කොන්දොස්තර සහ මාරු කාසි....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සී.ටී.බී. බස්වල හොරෙන් යන වැඩේ වැඩේ කරන්න එපා බං..
    අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට සීසන් එකකුත් දීල අපේ බරත් ලංගමෙන් ඇද්දනේ...:yes:
    දැන්වත් ඒ ණය පුලු පුලුවන් විදිහට ගෙවපං..:love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;18931892 said:
    :yes::yes: ඒවගේම CTB වල හොරෙන් යන්න එපා .ඒවා අපේම දේපල .කවද හරි පාඩුයි කියල වහල දාපු දවසට තේරෙයි රගේ

    නෑ මචා....
    CTB කියන්නෙ අපි රැකගන්න ඕන සම්පතක්...:yes:
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා.
    අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ
    .
    බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය මාරු කාසි කේස් එක වලක්වගන්න පුළුවන්. හැමදාම බස් එකේ යන අයටත් පහසුවක්....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    kathawa aththa

    :dull::dull::)

    :cool:

    ctb බස් වල කොන්දොස්තරලා ප්‍රයිවට් වස් වල කොන්දොස්තරලට වඩා හොඳයි කියන එක මමත් නෝට් කරලා තියෙනවා හුඟක් වෙලාවට මම ප්‍රයිවට් බස් එකක යනවට වඩා ctb බස් එකක යන්න කැමතියි දවසක් මම පාන්දර ctb බස් එකක නැගලා රුපියල් 40 ටිකට් එකක වැරදිලා 20 කොලයයි 500 කොලයයි(20 කොලේ පාටම 500 කොලයක් තියෙනවා) දුන්නා මට වැරදුනා කියල තේරිච්ච ඒ මනුස්සයා අපි හින්ද හොඳයි ඉතින් කියලා 500 කොලේ ආපහු දුන්නා

    ඒ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ සාක්කුවම පුරෝ ගන්න ඕනෙ කියන අදහසින් නෙමෙයිනෙ රස්සාව කරන්නේ..
    අනික අපේ පැත්තෙනම් කෙනෙක් දුවගෙන එනව දැක්කොත් නවත්තන් ඉන්නවා කොච්චර හදිස්සියෙන් ආවත්...

    :yes:

    Bus එකකට නගිද්දී මාරු සල්ලි අරගෙන එන්න දැනගන්න ඕනා, මෙහෙ උනත් පාන්දර මාරු සල්ලි දුන්නේ නැත්නම් ඉතින් පයින් තමා යන්න වෙන්නේ. කොන්දගේ වැරද්දක් නැහැ මට හිතෙන හැටියට.

    අද සිද්දියෙදිනම් කොන්ද අතේ වරදක් තිබුණත් ඒ වරදට සාධාරන හේතු තිබුණා...
    ඒකයි මට ගොඩක් දුක හිතුනේ..

    kathawa aththa

    :yes::yes::)

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ආහ්..
    මට ලොකු සහතිකේකුත් දීල තියෙන්නේ.. :cool:
    කමෙන්ට් කරන්න පුරුදු උනේ මුලින් මුලින් මේකෙ ත්‍රෙඩ් දාද්දි මාව ධිරිමත් කරපු කට්ටියගෙම ප්‍රතිචාර නිසයි..:yes:

    එලකිරියෙ කොච්චරනම් හොඳ ත්‍රෙඩ් දාන අය ආයි ත්‍රෙඩ් නොදා ඉන්නවද කට්ටියගෙ ප්‍රතිචාර මදි කියලා...:(

    කොන්දොස්තරල්ගෙ උනත් සම්පූර්ණ මානසිකත්වෙ වෙනස් වෙනවා වැඩිපුර මාරු සල්ලි වලින් ඒ අයගෙ ගාස්තුව ගෙවනකොට..
    රුපියල් 500 ක ටිකට් එකකට සීයෙ කොල් 5ක් විතර දෙනකොට ඒ අයගෙ මූනෙන්ම ඒක පේනවා... ප්‍රායෝගික නිතර අපිට එහම කරන්න අමාරුයි තමයි..
    ඒත් පුලුවන් වෙලාවට උත්සහ කරනවනං මේ වගේ ප්‍රශ්න ගොඩක් මග ඇරේවි...

    ස්තූතියි

    ඒක නම් ඇත්ත වෙලාවකට ත්‍රෙඩ් එකක් හදන්නේ පැය ගනං මහන්සි වෙලා. එහෙම ත්‍රෙඩ් හදන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කමෙන්ට් එකක්. ඒ නිසා හොද කමෙන්ට් එකක් දානවා කියන්නේ ත්‍රෙඩ් එක දාන කෙනාට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි.

