0.99999999... = 1 වෙනවද???

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    බණ්ඩාර නිළමෙ;19468980 said:
    Since you asked,
    Check this out
    0.99999... = x ----> (1)
    then,
    9.99999... = 10x -----> (2)
    (2)-(1) =>
    9 = 9x
    x = 1
    from (1)
    0.99999... = 1

    මේවා වෙන්නෙ කොහොමද බන්?
     

    AnuradhaRa

    Well-known member
  • මමනං උඹල තරං ගණිත වැඩ්ඩෙක් නෙමේ මචංල...
    නවය නවය ඉලක්කං තව ඉස්සරහට දාන්ඩ දාන්ඩ 1ට ගොඩක් කිට්ටු වෙනව කියල තේරෙනව...


    මොකක්ද බං මේ අනන්තය කියන්නෙ.. අනන්තයක් නැති අනන්තය :baffled:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,941
    493
    83
    Colombo
    මමනං උඹල තරං ගණිත වැඩ්ඩෙක් නෙමේ මචංල...
    නවය නවය ඉලක්කං තව ඉස්සරහට දාන්ඩ දාන්ඩ 1ට ගොඩක් කිට්ටු වෙනව කියල තේරෙනව...


    මොකක්ද බං මේ අනන්තය කියන්නෙ.. අනන්තයක් නැති අනන්තය :baffled:

    Simply a number without a limit :)
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    This is Wrong

    මුලින්ම කියන්න තියෙන්නේ 0.9999999.... = 1 කවදාවත් වෙන්නේ නෑ
    0.99999 එකට ආසන්න වෙනවා විතරයි දශම ස්ථාන ගනන වැඩි වෙන්න වෙන්න එකට ආසන්න වීම වැඩි වෙනවා
    මේ Video එකේ ඔප්පු කරන්න 0.11111.. = 1/9 කියලා අරන් තියනවා ඒක එහෙම ගන්නවා නම් 0.9999999 = 1 කියලා ගන්න පුලුවන් ආයේ අමුතුවෙන් වැඩ දාන්න ඕනේ නෑ
    මෙ ඔප්පු කිරීම නිකම් show එකක් විතරයි
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මුලින්ම කියන්න තියෙන්නේ 0.9999999.... = 1 කවදාවත් වෙන්නේ නෑ
    0.99999 එකට ආසන්න වෙනවා විතරයි දශම ස්ථාන ගනන වැඩි වෙන්න වෙන්න එකට ආසන්න වීම වැඩි වෙනවා
    මේ Video එකේ ඔප්පු කරන්න 0.11111.. = 1/9 කියලා අරන් තියනවා ඒක එහෙම ගන්නවා නම් 0.9999999 = 1 කියලා ගන්න පුලුවන් ආයේ අමුතුවෙන් වැඩ දාන්න ඕනේ නෑ
    මෙ ඔප්පු කිරීම නිකම් show එකක් විතරයි

    ehenam mehema balannako.

    9 x (1/9) = 1 -----(1) ; anyone agrees

    But,

    1/9 = 0.1111... ----(2) ; anyone agrees

    (2)--->(1)

    9 x (0.1111...) = 1 ; anyone agrees

    Therefore,

    0.9999... = 1
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,663
    3,386
    113
    Bandarawela
    LOL.ow ne ban.me proof eka hari. :shocked: Thanks bn.ada danagatte.oka witarak nemei .oona decimal number ekak ... walin liyanna puluwan.

    ex: 2.25 = 2.249999...

    wage.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    x = x
    x^2 = x^2
    x^2 - x^2 = x^2 - x^2
    x(x-x) = (x+x)(x-x)
    x = 2x
    1 = 2

    බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.

    (x-x)=0 වෙන නිසානෙ ඔ්ක වැරදි වෙන්නේ . එහෙම එකකින් ඛෙදන්න බැනෙ
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ehenam mehema balannako.

    9 x (1/9) = 1 -----(1) ; anyone agrees

    But,

    1/9 = 0.1111... ----(2) ; anyone agrees

    (2)--->(1)

    9 x (0.1111...) = 1 ; anyone agrees

    Therefore,

    0.9999... = 1

    තූ නොදකින්. යකෝ ඔතන "..." දාන්නෙ සාමාවර්ත දශමයක් කියන්න. ඒ කියන්නෙ බොට කවදාවත් ඕක ලියල ඉවර කරන්න බෑ ... :sorry::sorry::sorry: