Jaffna යනවනම්...

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mey spot eky photos gathey nathey ?? :P
    km9.jpg
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපි අඳුරන අයිය කෙනෙක් මේ ලඟදි ගිහින් බැන බැන ආව කිලෝ මීටර 1000 ගාණක් තනියම පාර දිගේ වෑන් එක එලෙව්ව එක විතරයි, බලන්න මෙලෝ දෙයක් තිබුණේ නෑ කියල...:lol:
    වෙලාවක මේ ත්‍රෙඩ් එක පෙන්නන්න ඕනේ....
    :P

    :lol: :lol: :lol:
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    එළ එළකිරි මචංන් post එකට නියමයි. අපිත් මේ ලගදි Jaffna ගියා මෙන්න එක.
    http://elakiri.com/forum/showthread.php?t=1697393

    එළ මචන් මම ඒත දැක්ක මම මේ පොස්ට් එක දාන්න හිතන් ඉදල ගොඩක් කල් මට මේක ඉක්මන් කරන්න හිතුනෙ ඔයා යාපනේ යනව කියල තැන් ටික දැම්මට පස්සෙ මොකද අපි උනත් යාපනේ යන කොට යන තැන් ගැන ලොකු අදහසක් තිබුනෙ නෑ මචෝ
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ashmi

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    wedagath dewani dawase evath danna machan
    දුර 1200 km තෙල් ගියා රු 8,700.00 ක
    machan aluth alto ekakda thel hodata weda karala wage:D
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එකට අපේ වෙලාව නම් හොද වුනේ නෑ මොකද අපි එතනට යනකොට වෙලාව හවස 6.30 එතන හවස 6 න් පස්සෙ ඉන්න දෙන්නෙ නෑ මොකද ගමේ මිනිස්සු වාහන වලට ගහනවලු

    me seen eka mokakda bn ? demaluda gahanne