Software engineering කරලා වැඩක් නැද්ද

acryan

Well-known member
  • Oct 11, 2012
    9,366
    8,988
    113
    ඒක හරි. දැනට අපි දන්න ජොබ් title, responsibility එහෙම ගොඩක් වෙනස් වෙයි. ඒත් ඕක තාවකාලිකයි ආයේ ජොබ් හැදෙනවා අලුතෙන්
    Jobs hadenawa ewa IT nowee

    Farming, Aged care Nursing onna side ewi issarahata godak
     
    • Like
    Reactions: Mr Bones

    signshop

    Well-known member
  • May 30, 2011
    12,046
    8,639
    113
    Dubai
    Ai නිසා කෙලවෙන්නේ Software Engineerලාට විතරක් නෙවෙයි. සෑහෙන්න ක්ෂේත්‍ර ගොඩකට කෙළ වෙනවා සුපිරියටම.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,281
    1,157
    113
    Jobs hadenawa ewa IT nowee

    Farming, Aged care Nursing onna side ewi issarahata godak
    හරිම උත්තරය නන් බලාගන්න වෙන්නේ අනාගතයේ තමා.


    මිනිස්සු විදියට මේ වෙනකං අපි ළග තිබ්බ අඩුම බුද්ධිය මෙහෙයවන skills වලින් තමා job කරල තියෙන්නෙ. දැන් එක පරටම AI ඇවිත් ඒ ටික replace කරනවා. අපි තාම අපේ අනාගත ප්‍රශ්න අවශ්‍යතා ගැන දැනුවත් නෑ. IT කියන filed එකේ වයසත් තාම අවුරුදු 100 ක්වත් නෑනේ.IT වල AI වලින් කරන්න බැරි වැඩ ගොඩක් තියෙනවා ඒව කරන්න කොහොමත් මිනිස්සු ඕනි Software development කියන්නෙත් එයින් එකක්. ආයේ තව අවුරුදු 10 කින් විතර මේක normal වෙලා යනවා.
     
    • Like
    Reactions: acryan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,843
    43,838
    113
    සේදවත්ත
    ජොබ් තිබ්බා ආයේ දැන් නෑ ....අඩුයි අඩුයි

    ජොබ් අඩු නිසා මම බිස්නස් එකක් පටන් ගන්නවා ජැපනිස් කන්සෙප්ට්

    උබලා වගේ අනාත වෙලා ස්ට්‍රෙස් වෙලා ඩිප්‍රෙස් වල ඉන්න උන්ට ස්ට්‍රෙස් හව කියලා කෙල්ලෙක් රෙන්ට් එකට අරන් තුරුල් වෙලා ඉන්න පුලුවන් කතා කරන්න පුලුවන්, කෑමකට හෝ ශොපින් යන්න පුලුවන් . ඒත් උකන්න නම් දෙන් නෑ .
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,557
    113
    ජොබ් තිබ්බා ආයේ දැන් නෑ ....අඩුයි අඩුයි
    ජොබ් තියනවා කොලිෆයිඩ් නෑ ඒ වගකීම් ගන්න .




    අමුලික බොරු කතාවක්

    හරියට එකක්‌ කියහන්. ජොබ් තියේද නැද්ද 🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,843
    43,838
    113
    සේදවත්ත
    හරියට එකක්‌ කියහන්. ජොබ් තියේද නැද්ද 🙄
    මල්ලි නික‍ං බොරු මරිසිය දාන්න එපා , ඔය කොම්පියුටරේ ගහලා බලපන් .... උබලත් මිනිස්සු අපිත් මිනිස්සු
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,557
    113
    මල්ලි නික‍ං බොරු මරිසිය දාන්න එපා , ඔය කොම්පියුටරේ ගහලා බලපන් .... උබලත් මිනිස්සු අපිත් මිනිස්සු
    කොන්පියුස් වෙනවනෙ යකො 🤭

    එකකට ගිහාම ජොබ් තියේ ලු. අනිකට ගිහාම ජොබ් නැහැලු.

