2015 Sep 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ආහ් කොහොමද....thanku thanku:D

    හම්මෝ අල්ලගන්න තියෙන අමාරුව.:rofl:ඒක නෙමේ මම අහන්නමයි හිටියේ අර රතු පාට ෂර්ට් එක තාම තියෙනවද?:rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    සුභ උපන් දිනයක් වේවා මචං... හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා, නිදුක් නිරෝගී වේවා කියල ප්‍රර්ථනා කරනවා...


    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
    බුදු සරණයි...

    11.gif
    11.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සුභ උපන් දිනයක් වේවා මචං... හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා, නිදුක් නිරෝගී වේවා කියල ප්‍රර්ථනා කරනවා...


    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
    බුදු සරණයි...

    11.gif
    11.gif

    තෑන්ක්ස් කිව්වා
    සුභ රාත්‍රියක්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mase mulama iwarada :baffled:

    එටිසලාට් ලයින් එක 20GB කපලා, ඩයලොග් එකෙන් බෑවා උදේ ඉඳල, හච් එකෙන් ආවේ, බලද්දී තුනේම ඉවරයි... අයිත් දවසක රේඩියෝ අහන්න එන්නම්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උපන්දිනය වෙනුවෙන් සුභ පැතුමට බොහොම තුති එලිකිරි රේඩියෝ කණ්ඩායමට:love::love:
    මේ ලයිසිම් අක්කට කිව්ව නේ කාටවත් කියන්න එපා කියලා:dull:
    මොනා උනත් හැමෝටම තෑන්ක්ස්:cool:
    අර සත්තු සෙට් එකක් කෑ ගහපු එක නම් කැතයි හොදේ:baffled:

    ආහ් මචන් බොහොම ස්තුතියි මට ශෝ එක මතක් කලාට....අහ් සුභ උපන්දිනයක් වේවා !! :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභ උපන් දිනයක් වේවා මචං... හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා, නිදුක් නිරෝගී වේවා කියල ප්‍රර්ථනා කරනවා...


    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
    බුදු සරණයි...

    11.gif
    11.gif

    Ok brother Good night... :) :yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya