මේකේ Software Engineersලා ඉන්නවා නේද?
උබලා job වලට Apply කරනකොට හදපු cv එකට මොනවද Add කලේ?Fresh Graduate කෙනෙක් විදියට යනකොට මොන වගේ දේවල්ද mainly add වෙන්න ඕනි cv එකට?
පුළුවන් එවුන් ඉන්නවා නම් template එකක් දාපල්ලා.
ගොඩක් උන්ට වැදගත් වේවි කියල හිතනවා.

තව පොඩි දෙයක්.මට SE වලින් Experience එක තියෙනවා.එත් after the graduation SE කරනවද QA කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.මොකක් කලත් වැඩ පෙන්නන්න ඕනි.එත් පස්සේ path එක change කරනවට වඩා මුල ඉදන් එකක යන එක නේද හොද?
වැඩ කරන උන් පොඩි Tips ටිකක් දෙනවා නම් ගොඩක් වටිනවා.