බොන්සායි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    06.jpg

    බොන්සායි කරන හැටි විස්තර තියනව මෙන්නෙ මේ පිටුවෙ

    ඒත් බොන්සායි practically කරන එකෙක් ඉන්නවනම් අපිට පොඩ්ඩක් කියල දීපල්ලකො step by step

    http://bonsaisrilanka.org/resources.htm
     
    • Like
    Reactions: laMir

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Bonsai nam danne nehe eeth ape gedara pochchiyaka hitawapu kithul gahak thiyanawa dan auvrudu 7-8 k withara parana. eekath bonsai wage thamai hadila thiyenne. koi weleth thiyenne kola ithi 3 i. ekak marena kota thawa ekak enawa.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Bonsai nam danne nehe eeth ape gedara pochchiyaka hitawapu kithul gahak thiyanawa dan auvrudu 7-8 k withara parana. eekath bonsai wage thamai hadila thiyenne. koi weleth thiyenne kola ithi 3 i. ekak marena kota thawa ekak enawa.

    tks
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුදුන් මුලේ දිග සහ විශ්කම්භය වගේම කුඩා මුල් පැතිරිලා තියෙන වර්ගඵලය පාලනය කිරීම තමා මූලිකම තියරි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    මුදුන් මුලේ දිග සහ විශ්කම්භය වගේම කුඩා මුල් පැතිරිලා තියෙන වර්ගඵලය පාලනය කිරීම තමා මූලිකම තියරි.

    tawa tikak pahadili karanna puluwanida:nerd:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ගහක් පොඩි පෝච්චියක හිටවල පොහොර දන්නේ නැතුව වතුර විතරක් දැම්මහම බොන්සායි ගහක් හදාගන්න පුළුවන්, එකට යොදාගන්න පස් මිශ්‍රනයකුත් තියෙනවා, ගහේ හැඩේ ගන්න කම්බිදල ඕන අතට නවල ටිකකාලෙකින් ගලවල දානවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    tawa tikak pahadili karanna puluwanida:nerd:

    ගහේ ප්‍රමාණය තීරණය වෙනවා ගහේ මුල් විහිදී ඇති වර්ගඵලය අනුව සහ මුදුන් මුලේ දිග පළල අනුව. සාමාන්යෙන් පෝච්චියක හිටවපු ගහක සහ නිකන් පොලොවේ පැල කරපු ගහක ප්‍රමාණ සසදලා බලන්න.