i3 Machine ekak hada ganna hondama milak..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඉවසපන් 6th GEN PROCESSOR තව මාස 2,3 කින් එයි බං. :rolleyes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    උබේ budget එක කියපන්.. හොදම specs දෙන්නම්.. redline හොදයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,218
    113
    Panadura
    site eken baluwa macha,,thanks..eke aduida kolkla?mata shop ekak thiyenawa ..mata machine 5 essemble kara ganna one..eke aduwata kara ganna puluwan weida>pettah wage adu nadda banzzz

    Redline එකෙන් තමා මාත් Computer Parts ගන්නේ කිසි අව්ලක් තාම වෙලා නෑ, හැබැයි වෙන තැන් වලට වඩා ගාන ටිකක් වැඩි මචං
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Redline එකෙන් තමා මාත් Computer Parts ගන්නේ කිසි අව්ලක් තාම වෙලා නෑ, හැබැයි වෙන තැන් වලට වඩා ගාන ටිකක් වැඩි මචං
    e kiwwe wena than kiwwe thawa than kiyahanko...unity plaza wageda?nathinam pattah da?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,420
    16,209
    113
    Redline eke hoda brand thiyenne. eka hinda poddak gana wadi. thawa tika dawasak iwasala 6th gen eka ganna. gana wenasak wenne naha. :D
     
    • Like
    Reactions: sudnish

    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    මමත් ගත්තේ නම් රෙඩ් ලයින් එකෙන් තමයි!! උන්ගේ බඩු කොලිටි!! හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි මචන් අනිත් ෂොප් එක්ක බලද්දී:angry:!! උබට අඩුවටම i3 එකක් ගන්න නම් දෙහිවල තියනවා "Nanotek Computer Solutions" කියල ෂොප් එකක්!! උන්ගේ සර්විස් එක ගොඩාක් හොදයි! පොඩ්ඩක් බලපන් උන්ගේ FB එකේ price list එක තියනවා!! මම දැක්කා 4th gen i3 තියනවා 35ක් ද කොහෙද:rolleyes:
     
    • Like
    Reactions: sudnish

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,671
    2,746
    113
    machan matath ape gedara ayage use ekata podi machine ekak setup karaganna one. Monitor & others have. Only system unit eka witharai one. Loku specs one ne. Games gahanne ne. Samanyen keeyakata wage ekak assemble karaganna puluwanda? 30kata wage puluwan weida?
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    machan matath ape gedara ayage use ekata podi machine ekak setup karaganna one. Monitor & others have. Only system unit eka witharai one. Loku specs one ne. Games gahanne ne. Samanyen keeyakata wage ekak assemble karaganna puluwanda? 30kata wage puluwan weida?

    බ්‍රෑන්ඩ් නිව් නම් i3 thamai!! 30කට පුළුවන්
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මමත් ගත්තේ නම් රෙඩ් ලයින් එකෙන් තමයි!! උන්ගේ බඩු කොලිටි!! හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි මචන් අනිත් ෂොප් එක්ක බලද්දී:angry:!! උබට අඩුවටම i3 එකක් ගන්න නම් දෙහිවල තියනවා "Nanotek Computer Solutions" කියල ෂොප් එකක්!! උන්ගේ සර්විස් එක ගොඩාක් හොදයි! පොඩ්ඩක් බලපන් උන්ගේ FB එකේ price list එක තියනවා!! මම දැක්කා 4th gen i3 තියනවා 35ක් ද කොහෙද:rolleyes:
    thanks kolla i will
    rep++
     
    machan un dehiwala neme neda?
    panchikawaththa kiyala thiyenne?
    un hondaida kolla?
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    machan un dehiwala neme neda?
    panchikawaththa kiyala thiyenne?
    un hondaida kolla?

    නෑ මචන් දෙහිවල කවුඩාන පාර ඉස්සරහ (sea side) තියෙන්නේ ලොකු ෂොප් එකක්! උන්ගෙන් බඩු හොදයි! මමත් හාර්ඩ් එකක් ගත්ත උන්ගෙන්!! දැන් අවුරුද්දක් විතර!! වරදක් නම් නෑ!! උන්ගේ pricelist එක උබ බැලුවද??