මචංලා 25,000-27,000 රේන්ජ් එකේ 4G තියෙන Android ෆෝන් එකක් ගන්න උවමනායි. සින්ගල් සිම් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඩුවල් සිම් එපා. HTC හරි Samsung හරි. මට ලොකු අයිඩියා එකක් Android ගැන. ඒ නිසා හොඳ ෆෝන් එකක් සජෙස්ට් කරන්න.









Samsung Galaxy J5
Aluth nisa 30k wath wei
4G but dual sim..
kelinma iphone ekak ganin ko monada ban


aha pahala links tika balapan dala thiyena
Gift karanna Babo ganne. U kamathi Android![]()
genu lamainta thiyenawaluමේ.. ඔෆිස් එකේ වේකන්සි නැද්ද? මගේ බර්ත්ඩේ එකත් ළග එනවා...

Xiaomi Redmi Note 4G Lte
LG G2 mini D620 4G LTE
Sony Xperia M2 Aqua 4G LTE
Samsung Galaxy Core 4G LTE
Samsung Grand Prime 4G LTE
Samsung Galaxy Express 2 4G LTE
Sony Xperia M2 4G LTE
Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්රයිස් බලපන්
Xiaomi Redmi Note 4G LteXiaomi Redmi Note 4G Lte
LG G2 mini D620 4G LTE
Sony Xperia M2 Aqua 4G LTE
Samsung Galaxy Core 4G LTE
Samsung Grand Prime 4G LTE
Samsung Galaxy Express 2 4G LTE
Sony Xperia M2 4G LTE
Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්රයිස් බලපන්




Xiaomi Redmi Note 4G Lte
LG G2 mini D620 4G LTE
Sony Xperia M2 Aqua 4G LTE
Samsung Galaxy Core 4G LTE
Samsung Grand Prime 4G LTE
Samsung Galaxy Express 2 4G LTE
Sony Xperia M2 4G LTE
Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්රයිස් බලපන්

HTC එපාද මාමේ?
Xiaomi Redmi Note 4G Lte![]()
android hodai windows hodaaaaaaaaaiවින්ඩෝස් ෆෝන් හොදා කියපු එකෙක් මේ මොකෝඅ ඈන්ඩ්රොයිඩ් හොයන්නේ......??![]()