    බස් වලදි විතර නෙවෙයි කඩ වලදිත් බලන්න මිනිස්සු රුපියල් 100 ෆෝන් කාඩ් එකක් ගන්න 5000 කොලයක් අරං යනවා. යෝගට් එකක් ගන්න 1000 ක් අරං යනවා. එහෙම කරන්නෙ ඇයි අර සල්ලි තමන්ට මාරු කර ගන්න ඕනෙ නිසා. එහෙම කරන අය කඩෙන් ඉතිරි රුපියල් දෙක වෙනුවට ටොෆියක් දුන්නොත් මූන ඇඹුල් කර ගන්නවා. ඔය හැමප්‍රශ්නයක්ම වෙන්නේ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ තත්වය ගැන හිතන්නෙ නැති නිසා. ලොකු ගනං මාරු කරගන්න ඕනෙ නම් බැංකු, තැපැල් කාර්යාල තියනවා කියලා මිනිස්සු හිතන්නෙ නෑ. එහෙම නැත්තං ලොකු ගානක දෙයක් ගනිද්දි ඒක මාරු කර ගන්න පුලුවන්නේ. මම නම් මාරු සල්ලි එකතු කරගන්න විදිහ තමයි ටිකක් ලොකු ගනං වලින් දේවල් ගන්නකොට හැම තිස්සෙම 5000, 2000, 1000 වගේ කොල පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට මම රුපියල් 700 ක දෙයක් මිලදි ගන්නව නම් මම අතේ 700 ක් තිබුනත් කඩේට දෙන්නේ 1000. එතකොට ඒ 1000 ත් මාරු වෙනවනේ. ගමේ කාඩේ මාරු නෑ කියල දන්න නිසා ගමේ කඩේට ඔය වැඩේ කරන්නෙ නෑ. ඒ වගේ මාරු සල්ලි ටිකක් අතේ තියනකොට අවශ්‍ය ඕනිම වෙලාවක ඒවා වියදම් කරන්න පුලුවන්නේ. ඒ වගේම භාවිතයත් ලේසී. බස් වල යන අයත් ආසාවට ගෙඩි පිටිං 1000 කොල උස්සගෙන යන්නේ නැතුව පුළු පුළුන් වෙලාවලට ඒවා මාරු කරලා සාක්කුවේ තියා ගත්තනම් ලේසි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා.
    අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ
    .
    බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය මාරු කාසි කේස් එක වලක්වගන්න පුළුවන්. හැමදාම බස් එකේ යන අයටත් පහසුවක්....
    :yes::yes::yes::yes::yes::yes:

    හරි නං ඉතින් කොන්දෙක් ඕනෙත් නැනේ .. වෙන රටවල bus වල එහෙම උන් නැනේ ..
    ඒ උනාට ඉතින් මෙහෙ නං හරියන නෑ අපේ උන් හොරෙන්මනේ යන්න හදන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes::yes::yes::yes:
    උන් මාරු සල්ලි අරන් එන්න කියල ඉතින් කි දෙනෙක්ට කියල අරන් එන්නද .. ඊට වඩා ලෙසිනේ අපි අපිට හරියන ගාන අරන් යන එක

    අන්න එතන තමයි ගැටලුව...
    ගොඩක් මිනිස්සුන්ට ඕක නොතේරෙන එක.. අඩුම ගානේ අපිවත් පොඩ්ඩක් තේරුම ගමු මිනිස්සුන්ගෙ ගැටලු ගැන...

    :yes:

    මරුසිරා;18931754 said:
    ctb එකේ කොන්දොස්තර වරුන්ට සෑහෙන අනුකම්පාවක් හිමි වෙන්න ඕනේ .අනික එවල හොරෙන යන්න එපා .උබ හොර කරන්නේ උබටමයි අන්තිමට .

