නෑ මචන් දෙහිවල කවුඩාන පාර ඉස්සරහ (sea side) තියෙන්නේ ලොකු ෂොප් එකක්! උන්ගෙන් බඩු හොදයි! මමත් හාර්ඩ් එකක් ගත්ත උන්ගෙන්!! දැන් අවුරුද්දක් විතර!! වරදක් නම් නෑ!! උන්ගේ pricelist එක උබ බැලුවද?? ow machan mara shape neda?