Software engineering කරලා වැඩක් නැද්ද

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,184
    865
    113
    meka poddak explain karanna puluwanda?
    apply කරන තෙන් ගෙන කලින් බලලා එකට හරියන්න කරලා තියෙන project වගේ හයිලයිට් කරන එක. Finance side එකේ project කරන තැනකට නන් යන්නේ තමන් ඔය පෙට් project වලට හරි කරල තියෙන ගැලපෙන ඒව පෙන්න එක. Intern නන් ගොඩක් අමාරුයි ඒ වැඩේ ඒත් පුළුවන් තරං ට්‍රයි කරන්න. මම ආයේ ලිපියක් දාන්න ඉන්නේ ඇයි කෙලින් ASE හරි SE වලට හරි ගැලපෙන තමන්ගේ profile හදාගන්න ඕනි සහ ඒක කරන විදිය
     
    • Like
    Reactions: Outlook

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,702
    897
    113
    හුත්තේ AI පකක් එන්නේ නෑ දැන්ම, ඕක කරපන්. Industry එකෙ ඉන්න නිසා දන්නෙ (over 12+ years of exp), හැබයි AI. LLM, RAG use කරලා හදන tools or products වලට පට්ට demand එකක් එනවා අන්න එවාට focus ඒක දෙන්න. AI / DS degree එකක් කරන්න පුලුවන් නම් දැන් ගොඩාක් හොඳයි .මේකෙ මේ මෙලෝ හුත්තක් දන්නෙ නැති හුත්තලා කියන ලබ්බවල් ඔලුවට දාගන්න එපා.

    American rescission එකයි layoffs නුයි AI ලබ්බක් එක්ක පටලවා ගන්න එපා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,088
    2,754
    113
    ෆ්ලුජා නගරය
    දැන් AI නිසා efficiency එක වැඩි වෙලානේ . ඒත් වැඩ අඩු වෙලාද වැඩි වෙලාද කලින්ට වඩා. වෙන්නේ අපි හැම වෙලේම අපි requirement ඉහළ දාගන්නවා එතකොට ආයේ ඕක balance වෙනවා.

    අස්ප කරත්ත තිබ්බ කාලේ engine repair ජොබ් තිබ්බේ නෑනේ. ඒත් දැන් තියෙනවා.


    ඔව්. Msg ekak dana kiyana mama eMail eka denan
    ------ Post added on Mar 2, 2024 at 10:17 AM
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    449
    484
    63
    apply කරන තෙන් ගෙන කලින් බලලා එකට හරියන්න කරලා තියෙන project වගේ හයිලයිට් කරන එක. Finance side එකේ project කරන තැනකට නන් යන්නේ තමන් ඔය පෙට් project වලට හරි කරල තියෙන ගැලපෙන ඒව පෙන්න එක. Intern නන් ගොඩක් අමාරුයි ඒ වැඩේ ඒත් පුළුවන් තරං ට්‍රයි කරන්න. මම ආයේ ලිපියක් දාන්න ඉන්නේ ඇයි කෙලින් ASE හරි SE වලට හරි ගැලපෙන තමන්ගේ profile හදාගන්න ඕනි සහ ඒක කරන විදිය
    intern kenek vidiyata apply karana tips tikkuth danna free time
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    630
    108
    63
    Baya nathuwa karapan. Intern eka free hari wada karapan. Lankawet jobs tyanawa mokada godak aya as wela migrate karana nisa. Lankawe tyana company wahennaha low cost nisa. AI karanna puluwan ubata added qualification ekak wdyata software engineer unata passe.
     
    • Like
    Reactions: dewmal nilanka

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    187
    217
    43
    මොන බයිලා ගැහුවත් ජොබ් නෑ යකෝ.ඉන්ටර්න් නෑ.it dead කරන්න එපා කවුරුත්.startup කම්පැනි ගොඩක් වැහුවා.මගේ cousin කෙනෙක් sse ඉදියා නුගේගොඩ තියන netherland company එකක.employees ලා 50 ක් විතර ඉදියා.ඒක ගිය අවුරුද්දේ අග වැහුවා.අරූ moratuwe it graduate කෙනෙක් වෙලත් ඌට තාම හරියන එකක් සෙට් වුනේ නෑ.තාම ගෙදර.
    puka tama u 1.5 years arimac eke work kale se.eka hari na kiyala tama okata giye sse.eketh 1 year witara work kala.u colombo enna kamathi na WFH wada karanna hoyanne.
    man ube cousin wa aduranawa :lol:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    2,940
    2,437
    113
    Panadura/Wellawatte
    Ape job uth koi welawe gahala yaida danne na neda bnz.mn nm taama shape eke innewa.it hukaris wegana yanne next 5 year weddi mona weida danne na.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,302
    1,556
    113
    How AI impact IT job market


