The Brink ( Must watch Tv Series )

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    මේක මම බලල තියන comedy tv series වලින් වෙනස්ම විදියේ tv series එකක්. Dark Political Comedy එකක්. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකල්ම ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න බැහැ. :rolleyes:

    මේකේ කතාව පටන් ගන්නේ පාකිස්තානයේ මහා මැතිවරණය දවසේ. හමුදා කුමන්ත්‍රණයකින් පැරදුන නායකයා බලයට පත් වෙනවා. ඔහු මානසික රෝගියෙක්. ඔහුගේ රජයේ මුල්ම පියවර වෙන්නේ ඉස්රායලයට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන්න. ඒ අතර චීනය අනතුරු හඟවනවා පකිස්තානයට ප්‍රහාර එල්ල කලොත් ඔවුන් පාකිස්තානයේ සහයට පැමිණෙන බව. ඇමරිකාව , ඊශ්‍රයලය , ඉන්දියාව මේ අතර පකිස්තානයට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා.

    මේ අතර ඇමරිකාවෙන් පාකිස්තානයේ නායකයාට ප්‍රහාර එල්ල කරන්න යවන fighter jet එකේ නියමුවන් දෙදෙනාට පෙත්තක් මරු වෙලා හොඳටම මත් වෙලා ඉන්නේ :D මෙහෙම කිව්වොත් මුළු pilot එකම මම ලියයි. තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්න කලින්ම ඉවර කරන එක ගැනයි කතාව තියෙන්නේ
    කැමති කට්ටිය බලන්න. download කලාට පාඩු නැහැ. season 1 episodes 10 යි තියෙන්නේ .



    IMDB Raings - 7.8
     
    • Like
    Reactions: Amila llll

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    links thiyanwanam dendako yalu :D

    පයිරේට් බේ හරි කික්ඇස් වල හරි නම ගහල බලන්න. මෙතන link share කරන එක මේ සයිට් එකට හොඳ නැහැ