හෝඩිය - Alphabet

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    ඉංග්‍රීසි අකුරුම තියෙන ලෝකෙ අනිත් භාෂා මොනාද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    italian walath ingrisi akuru tiyanawa

    ඉතාලි භාෂාවෙ ඉංග්‍රීසි අකුරු 26ට අමතරව වෙනස් විදියෙ අකුරුත් තියෙනවද ?
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    French, Dutch,Malay,German, Swedish, Spanish

    ගොඩක් දුරට මේ භාෂා ඉංග්‍රීසි අකුරු වලට සමානයි..... හැබැයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. උදාහාරණයක් විදිහට.... ,â ç, î ,ö වගේ
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඉතාලි භාෂාවෙ ඉංග්‍රීසි අකුරු 26ට අමතරව වෙනස් විදියෙ අකුරුත් තියෙනවද ?

    මේ තියෙන්නේ ඉතාලි භාෂාවේ අකුරු ටික... ශ්බ්ද වෙන හැටි ගොඩක්ම වෙනස්

    ItalianAlphabet.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    French, Dutch,Malay,German, Swedish, Spanish

    ගොඩක් දුරට මේ භාෂා ඉංග්‍රීසි අකුරු වලට සමානයි..... හැබැයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. උදාහාරණයක් විදිහට.... ,â ç, î ,ö වගේ

    ඉතාලි හෝඩියනං ඉංග්‍රීසි හෝඩියම වගේ නේද ?
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඉතාලි හෝඩියනං ඉංග්‍රීසි හෝඩියම වගේ නේද ?

    ඔව් නේද...... හැබැයි අකුරු කිහිපයක් අඩුයි.... J,K,W,X,Y නෑ

    ItalianAlphabet.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    French, Dutch,Malay,German, Swedish, Spanish

    ගොඩක් දුරට මේ භාෂා ඉංග්‍රීසි අකුරු වලට සමානයි..... හැබැයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. උදාහාරණයක් විදිහට.... ,â ç, î ,ö වගේ

    දැං ඔය ඉංග්‍රීසි අකුරු වලටම නේ උඩිනුයි යටිනුයි පොඩි පොඩි කෑලි ටිකක් වැටිල තියෙන්නෙ...
    එච්චරද වෙනස් කං ?
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    පොඩි පොඩි කැලි තියෙන්නේ කථා කරන විදිහ වෙනස්නේ accent එක කියන්නේ මචං.. ඒකට පහසු වෙන්න තමයි තියන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    පොඩි පොඩි කැලි තියෙන්නේ කථා කරන විදිහ වෙනස්නේ accent එක කියන්නේ මචං.. ඒකට පහසු වෙන්න තමයි තියන්නේ.

    උඹ රුසියාවෙ ඇල්ෆබට් එක දැකල තියෙනවද ?
    මං හිතුවෙ එහෙම අමුතු අකුරු ඇති කියල, ඉංග්‍රීසි අකුරු තියෙන ගමං..

    මේ වගේ..

    3TclWFwMiMN3DsW0eWu2N-AnA7vDXFUPZvjs7XdZh1UpN0zu6pxfRRnKJAv-kMpL6w=h900

    මෙතන තව අමුුතුම අකුරු සෙට් එකක් තියෙනව
    මම හිතුවෙ අනිත් යුරෝපීය භාෂා වලත් එහෙම ඇති කියල..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    එතකොට යුරෝපීය භාෂාවල තියෙන්නෙ ඉංග්‍රීසි අකුරුමයි නේ.. පොඩ්ඩක් උච්චාරණය කරන විදිය වෙනස් වුණාට ඒකෙත් සමානකමක් තියෙනව...
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එතකොට යුරෝපීය භාෂාවල තියෙන්නෙ ඉංග්‍රීසි අකුරුමයි නේ.. පොඩ්ඩක් උච්චාරණය කරන විදිය වෙනස් වුණාට ඒකෙත් සමානකමක් තියෙනව...

    :yes::yes::yes::yes::yes::yes: