0.99999999... = 1 වෙනවද???
0.99999999... = 1
මේක ඔප්පු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
ගැටලු තියෙනවනම් පහතින් යොමු කරන්න.
0.99999999... = 1
මේක ඔප්පු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
ගැටලු තියෙනවනම් පහතින් යොමු කරන්න.
මෙ වගෙ තවත් ලස්සන ඔප්පු කිරිමක් තියෙනව.
අපි ඉලක්කම් ලියන්න පාවිච්චි කරන්නෙ 10 පාදය. ඒ කියන්නෙ ඉලක්කම් දහයයි 0 1 2 .. 8 9
- - -
මේ ඉලක්කම් තුනේ සංක්යාව. 100 152 856 වගේ.
අපි ඉලක්කම් n ගානක සංක්යාවක් ලියනවනං අපිට ඉලක්කම් n ගනනක් ඇති සංකයා 10^n ගනනක් ලිව්වෑකි.
දැන් බලමු 0 - 9 දක්වා එක ඉලක්කමක් අයිං කල්ල. ඔනෙම එක ඉලක්කමක්. එතකොට අපිට සංකයා 9^n ගානක් ලිව්වෑකි. අපි හිතමු 0 අයිං කලා කියල. බින්දුව නැතිව 9^n ගානක් ඉලක්කම් ලිව්වෑකි.
දැන් බලමු ඒ එක ඉලක්කම විතරක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් ගාන = 10^n - 9^n
මේක ඉලක්කම් 10 පාවිච්චි කරද්දි ලියන ප්රමානයේ ප්රතිශතයක් විදිහට ගත්තොත් = (10^n - 9^n)/10^n * 100% = {1 - 9^n/10^n} * 100%
දැන් n අනන්තයට යැව්වාම උත්තරේ 100% වෙනව.
ඒ කියන්නෙ අනන්තයේ සියලුම ඉලක්කම් 0
0 කියක් ලිවත් 0ය්. ඒ කියන්නෙ අනන්තය = 0
x(x-x) = (x+x)(x-x)x = x
x^2 = x^2
x^2 - x^2 = x^2 - x^2
x(x-x) = (x+x)(x-x)
x = 2x
1 = 2
බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.

0.111111.... = 1/9 is not a exact value
mulin bedala passe wadi karanna baa ne...... podi kaale seen eka mathak una....![]()
0 = 0 කරන්න පුලුවන්.x(x-x) = (x+x)(x-x)
මෙතනදි 0 = 0 අවස්ථාවක් අරන් තියෙන්නෙ. එමනිසා මේ ඔප්පු කිරීම 100% වැරදියි.![]()

අන්තිම පේලි 2, තේරුනේ නැහැ
මෙතන හරිද? එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගාන කියන එක වැරදියි කියල මට තේරෙන්නෙමෙ ගැන කිව්වෙ.
10n වෙනි බලේ - 9n වෙනි බලේ කියන්නෙ එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගාන.