~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    redmi 2 eke dev rom eke update available kiyapa penwanawa update dunnama failer ekak enawa zip file eka wenama download karala update package ekak vidiyata dunnoth data apps delete wenawada?

    mekata utharayak danne neddaoo
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    http://www.gsmarena.com/upgraded_xiaomi_redmi_2a_goes_on_sale_tomorrow-news-13892.php :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හුරේ සොයන්නාට හම්බුවේ... අද 2014813 එකට මල්ටි රොම් MIUI 7 එකක් හොයා ගත්තා.. චයිනා මගුල් නෑ....:D:cool:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    හුරේ සොයන්නාට හම්බුවේ... අද 2014813 එකට මල්ටි රොම් MIUI 7 එකක් හොයා ගත්තා.. චයිනා මගුල් නෑ....:D:cool:

    Redmi 2 2GB ekata neda Multi rom kivve mokakda? test karala baluwada? link ekak dennako..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Redmi 2 2GB ekata neda Multi rom kivve mokakda? test karala baluwada? link ekak dennako..


    http://en.miui.com/forum.php?mod=viewthread&tid=153243&page=1#pid2923008

    මේ මොඩල් එකට හරි ගියේ නෑ බන්English Rom, හෙන කට්ටක් කෑවෙ රොම් දාන්න ගිහින්
    Nvdia දන්නවා සීන් එක

    අද දැම්මා ,අවුලකට තියෙන්නේ සිංහල රෙන්ඩරින් වෙන්නෑ ෆොන්ට් එක දැම්මත් දැනුයි ෆොන්ට් දාල බැලුවෙ:dull:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Redmi note 2 eka nm gaththa.... mama stable rom eka damma..
    dan play store eka open wenne nane bn...ai a???
     
    Status
    Not open for further replies.