මට අද දෙන්න 2014 අවුරුද්දේ රිලීස්වෙච්ච Youngistaan ෆිල්ම් එකට Kausar Munir ලියලා Jeet Ganguly මියුසික් කරලා Arijit Singh ට ගායනා කරන්න දුන්න Suno Na Sangemarmar සිංදුව....
ඉතින් මේකේ රඟපාපු Jackky Bhagnani වගේම Neha Sharmaවත් මතක්කරන්න.....
![]()
Randike malliye Radio karana ahana hamowama ekathu karaganna ehenam Teri meri kahani eke that's all i really wanna do sinduwata![]()
කෑලි කපපු කේක් ගෙඩියක් නම් දැක්කා. බෙදන්නත් ගත්තා. කෑල්ලක් හම්බවුන එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න![]()
උබ හිටියේ නැති උනාට කරන්න දෙයක් නෑ හැමෝම කෑවා



උයා අලි නෝටි. මට එක කෑල්ලක් වත් තිබ්බේ නෑ? 



උයා අලි නෝටි. මට එක කෑල්ලක් වත් තිබ්බේ නෑ?
![]()