    ඇහුවම ගහල බලපංලු 😅😅
     
    • Haha
    Reactions: Schrodinger Cat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,843
    43,838
    113
    සේදවත්ත
    කොන්පියුස් වෙනවනෙ යකො 🤭

    එකකට ගිහාම ජොබ් තියේ ලු. අනිකට ගිහාම ජොබ් නැහැලු.

    ඇහුවම ගහල බලපංලු 😅😅
    අඩුයි අඩුයි... මල්ලි මෙච්චර වෙලා මම උබට හොදින් කිව්වා හැබැයි දැන් මම ඔතනට එනවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,557
    113
    අඩුයි අඩුයි... මල්ලි මෙච්චර වෙලා මම උබට හොදින් කිව්වා හැබැයි දැන් මම ඔතනට එනවා
    හරි හරි අඩුයි නං එච්චරයි :D

    ඕක තමා ගැප් එක. SSE වගේ ඒවට කට්ටිය නෑ. Intern අයට vacancy open කරන් නෑ
    @Don GasCan උබ කියන්න හැදුවෙත් මෙක නෙද? මට දැනුයි තෙරුනෙ බං
    ------ Post added on Mar 2, 2024 at 10:56 AM
     
    • Haha
    Reactions: dewmal nilanka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,366
    8,988
    113
    ඕක තමා ගැප් එක. SSE වගේ ඒehamath වට කට්ටිය නෑ. Intern අයට vacancy open කරන් නෑ
    ehamath na

    overall hama ekama adui IT wala, lokema layoff yanawaa. oya IFS SE ekake, SSE ewath same boat

    430896432_10225217264399874_1834218435404827007_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,843
    43,838
    113
    සේදවත්ත
    හරි හරි අඩුයි නං එච්චරයි :D


    @Don GasCan උබ කියන්න හැදුවෙත් මෙක නෙද? මට දැනුයි තෙරුනෙ බං
    ------ Post added on Mar 2, 2024 at 10:56 AM
    බිලියන 7 මාකට් එක්ක මිලියන 22 න් බලලා ජොබ් නෑලු .... නෑ තමා
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,281
    1,157
    113
    ehamath na

    overall hama ekama adui IT wala, lokema layoff yanawaa. oya IFS SE ekake, SSE ewath same boat

    View attachment 225591
    ලොකු company වලින් layoff යන අය ගන්න බැලුවම ඒ ඉල්ලන ගණන් වලට අලුත් තැන් වලින් කට්ටිය ගන්නේ නෑ. අනික් එක layoff යන අය යන්නේ ඒ ගොල්ලන් තමන්ගේ skills update කරගෙන නැති නිසා. තරඟයක් තියෙනවා කොහොමත් පහළ ටික අයින් වෙනවා ඒ උනාට දැන් ඔය අයින් වෙන අයගෙන් බහුතරයක් දැන් තියෙන තරගේට ගැලපෙන විධියට අප්ඩේට් නෑ. ඉතින් ගොඩක් වෙලාවට interview fail වෙනවා අලුතෙන් ජොබ් හොයනකොට.

    එතකොට කොහොමත් company වල requirement වලට කට්ටිය නෑ. ගැප් එකත් build වෙනවා intern උන් ගන්නේ නැති නිසා. ඕක දැන් විෂම චක්‍රයක් වෙලා නවතින්නේ ලංකාව ඇතුලේ නන්. එළියේ නන් කොහොමද කියලා හිතලා නෑ
     
    • Like
    Reactions: acryan

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,557
    113
    eka lamayek hari ehema yay habai
    වැඩ පුලුවන් හැම එකාම ගොඩ යයි. සහතිකෙට it කරපු උන් ළිදෙ තමයි.

    උබ හිතන්නෙ ඔකෙන් හැදෙන උන්ගෙන් බහුතරය මොන කුලකෙට වැටෙයි කියලද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,605
    1
    29,299
    113
    වැඩ පුලුවන් හැම එකාම ගොඩ යයි. සහතිකෙට it කරපු උන් ළිදෙ තමයි.

    උබ හිතන්නෙ ඔකෙන් හැදෙන උන්ගෙන් බහුතරය මොන කුලකෙට වැටෙයි කියලද?
    kohomath ban campus ekakin unath out wena bahutharaya wada karayo neweyi ne. oketh ehema thamai
     
    • Love
    Reactions: gamerlk