machn dan eka iwarai bn!!machan ebay coupn hambuna kiyala godak aya dala tibba ewa ganna karamayk thiyenawada.lap ekakuth gatta lagadi ebay eken![]()




machn dan eka iwarai bn!!machan ebay coupn hambuna kiyala godak aya dala tibba ewa ganna karamayk thiyenawada.lap ekakuth gatta lagadi ebay eken![]()




දාන්න පුළුවන් හැබැයි කලින් account එකෙන් remove කරල හරි account එකම ක්ලෝස් කරල හරි.

. ගොඩදාගන්න try කරා දන්න තරමින් හරිගියෙ නෑ. මට එකෙන් එපා වුනා

. ඒත් අයෙම පටන්ගන්න හිතෙනව
. පුලුවන්වෙයිද බන්. දන්න එවුන් උදව්වක් විදියට පොඩ්ඩක් කියනවද අයෙම පටන්ගන්නවනම් අව්ලක් නැතුව paypal පාවිච්චි කරන විදිය එහෙම.අයෙම මුල ඉදම්ම පටන් ගන්න ඕන බන්.පට්ටම ආසයි වැඩේට.

මචන් එතකොට මම ebay එකෙන් මොනවහරි ගෙන්නනකොට ඒ account එකෙන් pay කරන්න බෑ නේද? ලන්කවේ account නොවන එකක් නිසා..එකට paypal account 2ක් හදාගන්න ඔනෙද?
මචන්ලා, මම ebay selling පටන්ගත්ත 2011 මට මතක විදියට malaysian paypal account එකකින්. කරපු පලවෙනි business එකෙන්ම මගෙ account එක limit කරා. ගොඩදාගන්න try කරා දන්න තරමින් හරිගියෙ නෑ. මට එකෙන් එපා වුනා
. ඒත් අයෙම පටන්ගන්න හිතෙනව
. පුලුවන්වෙයිද බන්. දන්න එවුන් උදව්වක් විදියට පොඩ්ඩක් කියනවද අයෙම පටන්ගන්නවනම් අව්ලක් නැතුව paypal පාවිච්චි කරන විදිය එහෙම.අයෙම මුල ඉදම්ම පටන් ගන්න ඕන බන්.පට්ටම ආසයි වැඩේට.
![]()
ආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව. ebay wala hodata sell wena podi items monawada thiyenne??![]()
math ebay eke sell kala kalayak akalata wage wikinenne ehema product ekak allagaththa nam math karanawa hora boru nathuwa 
Good Question machanmath ebay eke sell kala kalayak akalata wage wikinenne ehema product ekak allagaththa nam math karanawa hora boru nathuwa
![]()
ebay wala hodata sell wena podi items monawada thiyenne??![]()
electronic වලින් නම් චීනා මාර්කට් එක අල්ලලා තියෙන්නේ ,,අපේ රටේ දෙයක් තමා විකුනනවානම් විකුනන්න ඕන !!! කුරුදු ,ගම්මිරිස්,කහ,කරාබු නැටි වගේ ඒවා කොහොමද? විකුනන්න පුලුවන්ද ??එකනම් මචන්ල හරියටම ඒකයි මේකයි කියන්න බෑ එත් ආසන්න වශයෙන් වැඩිපුර යන item ඉවිද්යට තියෙන්නෙ ඔය පොඩි පොඩි electronic කෑලි පිටකොටුවේ රු.20ට 30ට තියෙන ඒව $20ට වගේ විකුනන්නත් පුළුවන්. සමහන් හඳුන්කුරු බිස්කට් පැකට් කිරි පිටි පැකට් එකේ ඉදල විකුනන්න පුළුවන් ලාබ තියල. කුළු බඩු වලටත් මාර ඉල්ලුමක් තියෙනව මොකද ලංකාවේ ඒව ඔරිජිනල් කියල පිළිගන්න හින්ද හැබැයි පුතෝ බාල බඩු විකුනල රටේ නමනම් කන්න එපා![]()




කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනාආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.

කිසි අව්ලක් නෑ හොදට විකුනන්න පුළුවන්.electronic වලින් නම් චීනා මාර්කට් එක අල්ලලා තියෙන්නේ ,,අපේ රටේ දෙයක් තමා විකුනනවානම් විකුනන්න ඕන !!! කුරුදු ,ගම්මිරිස්,කහ,කරාබු නැටි වගේ ඒවා කොහොමද? විකුනන්න පුලුවන්ද ??![]()
ලොකු අව්ලක් නම් නෑ එත් ඉතින් අපිට ලේසි USD කරන එක.machan malayasiyan paypal eheka..primary money eka dollar karala thibbe nathoth selling karanakota awulak weida ????![]()
මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ.


dan tika dawsaka idan ebay ekata gewana bane pp eken mehema enawaa
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
browser eke cache cookies clear karala try ekak denna machan.
ehenam paypal ekata contact us msg ekak daapan machan unge side eke awlak wage.ewa okoma try kala machan
ebay
මචන්ලා .. gearbest.com වගේ සයිට් එකකින් electronic බඩු අරගෙන අපි Ebay එකේ විකුණුවොත් වැඩේ සාර්ථක වෙයිද ? බඩු අරගෙන කිව්වේ අර drop shipping වගේ කරොත් බිස්නස් එකක් තියෙයිද ?
