kbb slow welada?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපේ මිනිස්සුන්ට දෙයක් ලැබුනම ඒක ඉවසීමෙන් පාවිච්චි කරන්න බෑ. පඩේ දදා screen shot දදා ලෝකෙටම මමයි downloader කිය කියා බානවා. ඕවා ඩයලොග් එකේ එවුන් දකිනවා. IPTV එකටත් කෙල උනේ ඔහොමනෙ.

    දෙයක් පාවිච්චි කරපන්. යාළුවන් අතරේ බෙදාගනින්. පඩේ දාන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න එපා. ඔය දේවල් අද ඊයේ උන දේවල් නෙවෙයි. ඔයිට කලිනුත් ඔය වගේ package ෆෝරම් වල, බුකි වල දාලා නැති කරගත්ත ඒවා තියෙනවා. අනික ඔය package එක TRC approved නෑ. ඕන වෙලාවක නවතින්නත් පුළුවන්.
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    කියලා වැඩක් නෑ බං අපේ එවුන් මේ මගුල් වල සිපිඩ් දානවා ඩවුන්ලෝඩ් කරන GB ගාන දානවා ඉතින් මුන් ස්ලෝ නොකර තියේද මගෙත් ඊයේ හවස ඉදන් යන්නේ 200 kB/sec දැන් ඉතින් හරිනේ තුක් විතරක් :angry::angry::angry::angry::angry::angry:

    :(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඉල්ලන් කෑව වගේ බන්.... කිරියේ ත්‍රෙඩක් ගියොත් ආයිත් ඇස්වහ වැදුන වගේ තමා
    යන්තම් හරි තිබ්බ පැකේජ් එක.කෙලවෙලා

    දවස් 2කට කලිනුත් එලට ස්පිඩ් තිබ්බා..

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ow dan speed eka
    4636624780.png
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අපේ මිනිස්සුන්ට දෙයක් ලැබුනම ඒක ඉවසීමෙන් පාවිච්චි කරන්න බෑ. පඩේ දදා screen shot දදා ලෝකෙටම මමයි downloader කිය කියා බානවා. ඕවා ඩයලොග් එකේ එවුන් දකිනවා. IPTV එකටත් කෙල උනේ ඔහොමනෙ.

    දෙයක් පාවිච්චි කරපන්. යාළුවන් අතරේ බෙදාගනින්. පඩේ දාන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න එපා. ඔය දේවල් අද ඊයේ උන දේවල් නෙවෙයි. ඔයිට කලිනුත් ඔය වගේ package ෆෝරම් වල, බුකි වල දාලා නැති කරගත්ත ඒවා තියෙනවා. අනික ඔය package එක TRC approved නෑ. ඕන වෙලාවක නවතින්නත් පුළුවන්.

    :yes::yes::(
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :frown::frown:.. ඔව් බන් කලින් මගේ ස්පීඩ් අවා .. 8 Mbps
    දැන් .. 1mbps වත් නැහැ... නොදකින් ,,, මුන් අපේ සල්ලි කනවා ...:angry::angry::angry::angry::angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :frown::frown:.. ඔව් බන් කලින් මගේ ස්පීඩ් අවා .. 8 Mbps
    දැන් .. 1mbps වත් නැහැ... නොදකින් ,,, මුන් අපේ සල්ලි කනවා ...:angry::angry::angry::angry::angry:

    මගෙන් ඔච්චර තිබිලම නෑ ස්පීඩ් උපරීම 4mbps දැන් නන් 100kpbs:no::shocked::(
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    පණ්ඩිතයෝ ටිකක් හෙන ෂෝ ගැහුවනෙ මම අච්චර බානවා මෙච්චර බානවා එහෙම කියල..ඇයි එකෙක් screenshot දාල කියල තිබ්බේ 15 GB බානවා කියලා..නෙදකින්.. :angry: :angry: