අපි අඳුරන අයිය කෙනෙක් මේ ලඟදි ගිහින් බැන බැන ආව කිලෝ මීටර 1000 ගාණක් තනියම පාර දිගේ වෑන් එක එලෙව්ව එක විතරයි, බලන්න මෙලෝ දෙයක් තිබුණේ නෑ කියල...
වෙලාවක මේ ත්රෙඩ් එක පෙන්නන්න ඕනේ....

එළ එළකිරි මචංන් post එකට නියමයි. අපිත් මේ ලගදි Jaffna ගියා මෙන්න එක.
http://elakiri.com/forum/showthread.php?t=1697393






වැඩේ කියන්නෙ යන්න දුන්නේ නෑනෙ බන්......Mey spot eky photos gathey nathey ??
![]()