    ChatGPT
    The impact of AI on the IT job market is significant and multifaceted, with both challenges and opportunities for professionals in the field. Here are some key ways in which AI influences the IT job market:
    1. Automation: AI technologies have the capability to automate routine and repetitive tasks, such as data entry, basic troubleshooting, and monitoring systems. This can lead to a decrease in demand for low-skilled IT jobs focused on these tasks.
    2. New job roles: On the other hand, AI creates demand for new job roles such as AI engineers, data scientists, machine learning engineers, and AI ethicists. These roles require expertise in developing and implementing AI algorithms, as well as understanding the ethical implications of AI technologies.
    3. Augmented intelligence: AI can enhance the capabilities of IT professionals by providing them with tools for data analysis, pattern recognition, and decision-making. IT professionals who can leverage AI technologies effectively may find themselves in high demand.
    4. Cybersecurity: With the increasing sophistication of cyber threats, there is a growing demand for cybersecurity professionals who can use AI to detect and respond to security breaches. AI-powered security tools are becoming essential for protecting organizations against cyber attacks.
    5. Reskilling and upskilling: The rise of AI necessitates continuous learning and skill development among IT professionals. Those who adapt and acquire expertise in AI-related technologies will remain competitive in the job market, while others may need to reskill to stay relevant.
    6. Job displacement: While AI creates new job opportunities, it also has the potential to displace certain roles that are easily automated. IT professionals in roles that involve repetitive tasks with little decision-making may face challenges in the job market unless they acquire new skills.
    7. Increased productivity: AI can improve the efficiency and productivity of IT operations, allowing organizations to do more with fewer resources. This can lead to changes in workforce needs and job requirements within IT departments.
    Overall, while AI is reshaping the IT job market, it also presents numerous opportunities for skilled professionals to thrive. Adaptability, continuous learning, and a willingness to embrace new technologies are key factors for success in this evolving landscape.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    514
    886
    93
    United Kingdom
    උදාහරණයක් විදියට හිතන්න තමන් Apply කරනව කියල Transport සම්බන්ධ Software හදන Company එකකට. එතකොට තමන්ට ඒ ක්ෂේත්‍රය ගැන තියෙන අත්දැකීම් පොඩ්ඩක් මතු කරල අරගෙන CV එක Update කරල දාන්න ඕනි ඊට කලින් Finance Company එකකට දාපු CV එකම එකතු කරනවට වඩා.

    අපිනං ලංකාවෙ ඉද්දි කරපු interview වලදි බැලුවෙ technical skills and attitudes තමා ගොඩක්ම. ඒ 2 තියෙනව නම් domain knowledge 1 කියල දෙන්න පුළුවන්නෙ. CV 1 ආවම අපි use කරන core technologies ඒකෙ mention වෙලානම් ගොඩක් වෙලාවට interview එකකට දානව
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,791
    2,966
    113
    ඇහැට කනට පේන කෙල්ලෙක් නම් ජොබ් හොයා ගන්න ලේසියි
     
    • Like
    Reactions: sami_boy

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,184
    865
    113
    අපිනං ලංකාවෙ ඉද්දි කරපු interview වලදි බැලුවෙ technical skills and attitudes තමා ගොඩක්ම. ඒ 2 තියෙනව නම් domain knowledge 1 කියල දෙන්න පුළුවන්නෙ. CV 1 ආවම අපි use කරන core technologies ඒකෙ mention වෙලානම් ගොඩක් වෙලාවට interview එකකට දානව
    තරගේ වැඩි අපිට 100ක් ආවත් ඒවගෙන් හැමෝටම interview දෙන්න බෑ. ඒ වගේම domain knowledge එක කියල දෙන්න වෙනම මහන්සි වෙනවාට වඩා CV ගොඩේ ඒ ගැන අදහසක් තියෙන අය ගන්න ඒකත් වටිනවා expirence තියෙන කට්ටියට වැඩ වැඩි නිසා. ASE, SE ල අඩුයි දැන් ඒ කට්ටිය බහුතරය රට ගිහින් ඉන්නේ SSE ල ඉතින් ඒ කට්ටියට තියෙන වැඩ එක්ක intern අයට කලින් වගේ වෙන් කරන්න ලොකු වෙලාවක් නෑ. ඕක තමා මෙන් කේස් ඒක.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,499
    23,229
    113
    Nvidia eke lokka kiwwanan computer science igena gena wedak na kiyela ….api monewa hithagattat wedak nane…..

    remote eka tiyenne unge athe….dena deyak kaala balan inta tamai tiyenne….
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,184
    865
    113
    Nvidia eke lokka kiwwanan computer science igena gena wedak na kiyela ….api monewa hithagattat wedak nane…..

    remote eka tiyenne unge athe….dena deyak kaala balan inta tamai tiyenne….
    එළොන්ගේ රොබෝල ටිකත් 2028 එන්න ඉන්නේ. (බොරුවක් නෙවෙයි නන්)