Mobile Phone Help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචංලා 25,000-27,000 රේන්ජ් එකේ 4G තියෙන Android ෆෝන් එකක් ගන්න උවමනායි. සින්ගල් සිම් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඩුවල් සිම් එපා. HTC හරි Samsung හරි. මට ලොකු අයිඩියා එකක් Android ගැන. ඒ නිසා හොඳ ෆෝන් එකක් සජෙස්ට් කරන්න.
    :):):)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Xiaomi Redmi Note 4G Lte

    LG G2 mini D620 4G LTE

    Sony Xperia M2 Aqua 4G LTE

    Samsung Galaxy Core 4G LTE

    Samsung Grand Prime 4G LTE

    Samsung Galaxy Express 2 4G LTE

    Sony Xperia M2 4G LTE

    Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්‍රයිස් බලපන්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Xiaomi Redmi Note 4G Lte

    LG G2 mini D620 4G LTE

    Sony Xperia M2 Aqua 4G LTE

    Samsung Galaxy Core 4G LTE

    Samsung Grand Prime 4G LTE

    Samsung Galaxy Express 2 4G LTE

    Sony Xperia M2 4G LTE

    Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්‍රයිස් බලපන්

    HTC එපාද මාමේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Xiaomi Redmi Note 4G Lte

    LG G2 mini D620 4G LTE

    Sony Xperia M2 Aqua 4G LTE

    Samsung Galaxy Core 4G LTE

    Samsung Grand Prime 4G LTE

    Samsung Galaxy Express 2 4G LTE

    Sony Xperia M2 4G LTE

    Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්‍රයිස් බලපන්
    Xiaomi Redmi Note 4G Lte :love::love::love::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Xiaomi Redmi Note 4G Lte

    LG G2 mini D620 4G LTE

    Sony Xperia M2 Aqua 4G LTE

    Samsung Galaxy Core 4G LTE

    Samsung Grand Prime 4G LTE

    Samsung Galaxy Express 2 4G LTE

    Sony Xperia M2 4G LTE

    Dialcom එකටයි P & S ගාවින් ගෝල් රෝඩ් එකට ගිහින් Cellmart එකෙයි ප්‍රයිස් බලපන්

    Maath Xiaomi eka kiyanna gihin, ayya HTC or Samsung kiyalaa kiwa nisay kiwwe nathe:D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HTC එපාද මාමේ?

    HTC විසි ගණන්වලට තියෙන එකක් අරන් ඒක මෙලෝ වැඩක් නෑ කිව්වා.
    තව 45 කට තිබුණ 820 ද කොහෙද මොඩල් එකෙත් කැමරා එක අවුල් කිව්වා ඒකයි ඒ ගැන කිව්වේ නැත්තේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    වින්ඩෝස් ෆෝන් හොදා කියපු එකෙක් මේ මොකෝඅ ඈන්ඩ්‍රොයිඩ් හොයන්නේ......?? :P