    ප්‍රයිවට් පරබල්ලෝ ගැන නම් කිසිම අනුකම්පාවක් දක්වන්න බැ

    මමත් ඒක තමයි කිව්වේ.. සී.ටී.බී එකට මම තාම ණය ඇති අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට දීපු සීසන් වල හැටියට...
    කොන්දොස්තර සීසන් එක කැපුවෙ නැත්තන් ආයි හවසට ක්ලාසුත් යනවා...:P

    මම දැකලා තියනවා සමහර මිනිස්සු ලංගම බස් වල නැගලා ටිකට් නොගෙන යනවා කිසි ගාණක් නැතුව. ලංගම කොන්දොස්තරල ප්‍රයිවට් ඒවයේ උන් වගේ නොවුනම මිනිස්සුත් හොරාට යන්න බලන්නෙ. ප්‍රයිවට් එක්කදි රු. 5ක් පාඩු උනත් කට පියන් යන මිනිස්සු ලංගමේට නැග්ගහම මරා ගන්න යනවා. :angry::angry::angry::angry:

    අපෝ ඔව්...මමත් ඕක දැකල තියෙනවා..:frown:
    මමනම් හැබැයි ප්‍රයිවට් බස් එකක උනත් ටිකට් නොගෙන නම් යන්නෙ නෑ කවදාවත්...
    කොන්ද සෑහෙන බිසි වෙලා ඉන්න වෙලාවක උනත් බැස්සට පස්සෙත් ටික වෙලාවක් ඉඳල අතට සල්ලි දීලයි එන්නෙ ගොඩක් දුරට...
    ඒත් එහෙම බැරි වෙන වෙලාවලුත් තියෙනවා ඉතින්..:P

    මචන්ලා මම මේක ගැන අහන්නමයි හිටියේ. මේක කොහෙන්ද ගන්න පුළුවන්? එතකොට හැම ප්‍රයිවට් බස් එක්කටම මේකෙන් ගෙවන්න පුළුවන් ද? නැත්නම් ඕක පාවිච්චි කරන්න පුළුවන් බස් වෙනම තියනවද? මමත් උදේ හවස බස් එකේ යන කෙනෙක්. මේක පාවිච්චි වෙනවා මම වැඩිය දැකලා නෑ. මෙහෙම එකක් ගන්න තියනවා නම් හරි ලේසියි වගේ :)

    ඕක ගැන නම් මමත් මෙලෝ මල දානයක් දන්නේ නෑ හරියටම.. ටිකට් මැශින් එකෙන්ම පන්ච් කරන්න පුලුවන් සීන් කෝන් එකක් තියෙන්නේ...
    වැඩි විස්තර තාම නොදනී..

    උබ කියපු කතාවට මම එකගයි....

    මම 138 මහරගම කිට්ටුවෙන් නගින්නේ. පුලුවන් හැමවෙලාවෙම එන්න ට්‍රයි කරන්නෙ CTB.

    CTB වලදි වැඩිපුර රුපියල්2,3ක් ගියත් අවුලක් නැ බන්

    හැබැයි PVT බල්ලොන්ගෙන් නම් හරිටම ඉතුරුව ඉල්ලගන්නවා.
    ලංකාවෙ සක්කිලියො වර්ග2යි ඉන්නේ.රට කන දේශපලුවො සහ PVT කොන්දො..:oo:

    PVT කොන්දොන්ට(හැමෝම නෙවෙයි අති බහුතරය) යන්න අපායවල් නැ බං අහින්සක මිනිසුන්ගෙන් සල්ලි ගහගන්න විදියට ජර හැත්ත...
    මට ගොඩාක් අත්දැකිම් තියනවා pvt වගේම ctb වල ගිහින්..

    මට උබලට කියන්න තියෙන්නෙ පුලුවන් හැම වෙලාවටම ctb යූස් කරන්න කියල...:yes::yes:

    තව කියන්න දෙයක් ඉතුරු කරල නෑ...:D

    මරුසිරා;18931892 said:
    :yes::yes: ඒවගේම CTB වල හොරෙන් යන්න එපා .ඒවා අපේම දේපල .කවද හරි පාඩුයි කියල වහල දාපු දවසට තේරෙයි රගේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
    ඒකෙන් සෑහෙන ලොකු පාඩුවක් වෙන්නේ පාසල් ළමයින්ට...:dull:

    :yes::yes:

    :D
    උබලා වගේ මිනිස්සු ගැන ආඩම්බරයි බන්
    උබලගෙන් ඉගන ගන්න දේවල් ගොඩාක් අපට තියනවා

    ස්තූතියි අගය කළාට...:D
    කවුරු හරි දෙයක් අර ගන්නවනං ඒකම ලොකු දෙයක්...
    කොච්චර උනත් කෙනෙක්ව සුළු වරදකදි අන්ත අසරණ කරන්න හොඳ නෑ...:dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෑ මචා....
    CTB කියන්නෙ අපි රැකගන්න ඕන සම්පතක්...:yes:

    අනිවාර්යෙන්ම...:yes:

    :cool:

    බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා.
    අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ.
    බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය මාරු කාසි කේස් එක වලක්වගන්න පුළුවන්. හැමදාම බස් එකේ යන අයටත් පහසුවක්....

