Muslim Asylum Seekers in Europe issue !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ....ඒක කලු ඇමෙරිකන්කාරයද, මුස්ලිම් ඇමෙරිකන්කාරයද, බෞද්දඇමෙරිකන්කාරයද කියලා වැඩක් නැ. ඒ ඔක්කොම උන්ට ඇමෙරිකන් උන්. ...

    ඕකෙ පොඩි කොක්කක් තියෙනවා මං දන්න විදිහට නං ඇමරිකාව කියන්නෙ CIA , CIA කියන්නෙ ඇමරිකාව.

    මුං කාලයක් US$ බිලියන ගනං වියදං කරගෙන drugs නවත්තන්න හෙන ගේමක් දුන්නා. ඒත් වැඩේ හරි ගියේ නැහැ. අනික් පැත්තෙන් ඉරාකයට ගහන්නත් සල්ලිත් ඕනෙ.

    මුං මොකද කළෙ ?

    මුං Drugs විකුණන්න ගත්තා..... කාටද ?
    කළු ජාතිකයන්ට. මේ ගොල්ලො බිස්නස් එක කළෙ කළු අය වැඩිපුර ඉන්න පැත්තක

    ඒ සල්ලිවලින් තමයි ඉරාකෙ වගෙ රටවල් වලට ගැහුවේ. හැබැයි ඕක පහුවෙලා මාට්ටු උනා..
    Media වල ඔය ගැන යන්න පටං ගත්තා විතරයි මොකෝ උනේ ?

    Bill Clinton ගේ Sex scenes එලියට ආවා. Media වල පුරොලා ගියේ ඒවා ගැන.

    Aug 12, 2012
    4,169
    652
    0
    api methana muslim ratawalwalata bana bana innawa asylum illanawa kiyala. habai ape rate ewun lokey watey asylum illala ratata drohikam karana vidiha ekektawath peanne naha.

    http://www.adaderana.lk/news/31090/indonesia-rescues-54-sri-lankan-asylum-seekers

    asylum ganna gihilla boattu kadaagena lankawe ewn amaruwe watunama udaw karanne muslim ratawal. ape lankawe ewun asylum illanne suddonge ratey lankawata wada sapata inna puluwan nisa. mun thamai niyama deshakdrohiyo. mun asylum illanne boru kiyala. rata athule lokuwata kaa gahuwata suddage ratey balu wela inna boattu karayanta laksha ganan salli dennath laasthi samaharak lankawe ewun. mun thamai ape ratata thiyena thana nathi karanne.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18924473 said:
    api methana muslim ratawalwalata bana bana innawa asylum illanawa kiyala. habai ape rate ewun lokey watey asylum illala ratata drohikam karana vidiha ekektawath peanne naha.

    http://www.adaderana.lk/news/31090/indonesia-rescues-54-sri-lankan-asylum-seekers

    pita rata lankawen asylum illala yana ewunwa bera ganne muslim ratawal. ape lankawe ewun asylum illanne suddonge ratey lankawata wada sapata inna puluwan nisa. mun thamai niyama deshakdrohiyo. mun asylum illanne boru kiyala. rata athule lokuwata kaa gahuwata suddage ratey balu wela inna boattu karayanta laksha ganan salli dennath laasthi samaharak lankawe ewun. mun thamai ape ratata thiyena thana nathi karanne.

    ශ්‍රී;18924488 said:
    pita rata reddawal hoyala apita monawada hambawune ? ape prashnayak gana thread ekak dammoth ekek naha comment karanna.

    meka mama daapu thread ekak. me thread ekata gihilla balanna lankawe aiyyala tourist visa eken minissu rata patawana vidiha

    http://elakiri.com/forum/showthread.php?t=1696482
    මම දැම්ම ත්‍රේඩ් එකක් ඊයේ. ලන්කාවේ එකෙක් ටායිවාන් වලදි මාටු වෙලා හොරාට ශෙන්ගන් වීසා එකක් ගහලා ජර්මනි පනින්න ගිහින්. ඌ ලන්කාව අන්තිමටම චාටර් කරලා.. ඒ ත්‍රේඩ් එකට එක රිප්ලයි එකක්වත් නැ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මම දැම්ම ත්‍රේඩ් එකක් ඊයේ. ලන්කාවේ එකෙක් ටායිවාන් වලදි මාටු වෙලා හොරාට ශෙන්ගන් වීසා එකක් ගහලා ජර්මනි පනින්න ගිහින්. ඌ ලන්කාව අන්තිමටම චාටර් කරලා.. ඒ ත්‍රේඩ් එකට එක රිප්ලයි එකක්වත් නැ.

