South African President on a short visit to Sri Lanka.
![]()
මේ වගේම පොට් එකක් තියනවා කැරිබියන්වල සැන් මාර්ටීන් අයිලන්ඩ්..This should be Male![]()
මේ ගිය බදාදා හවස 6ට විතර. මම එයාර්පොට් එකේ හිටියේ.. මේ සිද්දිය ආරන්චි උනත් බලන්න බැරි උනා. රිෆියුලින් වලටද ඇවිත් තියෙන්නේ..South African President on a short visit to Sri Lanka.
![]()
මේ ගිය බදාදා හවස 6ට විතර. මම එයාර්පොට් එකේ හිටියේ.. මේ සිද්දිය ආරන්චි උනත් බලන්න බැරි උනා. රිෆියුලින් වලටද ඇවිත් තියෙන්නේ..



එර්මිරේට්ස් එක ලබන අවුරුද්දේ ජනවාරියේ ඉදලා ලොකේ දිගම නන්ස්ටොප් ගුවන් ගමන ආරම්බ කරනවා. ඩුබායි ඉදන් පැනමා දක්වා..Emirates receives four wide-body aircraft in one day
Emirates celebrated the company record arrival of four new aircraft in one day, affirming its commitment to flying a modern, efficient and comfortable fleet. The bumper delivery included two Boeing 777-300ERs, one Boeing 777 Freighter and one Airbus A380 aircraft. The event marks the 150th Emirates Boeing 777 delivery milestone, and takes airline’s total A380 fleet to 66.
එර්මිරේට්ස් එක ලබන අවුරුද්දේ ජනවාරියේ ඉදලා ලොකේ දිගම නන්ස්ටොප් ගුවන් ගමන ආරම්බ කරනවා. ඩුබායි ඉදන් පැනමා දක්වා..




ලන්කාවට ආයේම ඔස්ට්රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.
ow ow Boeing 777-300ER ekaka yanawa kiyanne
![]()
ලන්කාවට ආයේම ඔස්ට්රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.
ලන්කාවට ආයේම ඔස්ට්රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.
http://www.elakiri.com/forum/showpost.php?p=18883103&postcount=5376
පැරිස්, ෆ්රැන්ක්ෆට් තදබදේ ටිකක් අඩුවෙයි එහෙනම් ශ්රී ලන්කන් එකට. ගොඩක් දෙමල අය යන්නේ එක්කො ඩුබායි ගිහින් නැත්තම් පැරිස් වලින්. වියාන ඩිරෙක්ට් යන එක ලොකු දෙයක්.ow machan
Code:http://www.elakiri.com/forum/showpost.php?p=18883103&postcount=5376
පැරිස්, ෆ්රැන්ක්ෆට් තදබදේ ටිකක් අඩුවෙයි එහෙනම් ශ්රී ලන්කන් එකට. ගොඩක් දෙමල අය යන්නේ එක්කො ඩුබායි ගිහින් නැත්තම් පැරිස් වලින්. වියාන ඩිරෙක්ට් යන එක ලොකු දෙයක්.