    :yes::yes:
    ඒ වැඩේ ගැන දැන් නම් ඒ හැටි කතා බහක් නෑ නේද..?:baffled:
    ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙයි...:rolleyes:
    එක්කො මගියෝ හොරෙන් යන්න හදයි..:frown:
    එහෙම නැත්තන් සාක්කුවට ගානක් දා ගන්න බැරි නිසා කොන්දොස්තර අයියල බාල්දි පෙරලයි..:(

    ඒක නම් ඇත්ත වෙලාවකට ත්‍රෙඩ් එකක් හදන්නේ පැය ගනං මහන්සි වෙලා. එහෙම ත්‍රෙඩ් හදන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කමෙන්ට් එකක්. ඒ නිසා හොද කමෙන්ට් එකක් දානවා කියන්නේ ත්‍රෙඩ් එක දාන කෙනාට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි.

    බස් වලදි විතර නෙවෙයි කඩ වලදිත් බලන්න මිනිස්සු රුපියල් 100 ෆෝන් කාඩ් එකක් ගන්න 5000 කොලයක් අරං යනවා. යෝගට් එකක් ගන්න 1000 ක් අරං යනවා. එහෙම කරන්නෙ ඇයි අර සල්ලි තමන්ට මාරු කර ගන්න ඕනෙ නිසා. එහෙම කරන අය කඩෙන් ඉතිරි රුපියල් දෙක වෙනුවට ටොෆියක් දුන්නොත් මූන ඇඹුල් කර ගන්නවා. ඔය හැමප්‍රශ්නයක්ම වෙන්නේ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ තත්වය ගැන හිතන්නෙ නැති නිසා. ලොකු ගනං මාරු කරගන්න ඕනෙ නම් බැංකු, තැපැල් කාර්යාල තියනවා කියලා මිනිස්සු හිතන්නෙ නෑ. එහෙම නැත්තං ලොකු ගානක දෙයක් ගනිද්දි ඒක මාරු කර ගන්න පුලුවන්නේ. මම නම් මාරු සල්ලි එකතු කරගන්න විදිහ තමයි ටිකක් ලොකු ගනං වලින් දේවල් ගන්නකොට හැම තිස්සෙම 5000, 2000, 1000 වගේ කොල පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට මම රුපියල් 700 ක දෙයක් මිලදි ගන්නව නම් මම අතේ 700 ක් තිබුනත් කඩේට දෙන්නේ 1000. එතකොට ඒ 1000 ත් මාරු වෙනවනේ. ගමේ කාඩේ මාරු නෑ කියල දන්න නිසා ගමේ කඩේට ඔය වැඩේ කරන්නෙ නෑ. ඒ වගේ මාරු සල්ලි ටිකක් අතේ තියනකොට අවශ්‍ය ඕනිම වෙලාවක ඒවා වියදම් කරන්න පුලුවන්නේ. ඒ වගේම භාවිතයත් ලේසී. බස් වල යන අයත් ආසාවට ගෙඩි පිටිං 1000 කොල උස්සගෙන යන්නේ නැතුව පුළු පුළුන් වෙලාවලට ඒවා මාරු කරලා සාක්කුවේ තියා ගත්තනම් ලේසි.

    අපෝ ඔව්.. හොඳ ත්‍රෙඩ් එකක් දාල ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාම ත්‍රෙඩ් එක අත ඇරල යන වෙලාවල් කොච්චර නම් තියෙනවද හරි හමන් කමෙන්ට් එකක් නැතුව..?:no:

    (ඒ කාලෙ මතකද අයි.ඩී.ජී. ගෙන වෑන් ත්‍රෙඩ් එකේදි.. මිනිහම කී සැරයක්නං කිව්වද කට්ටිය මුකුත් කියන්නෙ නැත්තන් ඒක අත ඇරල දානව කියල...:baffled:
    ඒත් වෙලාවට ඒ ත්‍රෙඩ් එක නිසාම සෑහෙන දෙනෙක් අලුත් එකවුන්ට පවා හදාගෙන ආව..:cool:)

    අපිත් ගොඩක් වෙලාවට බඩු ගන්නකොට ගෙවල් පැත්තෙ කඩේ අයවනං අමාරුවෙ දාන්නෙ නෑ තියෙන ලොකුම කොලේ උස්සගෙන ගිහින්..:rofl:

    ගොඩක් දුරට ෆුඩ් සිටියක් වගේ තැනකින් එක පාර බඩු අරගෙන තමයි ලොකුම සල්ලි මාරු කර ගන්නේ..
    ඒත් බිල් එක සෙට්ල් කරද්දි ඕන කරන පොඩි සල්ලි ටික කැෂියර්ගෙ අතට දෙනව බොහෝ දුරට...
    අපේ අම්ම උනත් හෑන්ඩ් බෑග් එකේ කොනටම අත දාල හරි ඉල්ලපු මාරු සල්ලි ටික හොයල දෙනව...

