සම්පූර්ණ ඇත්ත බං. ගෝතයන්ගෙන් ලස්සනට බැනුං අහන් බහින උන් අහින්සකයෙක් දැක්කම එල්ලෙන්ඩමයි යන්නෙ.
+11
atta atta machan



Ela machan. hema paththenma balala liyala thiyenawa. ada kale godak welawata hithanne thaman gena witharai.

machan aththa kathawa




ඕකුන් එක්ක කතා කරලා මට නම් ඇති වෙලා (ප්රිය්වට් ප## )තිබුණු වෙලාවට මාරු සල්ලි දෙනවා .මාසෙකට කොහොමත් 200 වගේ ඕකුන් නිකන් මාටියා ගහනවා මගෙන් .මම නම් පුළුවන් හැම වෙලාවකම හොරෙන් යනවා .එහෙම නැත්තනම් ශීට් එකක් හරි හොරෙන් කපනවා .
මමත් පුළුවන් තරම් බස් එකේ යද්දී කාසි ටිකක් අරගෙන යන්නේ.






අපේ මාරු කාසි හිගයට වග කියන්න ඔනා අපිමය්. හැම කෙනා ගාවම රු 500 ක 1000 ක මාරු කාසි ගෙදර තියනවා. ඉතින් කොච්චර සල්ලි issue කලත් වැඩක් නැ. ඒක නිසා තමන් ගාව තියන මාරු කාසි කඩේකට ගිහින් දෙනවානම් මාරු කාසි හිගය ටිකක් හරි අඩු වෙය්.
ටික දවසකට කලින් ජපානෙ මිනිස්සුන්ගෙ හොද පුරුදු දාපු ත්‍රෙඩ් එකක තිබ්බා, ජපන්නු හැමතිස්සෙම wallet දෙකක් ගෙනියනව එකක් coins වලට කියල. අපිටත් එහෙම පුලුවන්නම් කොච්චර හොදද.
sira kathawa



ඔව් මොකක්ද අව්ල එකේ,ප්ර්ය්වට් බස් කාල කන්නිට දැකපු තැන කෙලවන්න ඕන.පොඩි පිහියක් මගේ අතේ ඕන වෙලාවක තියෙනවා බන්
මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.
පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.
එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)


