PayPal | eBay Q & A

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දාන්න පුළුවන් හැබැයි කලින් account එකෙන් remove කරල හරි account එකම ක්ලෝස් කරල හරි.

    මචන් එතකොට මම ebay එකෙන් මොනවහරි ගෙන්නනකොට ඒ account එකෙන් pay කරන්න බෑ නේද? ලන්කවේ account නොවන එකක් නිසා..එකට paypal account 2ක් හදාගන්න ඔනෙද?
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මචන්ලා, මම ebay selling පටන්ගත්ත 2011 මට මතක විදියට malaysian paypal account එකකින්. කරපු පලවෙනි business එකෙන්ම මගෙ account එක limit කරා:growl::growl: . ගොඩදාගන්න try කරා දන්න තරමින් හරිගියෙ නෑ. මට එකෙන් එපා වුනා:no::no::no:. ඒත් අයෙම පටන්ගන්න හිතෙනව:yes:. පුලුවන්වෙයිද බන්. දන්න එවුන් උදව්වක් විදියට පොඩ්ඩක් කියනවද අයෙම පටන්ගන්නවනම් අව්ලක් නැතුව paypal පාවිච්චි කරන විදිය එහෙම.අයෙම මුල ඉදම්ම පටන් ගන්න ඕන බන්.පට්ටම ආසයි වැඩේට.:D:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචන් එතකොට මම ebay එකෙන් මොනවහරි ගෙන්නනකොට ඒ account එකෙන් pay කරන්න බෑ නේද? ලන්කවේ account නොවන එකක් නිසා..එකට paypal account 2ක් හදාගන්න ඔනෙද?

    එහෙම එකක් නෑ ඕන එකකින් ගෙවන්න පුළුවන්.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචන්ලා, මම ebay selling පටන්ගත්ත 2011 මට මතක විදියට malaysian paypal account එකකින්. කරපු පලවෙනි business එකෙන්ම මගෙ account එක limit කරා:growl::growl: . ගොඩදාගන්න try කරා දන්න තරමින් හරිගියෙ නෑ. මට එකෙන් එපා වුනා:no::no::no:. ඒත් අයෙම පටන්ගන්න හිතෙනව:yes:. පුලුවන්වෙයිද බන්. දන්න එවුන් උදව්වක් විදියට පොඩ්ඩක් කියනවද අයෙම පටන්ගන්නවනම් අව්ලක් නැතුව paypal පාවිච්චි කරන විදිය එහෙම.අයෙම මුල ඉදම්ම පටන් ගන්න ඕන බන්.පට්ටම ආසයි වැඩේට.:D:D

    කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනා :P ආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.
     
    3pop3

    Member
    Jul 28, 2015
    1
    0
    0
    මචන් මගේ මලයසියන් Paypal එකක් තියනවා එකේ primary money ජාතිය Malaysian ringgit තියන්නේ...US dollar වලට මාරු කරන්න බැහැ..එහෙම තියෙද්දී selling පටන් ගතහොත් අවුලක් වෙයිද ?:baffled:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Good Question machan :dull: math ebay eke sell kala kalayak akalata wage wikinenne ehema product ekak allagaththa nam math karanawa hora boru nathuwa :(

    ebay wala hodata sell wena podi items monawada thiyenne?? :D:D

    එකනම් මචන්ල හරියටම ඒකයි මේකයි කියන්න බෑ එත් ආසන්න වශයෙන් වැඩිපුර යන item ඉවිද්යට තියෙන්නෙ ඔය පොඩි පොඩි electronic කෑලි පිටකොටුවේ රු.20ට 30ට තියෙන ඒව $20ට වගේ විකුනන්නත් පුළුවන්. සමහන් හඳුන්කුරු බිස්කට් පැකට් කිරි පිටි පැකට් එකේ ඉදල විකුනන්න පුළුවන් ලාබ තියල. කුළු බඩු වලටත් මාර ඉල්ලුමක් තියෙනව මොකද ලංකාවේ ඒව ඔරිජිනල් කියල පිළිගන්න හින්ද හැබැයි පුතෝ බාල බඩු විකුනල රටේ නමනම් කන්න එපා :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    electronic වලින් නම් චීනා මාර්කට් එක අල්ලලා තියෙන්නේ ,,අපේ රටේ දෙයක් තමා විකුනනවානම් විකුනන්න ඕන !!! කුරුදු ,ගම්මිරිස්,කහ,කරාබු නැටි වගේ ඒවා කොහොමද? විකුනන්න පුලුවන්ද ??:confused::confused:
     
    Last edited:

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනා :P ආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.
    මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ. :love:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    electronic වලින් නම් චීනා මාර්කට් එක අල්ලලා තියෙන්නේ ,,අපේ රටේ දෙයක් තමා විකුනනවානම් විකුනන්න ඕන !!! කුරුදු ,ගම්මිරිස්,කහ,කරාබු නැටි වගේ ඒවා කොහොමද? විකුනන්න පුලුවන්ද ??:confused::confused:
    කිසි අව්ලක් නෑ හොදට විකුනන්න පුළුවන්.

    machan malayasiyan paypal eheka..primary money eka dollar karala thibbe nathoth selling karanakota awulak weida ???? :baffled::rolleyes:
    ලොකු අව්ලක් නම් නෑ එත් ඉතින් අපිට ලේසි USD කරන එක.

    මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ. :love:

    ;);)
     
    • Like
    Reactions: lahirufx+

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    dan tika dawsaka idan ebay ekata gewana bane pp eken mehema enawaa

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507
     
    browser eke cache cookies clear karala try ekak denna machan.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ebay

    මචන්ලා .. gearbest.com වගේ සයිට් එකකින් electronic බඩු අරගෙන අපි Ebay එකේ විකුණුවොත් වැඩේ සාර්ථක වෙයිද ? බඩු අරගෙන කිව්වේ අර drop shipping වගේ කරොත් බිස්නස් එකක් තියෙයිද ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ewa okoma try kala machan
    ehenam paypal ekata contact us msg ekak daapan machan unge side eke awlak wage.

    ebay

    මචන්ලා .. gearbest.com වගේ සයිට් එකකින් electronic බඩු අරගෙන අපි Ebay එකේ විකුණුවොත් වැඩේ සාර්ථක වෙයිද ? බඩු අරගෙන කිව්වේ අර drop shipping වගේ කරොත් බිස්නස් එකක් තියෙයිද ?

    ow machan awlak na hodata karanna puluwan :)