    සමහර මිනිස්සු මාරු සල්ලි ගෙනියන්නේ නෑ පර්ස් එක බර වැඩී කියලා.. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි ගොඩක් වෙලාවට අර වගේ අනවශ්‍ය ප්‍රශ්න මතු වෙන්නේ...:oo:

    :yes::yes::yes::yes::yes::yes:

    හරි නං ඉතින් කොන්දෙක් ඕනෙත් නැනේ .. වෙන රටවල bus වල එහෙම උන් නැනේ ..
    ඒ උනාට ඉතින් මෙහෙ නං හරියන නෑ අපේ උන් හොරෙන්මනේ යන්න හදන්නේ

    අන්න ඒකත් ලොකු ගැටලුවක්.. සමහර විට ඒව මොනිටර් කරන්න යන වියදම ලාබෙට වැඩිය වැඩි වෙන්නත් පුලුවන්...:angry:

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    Atta kathawa machan. Touch travel card eka okata hoda solution ekak. Routes kipayaka use kala. Bt ekat den newatila wage.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.

    පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.

    එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න) :lol::lol::lol::lol::lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,967
    113
    මම දකින දෙයක් තමයි ctb කියන්නෙ ලාබයම අරමුණු කරගත්ත දෙයකට වඩා එහා ගිය සේවාවක් කියන එක අපේ පාරේ අන්තිම pvt බස් එක යන්නේ 7.30ට එකත් ට්‍රේන් එකේ එන සෙනග අරන් යන්න පුළුවන් නිසා එත් රෑ 9.10 ට වෙනකන් ctb බස් තියෙනව ඒ බස් එක ගමනාන්තයට යනකොට රෑ 10ත් පහුවෙනව ඇති සෙනග ඉන්නවටම නෙමෙයි යන්නේ සේවාවක් විදිහට අනිත් එක තමයි ඇල්පිටිය-බදුල්ල පානදුර-මඩකලපුව වගේ හුඟක් දුර ගමන් සේවා යන ctb බස් තියෙනවා සාමාන්‍ය ගාස්තු දුවන ඒකත් මිනිස්සුන්ට ලොකු සහනයක් සෙමියක යනවට වඩා
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කාට හරි අද්දැකිමක් තියනවාද ප්‍රයිවට් බස් වලට චෙකර් පනිනවා ටිකට් බලන්ඩ, මම එහෙම එනවා කියලා අහල නම් තියනවා ඒක ප්‍රයෝගිකව සිද්ධ වෙනවාද කියලා දැන ගන්නයි ඇහුවේ(මේක ඔලුවට ආවේ කට්ටිය ටිකට් නැතුව යනවා කියන නිසා:P)......
     
    • Like
    Reactions: good-man

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචන් මමත් ගානට සල්ලි අතේ තියන් යන්නෙ එතකොට කාටවත් කරදරයක් නෑනෙ.මම නම් ctb, pvt කියලා නෑ යුතුකමක් විදිහට සලකලා ටිකට් ගන්නවා.ඒ මිනිස්සුන්ගෙ රස්සවනෙ බන්.උන් කරන ඒවා උන්ට දවසක විදවන්න වෙයි.ඒවා අපිට වැඩක් නෑනෙ.අපේ වැඩේ අපි කලාම ඉවරයි... :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    travel card wade case eka ape rate bus industry eka thiyena widiya :( langamata nam oka tak gala danna puluwan :D kondosthara kiyana rassawa nathi karala dannath puluwan :D bt private bus godak duwanne dawase ganata :) ee kiyanne driver and konda dawasata 6000k hari ita wadi ganak denna one :) thel okkoma gaha ganna eka un dennage wadak :) so oya card seen eka unta amarui :) mokada account ekatane salli watenne :) ekai samahara kondo kota kota yanne :) mulin neethi genalla industry eka standard ekakata genna one :) ita passe muluwan aluth dewal introduce karanna :D eka ekata natuwata strike karata konda kelin thiyan therana ganna one :)