Lankawe JEEP eky yana ung loku da??

Aug 12, 2012
4,169
652
0
ohh shit who is this guy ? kaatawath aithiyak naha minissunta gahanna. muta erehiwa dadi piyawara ganna one.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ අදහස

ලංකාවේ ලොකු ලොකු ප්‍රාඩෝ ජීප් පදින ලොකු මිනිස්සුන්ගේ ඩ්‍රයිවර් ල හිතාගෙන ඉන්නේ උන් පොරවල් කියල.

ත්‍රිවිල් කාරයෝ පව් . ඒ උනට කිසි කමකට නැති උන්. හැබැයි ඕනේ වෙලාවක බොක්ක උනත් දෙනවා ගොඩක් උන්.

ලේලන්ඩ් බස් අපතයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. උන් දස කැරියෝ.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මගේ අදහස

    ලංකාවේ ලොකු ලොකු ප්‍රාඩෝ ජීප් පදින ලොකු මිනිස්සුන්ගේ ඩ්‍රයිවර් ල හිතාගෙන ඉන්නේ උන් පොරවල් කියල.

    ත්‍රිවිල් කාරයෝ පව් . ඒ උනට කිසි කමකට නැති උන්. හැබැයි ඕනේ වෙලාවක බොක්ක උනත් දෙනවා ගොඩක් උන්.

    ලේලන්ඩ් බස් අපතයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. උන් දස කැරියෝ.
    Prado padina un porawal kiyala hithuwata awulak naha thamange mahansiyen lankawe athule hoyapu salli walin gaththanam. eth jalthare nathuwa baane :P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    konda allagena thamange gym giya age hayya pennanawa. me video ekath ekka complain ekak danna thiyenne