ගොඩක් මහන්සිවෙලා ලියලා තියනව කතාව 100% හරි


බම්ප්

ඕකට හොදම විසදුම තමයි පෙරගෙවුම් කාඩ් පත් මගින් ගෙවීම් කරන එක. එතකොර්ට ඔය පුද්ගලික බස්වල ඉන්න හොර කොන්දොස්තරලට මහින් තුරන් කන්න ලබෙනෙත් නැ. කොන්දොස්තර මහතුන්ට මාරු සල්ලි නිසා බැනුම් අහන්න ලැබෙන්නෙත් නැ
උඹේ කථාව සහතික ඇත්ත.. සී.ටී.බී. බස් වල කොන්දල හොදයි බං. ප්‍රයිවෙට් බස්වල කොන්දල හැසිරෙන්නේ සක්කිලියෝ වගේ.. ගොඩක් වෙලාවට මම එන්නේ සී.ටී.බී. බස්වල. බස් හෝල්ට් එකේ ඉන්නකොට ප්‍රයිවෙට් බස් ඇවිත් නතර කරගෙන කොන්ද යටිගිරියෙන් කෑ ගගහ ඉන්නවා. සී.ටී.බී. බස් එකක් දැක්කහම මුන් කරන්නේ ලගටම එනකන් ටිකක් ටිකක් ඉස්සරහට ගන්නවා. අයෙත් නතර කරනවා.(හෝල්ට් එක කවර් කරනවා) සී.ටී.බී. බස් එකත් ඉතින් අනිත් පැත්තෙන් දාල යනවා.
.
මගේ ටිකට් එකේ ගාන 34 වෙනවා. මම පුළුවන් හැම වෙලේම රු 5 ක් එක්කම දෙනවා. නැතිම වුනොත් කියනවා.. පස්සේ ඉතුරු දෙන්න .. නැත්නම් 40 ක් ගන්න.( සී.ටී.බී. බස්වල විතරයි).
දවසක් සී.ටී.බී. බස්එකක කොන්දෙක් ට ඔය වගේ කේස් එකක් උනා. පොරත් උබ කිව්වා වගේ තරුණ එකෙක්. සද්ද කරේම නෑ. මම මගේ බෑග් එකම පීරලා මාරු කාසී 20 ක දුන්න. ඒක දැකපු මගේ ලග වාඩි වෙලා හිටපු එකා, පැනල උගේ ඉතුරු රු 5 ඉල්ලා ගත්තා. ඊට පස්සේ හිනා වෙලා මගෙත් එක්ක කියනවා. මුන් මහ හොරු. කවදාවත් ඉතුරු දෙන්නේ නෑ කියල. මම ඇහුව්වා උගෙන් ඔක්කොම 20 කොළ දුන්නහම කොහොමද ඒ මනුස්සය ඉතුරු දෙන්නේ කියල. එතකොට පොර කියනවා.. ඉතුරු දෙන එක එයාගේ වැඩක් ලු. මම ඇහුව්වා ඇයි ඔයාලට මාරු කාසි අරන් එන්න බැරි කියල. පොර කියනවා අනේ ඒක හරි කරදරයිලු. මට ඉතින් සුද්ද සිංහල මතක් වුණා.
රු 10 කොලේ අයින් කරපු එක මාරම වදයක් .. අර දිස්ත්‍රික්ක ටික දාල අපු කාසි වැඩිය එහා මෙහා යන්නේ නෑ..මොකද කස්ටිය ඒවා එකතු කරනවා. මම 10 ටිකට් එකට දෙන්න 10ක් නැත්නම් මෙහෙම කරනවා .. 50 ක් දෙනවා අනිවා 20 කොල 2ක් ඉතුරු දෙන්න පුළුවන්.. එක්කෝ 100 ක් .. ඉතුරු 50+20+20 ක් දෙන්න පුළුවන්, නැත්නම් 20 කොල 3 ක් ..50 කොලයක් ඉතුරු ගන්න පුළුවන්.


+TFS

ගොඩක් බස් වලට සල්ලි දෙනකොට රුපියල් දෙකක් හතරක් වගේ ඉල්ලගන්නවා... ඒත් ඉතුරු ගන්න ගියාම අපෙන් ගත්තු ගානට වත් බැලන්ස් වෙන්න දෙන්නේ නැහැ... ප්‍රයිවෙට් බස් වල මේ දේ ගොඩක් තියෙනවා... සීටිබි බස් වල, එක බස් එකකින් මම දන්නා විදියට ලංගමයේ 7 දෙනෙක් පඩි නඩත්තු වෙනවා... ඒ නිසා බස් එකක් දුවනවා කියන්නේ ගොඩක් අපහසු දෙයක්... පුද්ගලික ඒවාට එහෙම නැහැ... මාටියා ගහන්නත් පුළුවන්... ලංගම බස් වලට ගොඩක් සෙනග නගින්නේ වේගෙන් යන නිසා... ඒත් බස් එකට නැගල ඊළඟ හෝල්ට් එකේ බහින කෙනා උනත් දික් කරන්නේ රුපියල් 100 කොලයක්... එතකොට කොන්දොස්තර කොච්චර අසරණ වෙනවද... ඒ ගැන මගී ජනතාව හිතන්න ඕන...
පුළුවන් තරම් තමන්ගේ ගමනට සිල්ලර කාසි එකතු කරගෙන ගියෝතින් දෙගොල්ලොන්ටම හොඳයි... ගාල්ල මාතර බස් වල නම් පුද්ගලික ලංගම කියල නැහැ, රුපියල් 8 ඉතුරුවටත් රුපියල් 10 දෙන වෙලාවල් අනන්ත දැකල තියෙනවා... අන්තිමට අහිංසක මිනිස්සුන් අමාරුවේ නොදා තමන්ගේ ගමන යන එකයි වඩාත් හොඳ.. මොකද කිවුවෝතින් එයාලත් කරන්නේ එයාලගේ රැකියාව... පාරේ ඉන්න කාක්කොන්ටත් දොළ පිදේනි දෙන්න ඕන ඒ ගන්න සල්ලි වලින්මයි..



