italian walath ingrisi akuru tiyanawa
ඉතාලි භාෂාවෙ ඉංග්රීසි අකුරු 26ට අමතරව වෙනස් විදියෙ අකුරුත් තියෙනවද ?
ඉතාලි භාෂාවෙ ඉංග්රීසි අකුරු 26ට අමතරව වෙනස් විදියෙ අකුරුත් තියෙනවද ?
French, Dutch,Malay,German, Swedish, Spanish
ගොඩක් දුරට මේ භාෂා ඉංග්රීසි අකුරු වලට සමානයි..... හැබැයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. උදාහාරණයක් විදිහට.... ,â ç, î ,ö වගේ
ඉතාලි හෝඩියනං ඉංග්රීසි හෝඩියම වගේ නේද ?
French, Dutch,Malay,German, Swedish, Spanish
ගොඩක් දුරට මේ භාෂා ඉංග්රීසි අකුරු වලට සමානයි..... හැබැයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. උදාහාරණයක් විදිහට.... ,â ç, î ,ö වගේ
දැං ඔය ඉංග්රීසි අකුරු වලටම නේ උඩිනුයි යටිනුයි පොඩි පොඩි කෑලි ටිකක් වැටිල තියෙන්නෙ...
එච්චරද වෙනස් කං ?
පොඩි පොඩි කැලි තියෙන්නේ කථා කරන විදිහ වෙනස්නේ accent එක කියන්නේ මචං.. ඒකට පහසු වෙන්න තමයි තියන්නේ.
එතකොට යුරෝපීය භාෂාවල තියෙන්නෙ ඉංග්රීසි අකුරුමයි නේ.. පොඩ්ඩක් උච්චාරණය කරන විදිය වෙනස් වුණාට ඒකෙත් සමානකමක් තියෙනව...