    eka thamai machan. munta lankawe thiyena prashna peanne naha. pita rata reddawal ussan awilla meke yaka natanawa mun. maath dakka taiwan hora visa news eka. lankawe horu tika yana yana thana lankawe nama kunu karalai enne. dan meken wenne wadagath vidihata taiwan yana minihata nidahase taiwan yanna bari wena eka. mun karana dewalwala prathivipaaka vindinna sidda wene ahinsika purawasiyata.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18924515 said:
    eka thamai machan. munta lankawe thiyena prahna peanne naha. pita rata reddawal ussan awilla meke yaka natanawa mun. maath dakka taiwan hora visa news eka. lankawe horu tika yana yana thana lankawe nama kunu karalai enne. dan meken wenne wadagath vidihata taiwan yana minihata nidahase taiwan yanna bari wena eka. mun karana dewalwala prathivipaaka vindinna sidda wene ahinsika purawasiyata.
    සිරාවටම ඒක නම් ඇත්ත.. දැන් අනිවා තායිවාන් උන් ඇලට් එකේ ඉන්නේ ශ්‍රී ලන්කන් පාස්පොට් එකට.. #සිගේ පුතාලා ඔක දිගටම කලොත් ලගදිම සින්ගපූරුවත් ඔන් අරයිවල් නවත්තනවා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    සිරාවටම ඒක නම් ඇත්ත.. දැන් අනිවා තායිවාන් උන් ඇලට් එකේ ඉන්නේ ශ්‍රී ලන්කන් පාස්පොට් එකට.. #සිගේ පුතාලා ඔක දිගටම කලොත් ලගදිම සින්ගපූරුවත් ඔන් අරයිවල් නවත්තනවා.

    ow mun malaysiawa dunnu on arrival visa ekath nawaththa gaththa me wage wada karanna gihilla. dan world trade center ekata gihilla balu welai visa eka ganna one.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ශ්‍රී;18924488 said:
    pita rata reddawal hoyala apita monawada hambawune ? ape prashnayak gana thread ekak dammoth ekek naha comment karanna.

    meka mama daapu thread ekak. me thread ekata gihilla balanna lankawe aiyyala tourist visa eken minissu rata patawana vidiha

    http://elakiri.com/forum/showthread.php?t=1696482

    ඉතිං ඔය ඕනෙ තරම් Threads වැටිලා තියෙන්නෙ ? මුළු එලකිරි එකම එකතු වෙලා එක දෙයක් ගැන කතා කරන්න ඕනෙද ?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඉතිං ඔය ඕනෙ තරම් Threads වැටිලා තියෙන්නෙ ? මුළු එලකිරි එකම එකතු වෙලා එක දෙයක් ගැන කතා කරන්න ඕනෙද ?

    haya denai reply karala thiyenne. ithuru tika mama daapu posts. :D watila thiyena replies gaana me thread ekata saapekshawa balapan. ape ewunta pita rata muslim prashna lokui ape prashna walata wada. barapathala saranaagatha prashanayak thiyena rataka indagenai api ada pita rata saranagatha prashna gana katha karanne
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ශ්‍රී;18924598 said:

    haya denai reply karala thiyenne. ithuru tika mama daapu posts. :D watila thiyena replies gaana me thread ekata saapekshawa balapan. ape ewunta pita rata muslim prashna lokui ape prashna walata wada. barapathala saranaagatha prashanayak thiyena rataka indagenai api ada pita rata saranagatha prashna gana katha karanne

    මාත් නිකං video එකක් share කරල අකුරු ටිකක් කොටලා report එකක් වගේ ලියලා තිබ්බනං මේකෙත් reply වැටෙන්නෙ නැහැ.

    අනික ඔය දේවල් ඕනෙ තරම් TV Radio වල යනවා. මං දාලා තියෙන ඒවයින් 1/1000 පංගුවත් වත් යන්නෙ නැහැ. ගොඩක් ඒවා අලුත්.

    අනික මං දාපු පළවෙනි Israel thread එකේ ඉඳං replies වැටිලා තියෙන්නෙ බහින කලාවට. කවදාහරි කිසිම reply එකක් නොවැටෙන තැනට ඒයි. ඒත් මං දානවා.

    මං මේවා ලියන්නෙ මගේ ආත්ම තෘප්තියට. මටම මං විස්තර කරගන්න විදිහට. කතා කරන විදිහට.
    මං දන්න දේ පිළිවෙලට තියාගන්න ක්‍රමයක් විදිහට. Reply වැටුනොත් හොඳයි. ඒ නැතත් ඒ තරම් අවුලක් නෑ :)
     
    akuru deken kiwwath rachanawakin kiwwath kiyanna ona karunai wadagath wenne. tv eke me prashnaya gana siya dahas wathawak pennuwath ape rate ewun lankawe saranagatha prashnayata visandumak hoyanne naha. pita rata muslim saranagathayanta bana bana inna ape rate ewunta lankawe saranagathayo karana dewal peanne naha
     
    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    dailymail_humanshield.jpg