TFS Bro
එලකිරියේ ඉන්න බොහෝම හිත හොද සාමාජිකයෙක්, ත්‍රෙඩ් එකකදි ලෝභ කමක් නැතුව අත දිගඇරලා කමෙන්ට් කරන කෙනෙක් විදිහටත්, වගේම හොද ත්‍රෙඩ් මහන්සි නොබලා හදන කෙනෙක් විදිහටත් මම richlife මල්ලිව දකිනවා.![]()
බස් ගැන කතා කරනව නම්, මම දැන් බස් එකේ යන්නේ කළාතුරකින්. ඒ යතත් යන්නේ දුර ගමන් නිසා 1000 කොල වලින් බස් එකට දෙන්න බලාගෙන යන්නෙ නැතුව 100 කොල 50 කොල 20 කොල ටිකක් අතේ තියාගෙන තමයි යන්නේ. එතකොට කොන්දන්ටත් කේස් එකක් නෑ අපිටත් කේස් එකක් නෑනේ.
You must spread some Reputation around before giving it to richlife again.



bump






Bump
rep+
ස්තූතියි
මෙන්න විසදුම



Bus එකකට නගිද්දී මාරු සල්ලි අරගෙන එන්න දැනගන්න ඕනා, මෙහෙ උනත් පාන්දර මාරු සල්ලි දුන්නේ නැත්නම් ඉතින් පයින් තමා යන්න වෙන්නේ. කොන්දගේ වැරද්දක් නැහැ මට හිතෙන හැටියට.






නොදකින පැත්තක් සහෝ වටිනවා !

bump

ස්තූතියිsirama kathawak bn

bump


bump





ඕකට හොදම විසදුම තමයි පෙරගෙවුම් කාඩ් පත් මගින් ගෙවීම් කරන එක. එතකොර්ට ඔය පුද්ගලික බස්වල ඉන්න හොර කොන්දොස්තරලට මහින් තුරන් කන්න ලබෙනෙත් නැ. කොන්දොස්තර මහතුන්ට මාරු සල්ලි නිසා බැනුම් අහන්න ලැබෙන්නෙත් නැ




උබ කියපු කතාවට මම එකගයි....
මම 138 මහරගම කිට්ටුවෙන් නගින්නේ. පුලුවන් හැමවෙලාවෙම එන්න ට්‍රයි කරන්නෙ CTB.
CTB වලදි වැඩිපුර රුපියල්2,3ක් ගියත් අවුලක් නැ බන්
හැබැයි PVT බල්ලොන්ගෙන් නම් හරිටම ඉතුරුව ඉල්ලගන්නවා.
ලංකාවෙ සක්කිලියො වර්ග2යි ඉන්නේ.රට කන දේශපලුවො සහ PVT කොන්දො..
PVT කොන්දොන්ට(හැමෝම නෙවෙයි අති බහුතරය) යන්න අපායවල් නැ බං අහින්සක මිනිසුන්ගෙන් සල්ලි ගහගන්න විදියට ජර හැත්ත...
මට ගොඩාක් අත්දැකිම් තියනවා pvt වගේම ctb වල ගිහින්..
මට උබලට කියන්න තියෙන්නෙ පුලුවන් හැම වෙලාවටම ctb යූස් කරන්න කියල...

ඒවගේම CTB වල හොරෙන් යන්න එපා .ඒවා අපේම දේපල .කවද හරි පාඩුයි කියල වහල දාපු දවසට තේරෙයි රගේ