kbb slow welada?

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
kbb 100 ලිමිට් පැන්නම උන් 300kbps වගේ කරනවා. torrent එක යන්නේ 40kbps. shylockල මුන් නම්. :angry:
 

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    බඩ දනවා යකෝ මුන්ගෙන් නිකන් ගන්නවා වගේනේ බන් ස්පීඩ් :( IDM එකේ 200kbps :(:(:(
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මුන් එක්කෝ අපිට කියන්න ඕනේ ස්පීඩ් අඩු කරා කියලා නැත්නං අවුලක් නං කියන්න ඕනේ මොකද්ද අවුල කියලා අපේ සල්ලි කනවා තුක් නොදකින් මේ වගේ අසාධාරණ කම්පැනි වැඩි කල් නොගිහින් වහලා දාන්න වෙනවා :angry::angry::angry:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    4637712945.png

    http://www.speedtest.net/result/4637712945.png

    කාගෙද උට්ටෝ ස්ලොව්?:oo:
    මම නම් බානවා බෑමක් ආයේ නැහැ ඩයලොග් එකට ඉහෙන් කනෙන් ගූ පනින්න..
    හැබැයි ටොරන්ට් නම් පට්ටම ස්ලොව් අද :rofl:

    oya kbb 50 nemene bn. kbb 50 witarai slow. anith okoma apeth enwa speed. kbb 50 ekak actvte krla balapan
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    oya kbb 50 nemene bn. kbb 50 witarai slow. anith okoma apeth enwa speed. kbb 50 ekak actvte krla balapan
    මේ සිම් එකේ KBB ඇක්ටිව් කරන්න බැහැ නෙ බන් :(
    ගේම් ගහන්නෙ කවුද බන් ඩයලොග් එකෙන්?
    පින්ග් එක මාරම වැඩීනෙ බන්..
    මම පැන පැන ගිහින් ඔටෝ කික් වෙනවා
    SLT නම් පට්ට:love:
     
    Last edited:

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    4638410336.png

    http://www.speedtest.net/result/4638410336.png

    මේ නම් ඔෆිස් එකේ බන්...
    දුක කියන්නේ කිසිම මගුලක් ඩවුන්ලෝඩ් කරන්න බැහැ
    උන් මක්කද කරලා බ්ලොක් කරලා බන්
    හෙණ ගහපිය මේක බ්ලොක් කරපු ගෙඩියට
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    4G data connection එකෙන් නම් මේ torrent එකම 600kbps විතර එනවා. මේ kbb 50 140-150 තමයි. මුන් මහා ජරා යක්කු.
     

    Rathipan

    Member
    Sep 16, 2010
    4
    1
    0
    mama 3paarak ma katha kala custermar care ekata dan kiuwa ungelu fault eka.. ada davase oka fx karala denavalu.... speed eka limit karala ne..... baya wenna deyak ne mama hithana vidiyata.... un kohomath oka slow karanne ne kbb50 ekak unta loku labayak thiyenawa... gb gahanak sow karala kiyala unta paadu ne mata danna vidiyata
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    මේ සිම් එකේ KBB ඇක්ටිව් කරන්න බැහැ නෙ බන් :(
    ගේම් ගහන්නෙ කවුද බන් ඩයලොග් එකෙන්?
    පින්ග් එක මාරම වැඩීනෙ බන්..
    මම පැන පැන ගිහින් ඔටෝ කික් වෙනවා
    SLT නම් පට්ට:love:
    mama gahanawa bn. int 99 / kbb 50 okoma ping eka 60-80ms mage. mama danna godak ewun geth enawa a gana.

    cod/gtav/dota/bf3/bf4 play kara dialog walin.anith mobile ewata wada ping hodai. SLT tama best. but mobile ewagen dialog ping hodai okotama wada mage nam