SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ලක්ෂ 1ත් 1.5 කින් විතර වැඩිවෙලා නේද. ඕඩර් කරපු අයට දෙවි පිහිටයි. ආයෙ මිල අඩු වෙන එකක් නැද්ද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මීට කලින් එලකිරි මෙම්බර් කෙනෙකුගෙම ත්‍රෙඩ් එකකින් වාහනේ ගැන දැන ගත්තා..:cool:
    පොඩි උනාට ලුක් එකනම් ලස්සනයි...:love:
    ඕකෙ කූඩාරම් කෑලියි තව ලට්ට ලොට්ට ගොඩාක් තියෙනව නේද ට්‍රිප් එකක් එහෙම ගියාම අටව ගන්න පුලුවන්..?:P
    ඒව වෙනමද ගන්න වෙන්නේ...
    ගන්න නෙමෙයි හොඳේ ඇහැව්වේ, නිකමට දැන ගන්න...:dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මේකට එනවා මේකට විතරක් නෙවි ඕනෑම වාහනයකට dealer ගෙන් ගන්න කොට එනවා. හැබැයි මචන් වාහනේ order කරනකොට ඉල්ලන්න ඕන. ගොඩක් වෙලාවට free දෙන්නේ. එත් ඉල්ලන්න ඕන.
     
    යෙන් එක fix කරපු අයට කිසිම අවුලක් නැහැ. මොකද මචන් මගේ අවුරුදු 7ක experience එකෙන් මම කියන්නේ . ගොඩක් අයට මම කියනවා FWD agreement එකකට යන්න කියලා.
     
    Last edited:

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    යෙන් එක fix කරපු අයට කිසිම අවුලක් නැහැ. මොකද මචන් මගේ අවුරුදු 7ක experience එකෙන් මම කියන්නේ . ගොඩක් අයට මම කියනවා FWD agreement එකකට යන්න කියලා.
    Macahn custom eke YEN eke wadi weddi tax wadi wenawa neda.. eken 50,000 withara wadiweida ?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    යෙන් එක fix කරපු අයට කිසිම අවුලක් නැහැ. මොකද මචන් මගේ අවුරුදු 7ක experience එකෙන් මම කියන්නේ . ගොඩක් අයට මම කියනවා FWD agreement එකකට යන්න කියලා.

    FWD agreement කියන්නෙ මොකක්ද?

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකට එනවා මේකට විතරක් නෙවි ඕනෑම වාහනයකට dealer ගෙන් ගන්න කොට එනවා. හැබැයි මචන් වාහනේ order කරනකොට ඉල්ලන්න ඕන. ගොඩක් වෙලාවට free දෙන්නේ. එත් ඉල්ලන්න ඕන.

    ආහ්.. ගොඩක් ස්තූතියි කියල දුන්නට..:)
    මගේ ප්‍රශ්නේ කාට හරි වැදගත් වේවා...!:cool:

    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මීට කලින් එලකිරි මෙම්බර් කෙනෙකුගෙම ත්‍රෙඩ් එකකින් වාහනේ ගැන දැන ගත්තා..:cool:
    පොඩි උනාට ලුක් එකනම් ලස්සනයි...:love:
    ඕකෙ කූඩාරම් කෑලියි තව ලට්ට ලොට්ට ගොඩාක් තියෙනව නේද ට්‍රිප් එකක් එහෙම ගියාම අටව ගන්න පුලුවන්..?:P
    ඒව වෙනමද ගන්න වෙන්නේ...
    ගන්න නෙමෙයි හොඳේ ඇහැව්වේ, නිකමට දැන ගන්න...:dull:

    මේකට එනවා මේකට විතරක් නෙවි ඕනෑම වාහනයකට dealer ගෙන් ගන්න කොට එනවා. හැබැයි මචන් වාහනේ order කරනකොට ඉල්ලන්න ඕන. ගොඩක් වෙලාවට free දෙන්නේ. එත් ඉල්ලන්න ඕන.

    සිරාවටම එහෙම දෙනවද..? මරුනෙ බං... මේක මොනවා වුනත් හොඳ ලුක් එකක් තියෙන පට්ට ඉඩ තියෙන වාහනයක්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wagon R ekata wada meka hodada machan? wagon r nam dan hama thanama thiyenawane.. Mekanam dakke na thama..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරාවටම එහෙම දෙනවද..? මරුනෙ බං... මේක මොනවා වුනත් හොඳ ලුක් එකක් තියෙන පට්ට ඉඩ තියෙන වාහනයක්..

    මට හරි ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා බං..:( ඒකෙනම් වීඩියෝ එක්කම දාල තිබුණා..
    මේ ත්‍රෙඩ් එකෙත් අර ඇක්සසරීස් ටික ලාවට වගේ තියෙනව...
    පොඩ්ඩක් යූටියුබ් එකේ රිවීව් බලපං...:)

    http://elakiri.lk/forum/showthread.php?p=18726051
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මට හරි ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා බං..:( ඒකෙනම් වීඩියෝ එක්කම දාල තිබුණා..
    මේ ත්‍රෙඩ් එකෙත් අර ඇක්සසරීස් ටික ලාවට වගේ තියෙනව...
    පොඩ්ඩක් යූටියුබ් එකේ රිවීව් බලපං...:)

    http://elakiri.lk/forum/showthread.php?p=18726051

    මචන් මේක පැට්‍රොල් , hybrid එක නෙවි. MR41S කියන්නේ hybrid MR31S කියන්නේ non hybrid.