2015 Sep 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    natanna puluwanda danna :P

    අපිත් හොද ඩාන්සර්ලා තමා

    soccer-player-dancing-smiley-emoticon.gif
    soccer-player-dancing-smiley-emoticon.gif
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මට අද දෙන්න 2014 අවුරුද්දේ රිලීස්වෙච්ච Youngistaan ෆිල්ම් එකට Kausar Munir ලියලා Jeet Ganguly මියුසික් කරලා Arijit Singh ට ගායනා කරන්න දුන්න Suno Na Sangemarmar සිංදුව....

    ඉතින් මේකේ රඟපාපු Jackky Bhagnani වගේම Neha Sharmaවත් මතක්කරන්න.....

    Suno_Na_Sangemarmar.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මට අද දෙන්න 2014 අවුරුද්දේ රිලීස්වෙච්ච Youngistaan ෆිල්ම් එකට Kausar Munir ලියලා Jeet Ganguly මියුසික් කරලා Arijit Singh ට ගායනා කරන්න දුන්න Suno Na Sangemarmar සිංදුව....

    ඉතින් මේකේ රඟපාපු Jackky Bhagnani වගේම Neha Sharmaවත් මතක්කරන්න.....

    Suno_Na_Sangemarmar.jpg

    හා
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කෑලි කපපු කේක් ගෙඩියක් නම් දැක්කා. බෙදන්නත් ගත්තා. කෑල්ලක් හම්බවුන එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න :rolleyes::rolleyes::rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කෑලි කපපු කේක් ගෙඩියක් නම් දැක්කා. බෙදන්නත් ගත්තා. කෑල්ලක් හම්බවුන එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න :rolleyes::rolleyes::rolleyes:

    උබ හිටියේ නැති උනාට කරන්න දෙයක් නෑ හැමෝම කෑවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෑලි කපපු කේක් ගෙඩියක් නම් දැක්කා. බෙදන්නත් ගත්තා. කෑල්ලක් හම්බවුන එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න :oo: