apply කරන තෙන් ගෙන කලින් බලලා එකට හරියන්න කරලා තියෙන project වගේ හයිලයිට් කරන එක. Finance side එකේ project කරන තැනකට නන් යන්නේ තමන් ඔය පෙට් project වලට හරි කරල තියෙන ගැලපෙන ඒව පෙන්න එක. Intern නන් ගොඩක් අමාරුයි ඒ වැඩේ ඒත් පුළුවන් තරං ට්‍රයි කරන්න. මම ආයේ ලිපියක් දාන්න ඉන්නේ ඇයි කෙලින් ASE හරි SE වලට හරි ගැලපෙන තමන්ගේ profile හදාගන්න ඕනි සහ ඒක කරන විදියmeka poddak explain karanna puluwanda?
දැන් AI නිසා efficiency එක වැඩි වෙලානේ . ඒත් වැඩ අඩු වෙලාද වැඩි වෙලාද කලින්ට වඩා. වෙන්නේ අපි හැම වෙලේම අපි requirement ඉහළ දාගන්නවා එතකොට ආයේ ඕක balance වෙනවා.
අස්ප කරත්ත තිබ්බ කාලේ engine repair ජොබ් තිබ්බේ නෑනේ. ඒත් දැන් තියෙනවා.
ඔව්. Msg ekak dana kiyana mama eMail eka denan
------ Post added on Mar 2, 2024 at 10:17 AM
intern kenek vidiyata apply karana tips tikkuth danna free timeapply කරන තෙන් ගෙන කලින් බලලා එකට හරියන්න කරලා තියෙන project වගේ හයිලයිට් කරන එක. Finance side එකේ project කරන තැනකට නන් යන්නේ තමන් ඔය පෙට් project වලට හරි කරල තියෙන ගැලපෙන ඒව පෙන්න එක. Intern නන් ගොඩක් අමාරුයි ඒ වැඩේ ඒත් පුළුවන් තරං ට්‍රයි කරන්න. මම ආයේ ලිපියක් දාන්න ඉන්නේ ඇයි කෙලින් ASE හරි SE වලට හරි ගැලපෙන තමන්ගේ profile හදාගන්න ඕනි සහ ඒක කරන විදිය
Apply karannath tiyenna epaiintern kenek vidiyata apply karana tips tikkuth danna free time
මොන බයිලා ගැහුවත් ජොබ් නෑ යකෝ.ඉන්ටර්න් නෑ.it dead කරන්න එපා කවුරුත්.startup කම්පැනි ගොඩක් වැහුවා.මගේ cousin කෙනෙක් sse ඉදියා නුගේගොඩ තියන netherland company එකක.employees ලා 50 ක් විතර ඉදියා.ඒක ගිය අවුරුද්දේ අග වැහුවා.අරූ moratuwe it graduate කෙනෙක් වෙලත් ඌට තාම හරියන එකක් සෙට් වුනේ නෑ.තාම ගෙදර.
man ube cousin wa aduranawapuka tama u 1.5 years arimac eke work kale se.eka hari na kiyala tama okata giye sse.eketh 1 year witara work kala.u colombo enna kamathi na WFH wada karanna hoyanne.
How AI impact IT job market
ChatGPT
The impact of AI on the IT job market is significant and multifaceted, with both challenges and opportunities for professionals in the field. Here are some key ways in which AI influences the IT job market:
Overall, while AI is reshaping the IT job market, it also presents numerous opportunities for skilled professionals to thrive. Adaptability, continuous learning, and a willingness to embrace new technologies are key factors for success in this evolving landscape.
- Automation: AI technologies have the capability to automate routine and repetitive tasks, such as data entry, basic troubleshooting, and monitoring systems. This can lead to a decrease in demand for low-skilled IT jobs focused on these tasks.
- New job roles: On the other hand, AI creates demand for new job roles such as AI engineers, data scientists, machine learning engineers, and AI ethicists. These roles require expertise in developing and implementing AI algorithms, as well as understanding the ethical implications of AI technologies.
- Augmented intelligence: AI can enhance the capabilities of IT professionals by providing them with tools for data analysis, pattern recognition, and decision-making. IT professionals who can leverage AI technologies effectively may find themselves in high demand.
- Cybersecurity: With the increasing sophistication of cyber threats, there is a growing demand for cybersecurity professionals who can use AI to detect and respond to security breaches. AI-powered security tools are becoming essential for protecting organizations against cyber attacks.
- Reskilling and upskilling: The rise of AI necessitates continuous learning and skill development among IT professionals. Those who adapt and acquire expertise in AI-related technologies will remain competitive in the job market, while others may need to reskill to stay relevant.
- Job displacement: While AI creates new job opportunities, it also has the potential to displace certain roles that are easily automated. IT professionals in roles that involve repetitive tasks with little decision-making may face challenges in the job market unless they acquire new skills.
- Increased productivity: AI can improve the efficiency and productivity of IT operations, allowing organizations to do more with fewer resources. This can lead to changes in workforce needs and job requirements within IT departments.
උදාහරණයක් විදියට හිතන්න තමන් Apply කරනව කියල Transport සම්බන්ධ Software හදන Company එකකට. එතකොට තමන්ට ඒ ක්ෂේත්‍රය ගැන තියෙන අත්දැකීම් පොඩ්ඩක් මතු කරල අරගෙන CV එක Update කරල දාන්න ඕනි ඊට කලින් Finance Company එකකට දාපු CV එකම එකතු කරනවට වඩා.
තරගේ වැඩි අපිට 100ක් ආවත් ඒවගෙන් හැමෝටම interview දෙන්න බෑ. ඒ වගේම domain knowledge එක කියල දෙන්න වෙනම මහන්සි වෙනවාට වඩා CV ගොඩේ ඒ ගැන අදහසක් තියෙන අය ගන්න ඒකත් වටිනවා expirence තියෙන කට්ටියට වැඩ වැඩි නිසා. ASE, SE ල අඩුයි දැන් ඒ කට්ටිය බහුතරය රට ගිහින් ඉන්නේ SSE ල ඉතින් ඒ කට්ටියට තියෙන වැඩ එක්ක intern අයට කලින් වගේ වෙන් කරන්න ලොකු වෙලාවක් නෑ. ඕක තමා මෙන් කේස් ඒක.අපිනං ලංකාවෙ ඉද්දි කරපු interview වලදි බැලුවෙ technical skills and attitudes තමා ගොඩක්ම. ඒ 2 තියෙනව නම් domain knowledge 1 කියල දෙන්න පුළුවන්නෙ. CV 1 ආවම අපි use කරන core technologies ඒකෙ mention වෙලානම් ගොඩක් වෙලාවට interview එකකට දානව
එළොන්ගේ රොබෝල ටිකත් 2028 එන්න ඉන්නේ. (බොරුවක් නෙවෙයි නන්)Nvidia eke lokka kiwwanan computer science igena gena wedak na kiyela ….api monewa hithagattat wedak nane…..
remote eka tiyenne unge athe….dena deyak kaala balan inta tamai tiyenne….