✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    South African President on a short visit to Sri Lanka.

    11986964_10153286581884398_4109485919040983211_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මේ ගිය බදාදා හවස 6ට විතර. මම එයාර්පොට් එකේ හිටියේ.. මේ සිද්දිය ආරන්චි උනත් බලන්න බැරි උනා. රිෆියුලින් වලටද ඇවිත් තියෙන්නේ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ගිය බදාදා හවස 6ට විතර. මම එයාර්පොට් එකේ හිටියේ.. මේ සිද්දිය ආරන්චි උනත් බලන්න බැරි උනා. රිෆියුලින් වලටද ඇවිත් තියෙන්නේ..

    ඔව් රිෆුවලින් වලට. :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates receives four wide-body aircraft in one day

    Emirates celebrated the company record arrival of four new aircraft in one day, affirming its commitment to flying a modern, efficient and comfortable fleet. The bumper delivery included two Boeing 777-300ERs, one Boeing 777 Freighter and one Airbus A380 aircraft. The event marks the 150th Emirates Boeing 777 delivery milestone, and takes airline’s total A380 fleet to 66.

    :dull::dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Emirates receives four wide-body aircraft in one day

    Emirates celebrated the company record arrival of four new aircraft in one day, affirming its commitment to flying a modern, efficient and comfortable fleet. The bumper delivery included two Boeing 777-300ERs, one Boeing 777 Freighter and one Airbus A380 aircraft. The event marks the 150th Emirates Boeing 777 delivery milestone, and takes airline’s total A380 fleet to 66.

    :dull::dull::dull:
    එර්මිරේට්ස් එක ලබන අවුරුද්දේ ජනවාරියේ ඉදලා ලොකේ දිගම නන්ස්ටොප් ගුවන් ගමන ආරම්බ කරනවා. ඩුබායි ඉදන් පැනමා දක්වා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එර්මිරේට්ස් එක ලබන අවුරුද්දේ ජනවාරියේ ඉදලා ලොකේ දිගම නන්ස්ටොප් ගුවන් ගමන ආරම්බ කරනවා. ඩුබායි ඉදන් පැනමා දක්වා..

    :yes::yes:

    ow ow Boeing 777-300ER ekak yanawa kiyanne :):)

    10654.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes:

    ow ow Boeing 777-300ER ekaka yanawa kiyanne :):)

    10654.jpg
    ලන්කාවට ආයේම ඔස්ට්‍රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්‍රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලන්කාවට ආයේම ඔස්ට්‍රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්‍රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.

    ඔව් එනවා. ඔක්තෝම්බර් 20ද කොහෙද වගේ මතක
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලන්කාවට ආයේම ඔස්ට්‍රියන් එයාර්ලයින් එක එනවා කියන්නේ ඇත්තද? උන්ගේ ප්‍රමොශන් එකක් තියනවා, ඒත් ශෙඩූල් ඩේට් එකක් හොයාගන්න බැ.

    ow machan

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18883103&postcount=5376
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow machan

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18883103&postcount=5376
    පැරිස්, ෆ්‍රැන්ක්ෆට් තදබදේ ටිකක් අඩුවෙයි එහෙනම් ශ්‍රී ලන්කන් එකට. ගොඩක් දෙමල අය යන්නේ එක්කො ඩුබායි ගිහින් නැත්තම් පැරිස් වලින්. වියාන ඩිරෙක්ට් යන එක ලොකු දෙයක්.
     
    :yes::yes::)