පුංචි ප්‍රස්නයක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
පුංචි ප්‍රස්නයක්

මට පුංචි පස්න දෙකක් තියෙනවා.
දන්න අයියෙක් අක්කෙක් මේක පැහැදිලි කරල දෙන්න

අපිට පුලුවන්ද මේ විදියට පුතුවියෙ එහා පැත්තෙන් මතුවෙන්න වලක් වලක් හාරන්න
මොනා හරි ආරක්සිත ක්‍රමයකින් ලෝදිය, විස වායුවන් වගේ දේ වලින් බේරිලා?
එහෙම හෑරුවම පුතුවියට මොනව හරි වෙනවද?

29pvqy8.jpg


ඔන්න අපි කොහොම හරි ඒක හෑරුවා කියමුකො. විශ වායු, ලෝදිය වගේ දේවල් වලිනුත් බේරෙන ක්‍රමයක් හදල තියෙන්නෙ. ඉතිං මිනිහෙක් මේ පිංතූරෙ ඉන්න විදියට ඔය වලෙන් පනිනවා. එතකොට අනික් පැත්තෙන් මතුවෙනකොට එයා මොන පැත්තටද එලියට එන්නෙ. කකුල් දෙක උඩ තියන්ද?

2dto5w.jpg


බොහොම ස්තූතියි
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හාරන්න නං බැනේ බොල ..

    පැන්නොත් නං සරල අනුවර්තිය මතක විදිහට උ ඕකෙන් එලියට එන්නේ නෑ .. පෘෂ්ටයට එනකොට තියන බලය උපරිම වෙන හින්ද ආයේ ඇතුලට යනවා .. ඕක ඇතුලේ සරල අනුවර්තිය චලිතේ වේවි ඉන්න තමා තියෙන්නේ දිගටම ..
    හැරෙන පැත්ත නං වැඩක් නැ එක seen වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය තියන තැනින්නේ .. මිනිහගේ නං මට හිතෙන්නේ මැදදී අනිත් පැත්ත හැරෙන්න ඕනේ
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Monahari karala ehema karoth, miniha eka patthakin pannama anith patthen eliyata en nehe, sarala anuwarthiya chalithayak athi wenawalu, physics clz eke thama ohoma kiwwe,
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,096
    1,029
    113
    ඔතනින් පනින එකාගේ නම කියපන් මම හරියටම විස්තරේ කියන්න...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෘථිවියෙ ස්කන්ධ ව්‍යාප්තිය සමානයි නම්, ජ්‍යාමිතික කේන්ද්‍රයේ ගුරුත්වාකර්ශන කේන්ද්‍රය පිහිටනවානම් විතරයි සරල අනුවර්තී චලිතයක යෙදෙන්නෙ :no: :no:
    ඒත් පෘථිවිය එහෙම නෑ :no: :no:
    පොලොවෙ කේන්ද්‍රයෙන් නෙමේ හරියටම ගුරුත්වාකර්ශනය යෙදෙන්නෙ ඒ නිසා පයින එකා බොහෝ විට හාරපු වලේ බිත්ති වල හැප්පිලා එහෙම් පිටිංම අවුල් චලිතයක යෙදෙන්නෙ :confused: :confused:
    ඒත් වලක් හාරල කැප්සියුල් එකක් වගේ දැම්ම නම් බලශක්තිය සෑහෙන්න ඉතුරු කරගෙන එහා පැත්තට යන්න පුළුවන් :yes: :yes:
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    313
    406
    63
    උඹලගෙ ගෙදර වැසිකිලි වලට පැනලා බලපන් එතකොට උත්තරේ ලැබෙයි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    මට පුංචි පස්න අපිට පුලුවන්ද මේ විදියට පුතුවියෙ එහා පැත්තෙන් මතුවෙන්න වලක් වලක් හාරන්න


    නුවරට හයිවේ එකවත් දාගන්න බැරුව උඹ මේ.. බිජ්ජක් කතාකරනව....
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පුළුවන් :yes:
    thanks :D
    නොදන්න නිසය් ඇහුවෙ
    මන් දැක්කා මගෙ a/l thead එකෙත් ලින්ක් දද යනව
    මං Anal fissure වලට එහෙම උදව් ඉල්ලල දාපු thread එකත් දල තිබ්බ
    ඔය දෙකයි පනහෙ චරිතයක් මොන උගතෙක් උනත් :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thanks :D
    නොදන්න නිසය් ඇහුවෙ
    මන් දැක්කා මගෙ a/l thead එකෙත් ලින්ක් දද යනව
    මං Anal fissure වලට එහෙම උදව් ඉල්ලල දාපු thread එකත් දල තිබ්බ
    ඔය දෙකයි පනහෙ චරිතයක් මොන උගතෙක් උනත් :yes:

    :yes::yes:

    උඹ හරි මම 2.50 චරිතයක් තමයි. :yes::yes: