පුංචි ප්රස්නයක්
මට පුංචි පස්න දෙකක් තියෙනවා.
දන්න අයියෙක් අක්කෙක් මේක පැහැදිලි කරල දෙන්න
අපිට පුලුවන්ද මේ විදියට පුතුවියෙ එහා පැත්තෙන් මතුවෙන්න වලක් වලක් හාරන්න
මොනා හරි ආරක්සිත ක්රමයකින් ලෝදිය, විස වායුවන් වගේ දේ වලින් බේරිලා?
එහෙම හෑරුවම පුතුවියට මොනව හරි වෙනවද?
ඔන්න අපි කොහොම හරි ඒක හෑරුවා කියමුකො. විශ වායු, ලෝදිය වගේ දේවල් වලිනුත් බේරෙන ක්රමයක් හදල තියෙන්නෙ. ඉතිං මිනිහෙක් මේ පිංතූරෙ ඉන්න විදියට ඔය වලෙන් පනිනවා. එතකොට අනික් පැත්තෙන් මතුවෙනකොට එයා මොන පැත්තටද එලියට එන්නෙ. කකුල් දෙක උඩ තියන්ද?
බොහොම ස්තූතියි

paawenawa