0.99999999... = 1 වෙනවද???

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
0.99999999... = 1 වෙනවද???

0.99999999... = 1
මේක ඔප්පු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

ගැටලු තියෙනවනම් පහතින් යොමු කරන්න.
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
මෙ වගෙ තවත් ලස්සන ඔප්පු කිරිමක් තියෙනව.

අපි ඉලක්කම් ලියන්න පාවිච්චි කරන්නෙ 10 පාදය. ඒ කියන්නෙ ඉලක්කම් දහයයි 0 1 2 .. 8 9
- - -
මේ ඉලක්කම් තුනේ සංක්යාව. 100 152 856 වගේ.
අපි ඉලක්කම් n ගානක සංක්යාවක් ලියනවනං අපිට ඉලක්කම් n ගනනක් ඇති සංකයා 10^n ගනනක් ලිව්වෑකි.
දැන් බලමු 0 - 9 දක්වා එක ඉලක්කමක් අයිං කල්ල. ඔනෙම එක ඉලක්කමක්. එතකොට අපිට සංකයා 9^n ගානක් ලිව්වෑකි. අපි හිතමු 0 අයිං කලා කියල. බින්දුව නැතිව 9^n ගානක් ඉලක්කම් ලිව්වෑකි.
දැන් බලමු ඒ එක ඉලක්කම විතරක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් ගාන = 10^n - 9^n
මේක ඉලක්කම් 10 පාවිච්චි කරද්දි ලියන ප්‍රමානයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් = (10^n - 9^n)/10^n * 100% = {1 - 9^n/10^n} * 100%
දැන් n අනන්තයට යැව්වාම උත්තරේ 100% වෙනව.
ඒ කියන්නෙ අනන්තයේ සියලුම ඉලක්කම් 0
0 කියක් ලිවත් 0ය්. ඒ කියන්නෙ අනන්තය = 0
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    x = x
    x^2 = x^2
    x^2 - x^2 = x^2 - x^2
    x(x-x) = (x+x)(x-x)
    x = 2x
    1 = 2

    බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    අන්තිම පේලි 2, තේරුනේ නැහැ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    x = x
    x^2 = x^2
    x^2 - x^2 = x^2 - x^2
    x(x-x) = (x+x)(x-x)
    x = 2x
    1 = 2

    බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.
    x(x-x) = (x+x)(x-x)
    මෙතනදි 0 = 0 අවස්ථාවක් අරන් තියෙන්නෙ. එමනිසා මේ ඔප්පු කිරීම 100% වැරදියි. :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1/9= 0.111111111111---------------------perfect answer ekak neve. Reason eka infinity dakkva vihidi yana bavini. Namuth infinity kiya deyak natha. Eka nisa ema answer ekata arthayak natha. Answer eka perfect natha. Ananthaya kiya deyak nathi bavini.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    x(x-x) = (x+x)(x-x)
    මෙතනදි 0 = 0 අවස්ථාවක් අරන් තියෙන්නෙ. එමනිසා මේ ඔප්පු කිරීම 100% වැරදියි. :yes:
    0 = 0 කරන්න පුලුවන්.
    එතන නෙමේ වැරද්ද ඊලග ස්ටෙප් එකයි.. :P
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    අන්තිම පේලි 2, තේරුනේ නැහැ

    Untitled.png

    මෙ ගැන කිව්වෙ.
    10n වෙනි බලේ - 9n වෙනි බලේ කියන්නෙ එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගාන. ඒක 10n වෙනි බලෙන් බෙදුවාම එන්නෙ එහෙම ලියන්න පුලුවන් සංක්යා ගාන 10ක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගානෙ අනුපාතය.. n අනන්තයක් වෙද්දි ඒ අනුපාතය 1 වෙනව. ඒ කියන්නෙ අනන්තය 00000000000....... කියල ලිව්වැකි. ඒ කියන්නෙ අනන්තය = බින්දුව
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මෙ ගැන කිව්වෙ.
    10n වෙනි බලේ - 9n වෙනි බලේ කියන්නෙ එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගාන.
    මෙතන හරිද​? එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්‍යා ගාන කියන එක වැරදියි කියල මට තේරෙන්නෙ