coustem care katha kare nadda kawuruth
mama katha kara bn unge kisi aulk nha lu


dialog wada karana akek nadda mehecoustem care katha kare nadda kawuruth


dialog wada karana akek nadda meheකියලා වැඩක් නෑ බං අපේ එවුන් මේ මගුල් වල සිපිඩ් දානවා ඩවුන්ලෝඩ් කරන GB ගාන දානවා ඉතින් මුන් ස්ලෝ නොකර තියේද මගෙත් ඊයේ හවස ඉදන් යන්නේ 200 kB/sec දැන් ඉතින් හරිනේ තුක් විතරක්![]()



අපේ මිනිස්සුන්ට දෙයක් ලැබුනම ඒක ඉවසීමෙන් පාවිච්චි කරන්න බෑ. පඩේ දදා screen shot දදා ලෝකෙටම මමයි downloader කිය කියා බානවා. ඕවා ඩයලොග් එකේ එවුන් දකිනවා. IPTV එකටත් කෙල උනේ ඔහොමනෙ.
දෙයක් පාවිච්චි කරපන්. යාළුවන් අතරේ බෙදාගනින්. පඩේ දාන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න එපා. ඔය දේවල් අද ඊයේ උන දේවල් නෙවෙයි. ඔයිට කලිනුත් ඔය වගේ package ෆෝරම් වල, බුකි වල දාලා නැති කරගත්ත ඒවා තියෙනවා. අනික ඔය package එක TRC approved නෑ. ඕන වෙලාවක නවතින්නත් පුළුවන්.




.. ඔව් බන් කලින් මගේ ස්පීඩ් අවා .. 8 Mbps




.. ඔව් බන් කලින් මගේ ස්පීඩ් අවා .. 8 Mbps
දැන් .. 1mbps වත් නැහැ... නොදකින් ,,, මුන් අපේ සල්ලි කනවා ...



