i3 Machine ekak hada ganna hondama milak..

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    නෑ මචන් දෙහිවල කවුඩාන පාර ඉස්සරහ (sea side) තියෙන්නේ ලොකු ෂොප් එකක්! උන්ගෙන් බඩු හොදයි! මමත් හාර්ඩ් එකක් ගත්ත උන්ගෙන්!! දැන් අවුරුද්දක් විතර!! වරදක් නම් නෑ!! උන්ගේ pricelist එක උබ බැලුවද??
    ow machan mara shape neda?
     
    Feb 5, 2013
    87
    16
    0
    Intel Core i3 4160 (3Y)
    Gigabyte H81 (3Y)
    Team Elite Plus 4GB DDR3 1600MHz (LT)
    Toshiba 500GB 7200RPM (2Y)
    DVD R/W (1Y)
    FSP 250W (3Y)
    Delux Case

    Rs 41,000/=
     

    Buuruwa

    Member
    Nanotech එකේ price list එකේ හැටියට උන්ගේ machine වැඩි හරියකට දාන්නේ චාටර් power supply. උඹට මාස දෙක තුනෙන් hard disk, motherboard warranty වලට උස්සන් දුවන්න වෙයි.

    උන්ගෙන් ගන්නවානම් මේ power supply වලින් එකක් දාලා ගනින්. Redline එකේ නම් උඹට හොඳ එකක් හම්බවෙයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1630333