Frds mata i3 4th GEN machine ekak hada ganna one...hada ganna hondama thanak kiyannako...kiyak withara yaida?
උබේ budget එක කියපන්.. හොදම specs දෙන්නම්.. redline හොදයි.
Redlin koheda machan thiyenne?
site eken baluwa macha,,thanks..eke aduida kolkla?mata shop ekak thiyenawa ..mata machine 5 essemble kara ganna one..eke aduwata kara ganna puluwan weida>pettah wage adu nadda banzzzAddress: 3-52, 3rd Floor, Majestic City, Galle Rd, Colombo
Phone:011 2 555262
site eken baluwa macha,,thanks..eke aduida kolkla?mata shop ekak thiyenawa ..mata machine 5 essemble kara ganna one..eke aduwata kara ganna puluwan weida>pettah wage adu nadda banzzz
e kiwwe wena than kiwwe thawa than kiyahanko...unity plaza wageda?nathinam pattah da?Redline එකෙන් තමා මාත් Computer Parts ගන්නේ කිසි අව්ලක් තාම වෙලා නෑ, හැබැයි වෙන තැන් වලට වඩා ගාන ටිකක් වැඩි මචං
e kiwwe wena than kiwwe thawa than kiyahanko...unity plaza wageda?nathinam pattah da?
!! උබට අඩුවටම i3 එකක් ගන්න නම් දෙහිවල තියනවා "Nanotek Computer Solutions" කියල ෂොප් එකක්!! උන්ගේ සර්විස් එක ගොඩාක් හොදයි! පොඩ්ඩක් බලපන් උන්ගේ FB එකේ price list එක තියනවා!! මම දැක්කා 4th gen i3 තියනවා 35ක් ද කොහෙද
machan matath ape gedara ayage use ekata podi machine ekak setup karaganna one. Monitor & others have. Only system unit eka witharai one. Loku specs one ne. Games gahanne ne. Samanyen keeyakata wage ekak assemble karaganna puluwanda? 30kata wage puluwan weida?
30 hadanne kawda ban?බ්‍රෑන්ඩ් නිව් නම් i3 thamai!! 30කට පුළුවන්
thanks kolla i willමමත් ගත්තේ නම් රෙඩ් ලයින් එකෙන් තමයි!! උන්ගේ බඩු කොලිටි!! හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි මචන් අනිත් ෂොප් එක්ක බලද්දී!! උබට අඩුවටම i3 එකක් ගන්න නම් දෙහිවල තියනවා "Nanotek Computer Solutions" කියල ෂොප් එකක්!! උන්ගේ සර්විස් එක ගොඩාක් හොදයි! පොඩ්ඩක් බලපන් උන්ගේ FB එකේ price list එක තියනවා!! මම දැක්කා 4th gen i3 තියනවා 35ක් ද කොහෙද
![]()
machan un dehiwala neme neda?මමත් ගත්තේ නම් රෙඩ් ලයින් එකෙන් තමයි!! උන්ගේ බඩු කොලිටි!! හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි මචන් අනිත් ෂොප් එක්ක බලද්දී!! උබට අඩුවටම i3 එකක් ගන්න නම් දෙහිවල තියනවා "Nanotek Computer Solutions" කියල ෂොප් එකක්!! උන්ගේ සර්විස් එක ගොඩාක් හොදයි! පොඩ්ඩක් බලපන් උන්ගේ FB එකේ price list එක තියනවා!! මම දැක්කා 4th gen i3 තියනවා 35ක් ද කොහෙද
![]()
machan un dehiwala neme neda?
panchikawaththa kiyala thiyenne?
un hondaida kolla?