latada ema niyamaya valangui.